pandy craftings

pandy craftings beauty world

03/05/2025

Colombo වලට ගිය orders දෙක ලෑස්ති වුන හැටි..🐼

🐼 Pandy craftings එකෙන් colombo වලට ගිය තවත් ලස්සන orders දෙකක්..🐼 මේ වගෙ ලස්සන necklaces ඔයලා කැමති විදිහට customize කර...
03/05/2025

🐼 Pandy craftings එකෙන් colombo වලට ගිය තවත් ලස්සන orders දෙකක්..

🐼 මේ වගෙ ලස්සන necklaces ඔයලා කැමති විදිහට customize කරලා හදාගන්න pandy craftings එක්ක එකතු වෙන්න...

🐼 ඒ විතරක් නෙමෙයි ඔයාලා කැමති විදිහට,
⚜️Resin items
⚜️jwellery items
⚜️greeting cards
⚜️ dream catchers
⚜️hair bows, clips, bands
ඇතුලු craftings වර්ග දැන් pandy craftings එකෙන් order කරගන්න පුලුවන්...
දැන්ම එකතු වෙන්න අපිත් එක්ක..
⚜️whatsup only :- 0759975871

🐼 හෝ හෝ.... මෙන්න තවත් එකක්...🐼ඔයාලා පොත් කියවන්න ආසද??... නැත්තම් පොත් කියවන්න ආස යාලුවෙක්  ඔයාටත් ඉන්නවද??...🐼 මෙන්න එ...
29/04/2025

🐼 හෝ හෝ.... මෙන්න තවත් එකක්...

🐼ඔයාලා පොත් කියවන්න ආසද??... නැත්තම් පොත්
කියවන්න ආස යාලුවෙක් ඔයාටත් ඉන්නවද??...

🐼 මෙන්න එහෙනම් ඔයාටයි, ඔයාගෙ යාලුවටයි දෙන්න පුලුවන් ලස්සනම ලස්සන gift එකක්... *Resin bookmarks*

🐼 ඔන්න දැන් ලස්සන designs coustumize කරගෙන මේ වගෙ ලස්සන bookmarks අපෙන් හදාගන්න පුලුවන්....
🐼 designs අනුව මිල ගනන් තීරණය වේ...

🐼දැන් ඇනවුම් කරගන්න ප්‍රෙන්ඩ්ස්...🥰🥰

⚜️whatsup only :- 0759975871

Hello hello friends,,🐼 ඔන්න මේ වෙසක් මාසේ ඔයාලා ආදරේ කරන අයට දෙන්න කඩෙන් ගන්න printing card එකක් වෙනුවට මේ වගෙ ලස්සනම ලස...
29/04/2025

Hello hello friends,,

🐼 ඔන්න මේ වෙසක් මාසේ ඔයාලා ආදරේ කරන අයට දෙන්න කඩෙන් ගන්න printing card එකක් වෙනුවට මේ වගෙ ලස්සනම ලස්සන hand made vesak cards pandy craftings එකෙන් order කරගන්න පුලුවන්....

🐼 ඔයාලා ආදරේ කරන අයට ලස්සන design එකක් එක්ක vesak card එකක් අදම ඇනවුම් කරගන්න....

⚜️whatsup only :- 0759975871

🐼 අවුරුදු සැමරලා ඉවරයි ප්‍රෙන්ඩ්ස්.. 🐼pandy craftings back to work..🐼ඔයාලගෙ ආදරණීය හුරතල් දගයා වෙනුවෙන් මේ වගේ ලස්සන nam...
21/04/2025

🐼 අවුරුදු සැමරලා ඉවරයි ප්‍රෙන්ඩ්ස්..

🐼pandy craftings back to work..

🐼ඔයාලගෙ ආදරණීය හුරතල් දගයා වෙනුවෙන් මේ වගේ ලස්සන name tag එකක්, නැත්තම් ඔයාලගෙ හුරතල් දගයාව මතක් වෙන්න එයාගෙ නම ගහපු මේ වගෙ ලස්සනම ලස්සන keytag එකක් ඔන්න දැන් අපෙන් order කරගන්න පුලුවන්..

⚜️මේ වගෙ charm desing එකක් වෙන්නෙ රු.250/=ක් විතරයි...
⚜️ඔයාලා කැමති desing එකක් customize කරගන්නත් අවස්ථාව තියනවා...
⚜️ඔයාලා තෝරාගන්නා design එක අනුව මිල ගණන් වල සුලු වෙනස්කම් වෙන්න පුලුවන්...

🐼 ඔයාලාට අවශ්‍යය ඕනිම resin item එකක් desing කරලා දෙන්න අපි ලෑස්ති... අදම order එකක් දාන්න..

⚜️whatsup :- 0759975871
⚜️https://chat.whatsapp.com/GVCuTP29IIk3ktqWk579jL

🙏🙏
14/04/2025

🙏🙏

🐼 hello hello friends                🐼ඔන්න pandy craftings අළුත් mold එකක් ගෙනාවා...                🐼 බව් බබාලට, පූස් බබ...
04/04/2025

🐼 hello hello friends

🐼ඔන්න pandy craftings අළුත් mold එකක් ගෙනාවා...

🐼 බව් බබාලට, පූස් බබාලට ආදරේ කරන ඔයාලාට ගෙදර ඉන්න ඔයාලාගෙ පුංචි හුරතලාට ලස්සනම ලස්සන name tag and key tag එකක් ඔන්න දැන් pandy craftings මට කියලා හදාගන්න පුළුවන්...

🐼 designs 5ක් තියනවා... ඔයාලට කැමති design එකක් costomize කරගන්න පුළුවන්....

🐼 රු.250/= සිට මිල ගනන් ඇත... designs අනුව මිල ගණන් වෙනස් විය හැකි....

🐼order now....
⚜️whatsup only :- https://chat.whatsapp.com/GVCuTP29IIk3ktqWk579jL
⚜️ https://www.instagram.com/pandy_craftings?igsh=YzloaTN5ODliazJs

🐼 hello hello friends🐼ඔන්න pandy craftings අළුත් mold එකක් ගෙනාවා...                        🐼 බව් බබාලට, පූස් බබාලට ආදරේ...
04/04/2025

🐼 hello hello friends

🐼ඔන්න pandy craftings අළුත් mold එකක් ගෙනාවා...

🐼 බව් බබාලට, පූස් බබාලට ආදරේ කරන ඔයාලාට ගෙදර ඉන්න ඔයාලාගෙ පුංචි හුරතලාට ලස්සනම ලස්සන name tag and key tag එකක් ඔන්න දැන් pandy craftings මට කියලා හදාගන්න පුළුවන්...

🐼 designs 5ක් තියනවා... ඔයාලට කැමති design එකක් costomize කරගන්න පුළුවන්....

🐼 රු.250/= සිට මිල ගනන් ඇත... designs අනුව මිල ගණන් වෙනස් විය හැකි....

🐼order now....
⚜️whats up only :- 0759975871
⚜️https://www.instagram.com/pandy_craftings?igsh=YzloaTN5ODliazJs

Highlights

Large hair bow clipsRs.200/=Colours available
31/03/2025

Large hair bow clips
Rs.200/=
Colours available

Resin earingsRs. 280/=Customize your colours and designs
31/03/2025

Resin earings
Rs. 280/=
Customize your colours and designs

Address

No. 09 Yatawara Lane
Wattegama

Website

Alerts

Be the first to know and let us send you an email when pandy craftings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category