The Hungry

The Hungry Hi friends,
This is the food page in the facebook
Koththu,Rice,Pasta,Cake & other Food
(1)

Good morning everyone.....
18/06/2026

Good morning everyone.....

Have a nice day....The Hungry 076 616 6977
17/06/2026

Have a nice day....

The Hungry
076 616 6977

පසුගිය ඉරිදා අපි හැදූ රස මෙනුවක්....වැඩ චුට්ටක් වැඩි නිසා ඔයාලට රස පෙන්නන්න බැරි වුනා.... සොලි හොදේ... 🥰🥰The Hungry 076 ...
16/06/2026

පසුගිය ඉරිදා අපි හැදූ රස මෙනුවක්....
වැඩ චුට්ටක් වැඩි නිසා ඔයාලට රස පෙන්නන්න බැරි වුනා.... සොලි හොදේ... 🥰🥰
The Hungry 076 616 6977

ආදරණීය customer කෙනෙකුට යවපු දෙවෙනි order එක..ස්තූතියි  දිනිති මිස් අපේ කෑම වල රස අගය කරනවාට.🥰😘අපි❤️The hungry 076 616 6...
07/06/2026

ආදරණීය customer කෙනෙකුට යවපු දෙවෙනි order එක..
ස්තූතියි දිනිති මිස් අපේ කෑම වල රස අගය කරනවාට.🥰😘

අපි❤️
The hungry
076 616 6977

Good morning ....
04/06/2026

Good morning ....

සුබ උදෑසනක් වගේම අද දවස සුබම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම🙏🏼❤️🥰අපි❤️The hungry 076 616 6977
03/06/2026

සුබ උදෑසනක් වගේම අද දවස සුබම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම🙏🏼❤️🥰

අපි❤️
The hungry
076 616 6977

අද  #කඩවතට ගිය අපේ රස The hungry 076 616 6977
01/06/2026

අද #කඩවතට ගිය අපේ රස
The hungry
076 616 6977

🙏🏼🙏🏼🙏🏼🙏🏼
30/05/2026

🙏🏼🙏🏼🙏🏼🙏🏼

සුබ උදෑසනක් වගේම සුබ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම 🥰මේ තියෙන්නේ පහුගිය දවස් ටිකේ orders වලට දුන්නු අපේ රස 😋 එක පෙලට⭕️ ඔය...
26/05/2026

සුබ උදෑසනක් වගේම සුබ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම 🥰

මේ තියෙන්නේ පහුගිය දවස් ටිකේ orders වලට දුන්නු අපේ රස 😋 එක පෙලට

⭕️ ඔයාලටත් කෘතීම රසකාරක නැති ගෙදර රසට පිරිසිදුව වගේම පිලිවෙලට කෑම වේලක රස බලන්න ඕනෙනම් The Hungry අපිට ❤️කතාකරන්න🤗
ඔයාලා #වැලිවේරිය අවටනම් potion 5 ට වඩා වැඩි orders ප්‍රමානත්,
ඔයාලා #ගම්පහ අවටනම් potion 10 වඩා වැඩි orders ප්‍රමානත් විතරයි අපි බාරගන්නේ..😊

එහෙනම් මේ පින්තූර වලින් ඇස පිනවලා..👁
දිව පිනවන්න order එකක් දාන්න.😋

අපි❤️
The hungry
076 616 6977

ඕස්ට්‍රේලියා වල ඉන්න බුද්දික මල්ලිගෙන් අපිට මේ order එක ලැබුනේ දෙවෙනි පාරට❤️ඉතින් අපි මේ පාරත් රසට වගේම පිලිවෙලට ඒ Snack...
20/05/2026

ඕස්ට්‍රේලියා වල ඉන්න බුද්දික මල්ලිගෙන් අපිට මේ order එක ලැබුනේ දෙවෙනි පාරට❤️
ඉතින් අපි මේ පාරත් රසට වගේම පිලිවෙලට ඒ Snacks box 30 order එක එයාලගේ ගෙදරටම ගෙනිහින් දුන්නා.
Thank you මල්ලි order එකට👍❤️

Address

Weliweriya
Weliweriya
11710

Telephone

+94766166977

Website

Alerts

Be the first to know and let us send you an email when The Hungry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share