Yenara Food Products

Yenara Food Products Dairy products

ජනාධිපති ඉස්කෝලෙට ගියේ තවත් ඔඩර් එකක්තැන්කියු රේඛා අක්කේ......🤗🤩
14/10/2023

ජනාධිපති ඉස්කෝලෙට ගියේ තවත් ඔඩර් එකක්
තැන්කියු රේඛා අක්කේ......🤗🤩

වටලප්පන් කප් 140 ඔඩර් එකක්...
12/09/2023

වටලප්පන් කප් 140 ඔඩර් එකක්...

12/09/2023

ඔඩර්ස් වලට සුදානම් වෙන ගමන්...😁❤️

12/09/2023

ඔන්න ගෙනාවා 😊
වටලප්පන්....
පොඩි කප් එකක් කලා සැහීමකට🤭 පත් වෙන්නේ නැති ඔයාලට දැන් අපෙන්
250g,500g,1kg,2kg.......
අවශ්‍ය ඔනිම ප්‍රමාණයක් අපගෙන් ලබා ගත හැක😁....දාන සහ පාටි සදහා ඔඩර්ස් ද ලබාදිය හැකිය....🌺

Yenara Food Products   මිලදී ගතපු අයගේ අදහස්........❤️😊🌺.......
03/09/2023

Yenara Food Products මිලදී ගතපු අයගේ අදහස්........❤️😊🌺.......

Now you can buy Yenara products from Debarawewa Rajapaksa Supermarket
31/08/2023

Now you can buy Yenara products from Debarawewa Rajapaksa Supermarket

31/08/2023

එයාලත් එනවා අද....
තැන්කියු අක්කා...අද උදේ කිව්වේ...බෑ නොකිය බාරගත්තට...❤

Highly recommend❤️ Contrila

31/08/2023

Thanks for beginv associated with Yenara food Yenara Food Products 🌸❤️
abesinghe and akka....🌺

31/08/2023

" කොපි කර නමුත් කිසිදා සම කර නොහැක "

සමහර මනුස්සයන් හරි ආසයි එයාලාගෙ නම බ්‍රෑන්ඩඩ් කරගන්න.එයාලගෙ හැකියාව හා දක්ශතාවය එක්ක මහන්සිය එයාලගෙ දැඩී ආසාව එකුතු කරගෙන දවසින් දවස ගොඩක් දෙවල් එයලා කැපකරනවා.ඒ නමට වටිනාකමක් එකුතු කරන්න.🌸

හ්ම්....යෙනාරා බ්‍රැන්ඩි එකක් කරන එක තමා ඉලග හීනේ...😊

31/08/2023

අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි ..❤️.
හීන එකින් එක එලිවෙද්දි..😍...
ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ..😊..
මහන්සියි තමා...😔
ඒත් ,නවතින්න බෑ....✋😊..

31/08/2023

එයාලා හැදෙන ගමන්....😍
Highly recommend❤️ Contrila

31/08/2023

BROKEN GLASS JELLY PUDDING 😋😊

Address

No, 80, Mahindapura, Pannegamuwa
Weerawila

Website

Alerts

Be the first to know and let us send you an email when Yenara Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yenara Food Products:

Share

Category