Ran aswanu

Ran aswanu Committed to make you healthy රුහුණෙ ඇඹුල Foods for health and energy

හූම්ම්ම්
16/08/2026

හූම්ම්ම්

😒

“කිව්වට විශ්වාස කරන එකක් නෑ මහත්තයෝ…”👉මුලින්ම මේ බීම මගේ කඩේට ආපු දවසේ මමත් එච්චර ගණන් ගත්තේ නෑ. පලතුරු බීම වර්ග නං ඕනතර...
15/08/2026

“කිව්වට විශ්වාස කරන එකක් නෑ මහත්තයෝ…”

👉මුලින්ම මේ බීම මගේ කඩේට ආපු දවසේ මමත් එච්චර ගණන් ගත්තේ නෑ. පලතුරු බීම වර්ග නං ඕනතරම් තියෙනව නේ..
ඒත් දවසක් මමත් මේක බීලා බැලුවා.
“මේක නම් හොඳයිනේ!”😋
ඊට පස්සේ මම දන්න කියන අයට කිව්වා,
“මේකත් බීලා බලන්න.”
මගේ කඩේට වැඩිපුරම එන්නේ ඉස්කෝලේ යන ළමයි, පන්තිවලට එන පුංචි ළමයි… ඒ ළමයි එක්ක එන අම්මලා තාත්තලා.
ළමයෙක් ඇවිත් “පලතුරු බීම එකක් දෙන්න” කිව්වම, මට නිකම්ම බෝතලයක් දීලා යවන්න හිතෙන්නේ නෑ. මම විශ්වාස කරන දෙයක් තමයි දෙන්න ඕනේ.
ඒ නිසා මම දන්න කියන අයට මේක ගැන කිව්වා.
මුලින් අහපු අය ඇහුවේ,
“ඇත්තටම හොඳද ?” කියලා.
ඒත් ටික දවසක් ගියාම…
“අයියේ, අර එදා දුන්න බීම එකක් දෙන්න.”
නැත්නම්.. නම කියලාම ඉල්ලන්න පටන් ගත්තා! 😍
ඒ වෙලාවේ තමයි මට තේරුණේ…
හොඳ දෙයක් කියලා කියන එකට වඩා, මිනිස්සු ඒක අත්විඳලා ආයෙත් ඉල්ලන එක තමයි ලොකුම සාක්ෂිය.
“කිව්වට විශ්වාස කරන එකක් නෑ මහත්තයෝ…
දැන් නම් මගේ කඩේ තියෙන්නේ "වන්නි"🍹 විතරයි!” 💚

👉අද🍹වන්නි.. දික්වැල්ලෙ😍
26/07/2026

👉අද🍹වන්නි.. දික්වැල්ලෙ😍

කටුකයි
24/07/2026

කටුකයි

22/07/2026

🚨🍶 BREAKING NEWS 😂 🍶🚨

“සීනි නැතුව Yogurt කන්න පුළුවන්ද?”
මෙන්න අපේ සහෝදර ගොවිපලේ සුපිරි වැඩක්.

🍶😋 රස තෝරන්නේ ඔබ… අපි හදන්නේ ආදරෙන්! ❤️

සෞඛ්‍ය ගැන හිතන අයට, සීනි අඩු කරගන්න කැමති අයට අපේ Farm Fresh Sugar Free Yogurt 🐄🥛

ස්වභාවික කිරි රසය එක්ක…
😋 “සීනි නැතුවම හොඳයි” කියන අයට — එහෙමම!
හැබැයි… 😜
“මට නම් පොඩ්ඩක් පැණි රස ඕනේ” කියන කට්ටියටත් අපි අමතක කරලා නෑ 🍯😂

ඔබේ කැමැත්තට රසය තෝරගන්න…
අපේ වගකීම නැවුම් බව රැකගන්නයි 🌿

Farm එකෙන් කෙලින්ම ඔබේ ගෙදරට 🐄💚

අපේ Yogurt එක කාලා බලපු අය කියන්නේ…
“අඩේ… සීනි නැති එක කොහෙද දැනෙන්නේ?” 😋😂🥛

ඔයාගේ කැමැත්ත කියන්න👇
1️⃣ සීනි නැති Natural taste ❤️
2️⃣ පොඩි පැණි රසයක් 😋

Comment එකෙන් කියන්න බලමු… 😍

18/07/2026

👉ඔයත් අදම try කරන්න😋🍹🏃

18/07/2026

👇මේක පුදුම ගහක් 😮

🇱🇰 අපේ රසවත් ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක්! 😍​TasteAtlas ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව, ලොව හොඳම කෑම බීම තියෙන රටවල් 50 අතරට ශ...
16/07/2026

🇱🇰 අපේ රසවත් ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක්! 😍
​TasteAtlas ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව, ලොව හොඳම කෑම බීම තියෙන රටවල් 50 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබේ. මෙය අපේ සූපශාස්ත්‍ර උරුමයට ලැබුණු විශිෂ්ට ඇගයීමකි. 👨‍🍳🌾
​ඔබ අනිවාර්යයෙන්ම "Try" කළ යුතු අපේ Iconic කෑම වර්ග මොනවාද?
ඔබේ නිශ්පාදනයත් මේ ආහාර පාන අතර තිබේද..?
✍️පහතින් Comment කරන්න. 👇
​මේ ආඩම්බර ආරංචිය ඔබේ මිතුරන් අතර Share කරමු!

Address

Mahawaththa, Polwaththa, Denipitiya
Weligama

Telephone

+94774450400

Website

Alerts

Be the first to know and let us send you an email when Ran aswanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ran aswanu:

Shortcuts

Share