19/08/2026
ඇන්තුරියම් කොල මල් පිච්චිලා කලු වෙන්නෙ හිරු එලිය වැඩි නිසයි ඇන්තුරියම් සෙලවන ප්‍රිය කරන්න පැල යක් සෙවන තියෙන්න තැනක තියන්න ඔන කලූ උන කොල මල් කපන්න නැතිනම් පැල වර්ධනය අඩුවෙනවා ,ලස්සන නිරොගි පැල හැදෙන වා, පර්ශ්න තියෙනවා නම් ,page එක ගැන ඔයාලා ගෙ අදහස් comment karanna