17/12/2023
JT Organic Products
ඉහළ ගුණාත්මක බවින් යුතු , දේශීය හොඳම කුළුබඩු වල ස්වභාවික රසය ,පැහැය, සුවඳ සමඟින් දැන් ඔබේ මුළුතැන්ගෙයට....
🔴 100% ස්වභාවික කුළුබඩු පමණක් අන්තර්ගත කර ඇත.
🔴කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් තොරව, සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කර ඇත.