HIRU FOOD MART

HIRU FOOD MART We are a HOME MADE SWEETS manufacture and SELLING premium grade Sri Lankan SPICES and DRY FISH.
(1)

Our products are hyienically processed and vaccume packed to preserve freshness, clenliness and taste.

සම්ප්‍රදායික රසයෙන් පිරිසිදුව හදපු ගුණාත්මක කිතුල් හකුරු මිශ්‍ර තල කැරලි දැන් දිවයින පුරා courier service සමග ඔබේ දොරකඩට...
04/01/2026

සම්ප්‍රදායික රසයෙන් පිරිසිදුව හදපු ගුණාත්මක කිතුල් හකුරු මිශ්‍ර තල කැරලි දැන් දිවයින පුරා courier service සමග ඔබේ දොරකඩට ම

1 pack ( 10 pcs) 275 + courier 260 = 535/=
2 packs (20 pcs) 550 + courier 300 = 850/=
3 packs (30 pcs) 825 + courier 300 = 1125/=
4 packs (40 pcs)1100 + courier 400 = 1500/=
5 packs (50 pcs)1375+ courier 400 = 1775/=

COD Available.

Order කරන්න ඔබේ පහත තොරතුරු අපිට එවන්න. දවස් 2න් ඔබේ ආසම රස ඔබේ අතටම අපි එවනව.

නම
ලිපිනය
දුරකතන අංකය
අවශ්‍ය ප්‍රමානය

0762900362
077 2307679

ඔබ ආසම රසම රස හිරු තල කැරලි දැන් online ඔබට ලබා ගන්න පුලුවන්...අපිට කෙටි පණිවිඩයක් හෝ ඇම්තුමක් ලබා දෙන්න. COD එවනවා. 076...
02/01/2026

ඔබ ආසම රසම රස හිරු තල කැරලි දැන් online ඔබට ලබා ගන්න පුලුවන්...
අපිට කෙටි පණිවිඩයක් හෝ ඇම්තුමක් ලබා දෙන්න. COD එවනවා.

076 2900362

කැරලි 10 පැකට් එකක් මිල 275/=. Courirt charge 269/=. පැකට් ගනන් වැඩිවෙන විට courier charge අඩු වෙනවා.....

කිතුල් හකුරු වලින් සෑදු රසම රස හිරු තල කැරලි.......
29/12/2025

කිතුල් හකුරු වලින් සෑදු රසම රස හිරු තල කැරලි.......

Address

No. 16, Kottagoda Road
Weligama
81700

Website

Alerts

Be the first to know and let us send you an email when HIRU FOOD MART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category