7 Star Wheat Flour

Website Contact the business

7 Star Wheat Flour We are 7 Star. We're here to 'Nourish the Nation'. We are 7 Star, we're here to 'Nourish the Nation'.

We are one of the foremost flour mills in Sri Lanka and cater a wide range of Flours from Wholemeal flour to Cake flour to Semolina to Wheat Flour to Atta etc for all your needs.

08/10/2026

No more “What shall we eat today?” debates. 😄

Screenshot and tell us what you landed on.

08/10/2026

No oven? No problem.
Turn a few simple ingredients into a delicious homemade pizza in just 5 minutes.
Quick, easy and seriously satisfying!

Ingredients

For the Dough

* 7 Star Wholemeal Flour 1 Cup
* Baking Powder 1/2 tsp
* Salt 1/4 tsp
* Sugar 1/2 tsp
* Oil 1 tbsp
* Water As needed for kneading

For the Toppings

* Pizza Sauce
* Shredded Mozzarella Cheese

Instructions

1. In a bowl, combine 7 Star Wholemeal Flour, baking powder, salt, sugar, oil, and water. Mix and knead into a soft dough.
2. Roll the dough out flat and thin on a floured surface.
3. Place the dough in a preheated skillet or pan and cook for 1–2 minutes.
4. Spread a layer of pizza sauce over the dough and top with shredded cheese.
5. Cover the pan with a lid and cook for 2–3 minutes until the cheese is completely melted.

Your 5 minute stove top pizza is ready to serve! Save this recipe for your next craving!

ලෝක ගුරු දිනය අදයි!  දැනුම මෙන්ම යහපත් ගුණධර්ම සහ නිවැරදි මඟපෙන්වීම ලබාදෙමින් අපගේ අනාගතය පෝෂණය කළ සියලුම ගුරුපියවරුන්ට ...
06/10/2026

ලෝක ගුරු දිනය අදයි! දැනුම මෙන්ම යහපත් ගුණධර්ම සහ නිවැරදි මඟපෙන්වීම ලබාදෙමින්
අපගේ අනාගතය පෝෂණය කළ සියලුම ගුරුපියවරුන්ට සහ ගුරුමව්වරුන් අද දිනයේ සෙනෙහසින් සිහිපත් කරමු!
ඔබ දුන් ජීවිතාලෝකය සහ ආදරය අපේ ජීවිතයේ සාර්ථකත්වයට හැමදාමත් මහත් ශක්තියක් වනු නොඅනුමානයි.

02/10/2026

ඊස්ට් දාන්නේ නැතුව, පැය ගණන් බලන් ඉන්නෙ නැතිව විනාඩි 10න් හදන Instant Flatbread.

අමුද්‍රව්‍ය (Ingredients):

* 7 Star All Purpose Flour - කෝප්ප 1යි
* Plain Yogurt (මීකිරි හෝ යෝගට්) - මේස හැඳි 3යි
* Baking Powder - තේ හැඳි 1/2යි
* ලුණු (Salt) - රස පදමට
* දියකරගත් බටර් සහ කොත්තමල්ලි කොළ (අවශ්‍යය නම්)

හදන ක්‍රමය (Method):

භාජනයකට 7 Star All Purpose Flour, යෝගට්, බේකින් පවුඩර් සහ ලුණු එකතු කර හොඳින් අනා මෝලියක් (Dough) සාදාගන්න.

මෝලිය කුඩා බෝලවලට කඩා, පිටි ස්වල්පයක් ඉසිමින් රෝලින් පින් එකකින් පරාටා/රොටි ලෙස රෝල් කරගන්න.

හොඳින් රත් වූ Pan එකක් හෝ රොටී තැටියක් මත තබා දෙපැත්ත මාරු කරමින් රන්වන් පැහැ වනතුරු (පිම්බෙන තෙක්) තම්බා ගන්න.

ලිපෙන් බාගත් සැනින් රස්නය තිබෙන විට උඩින් බටර් සහ කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් ගා උණු උණුවෙන්ම රස විඳින්න!

Reel එක බලලා අදම ගෙදරදී Try කරලා බලන්න.
පස්සෙ හදනවානම් Post එක Save කරගන්නත් අමතක කරන්න එපා!

අද International Coffee Day එක, උණුසුම් කෝපි කෝප්පයක රස තවත් වැඩි වෙන්න නම් ඉතින් මේ වගේ Fresh පේස්ට්‍රි එකක් නැත්නම් ක්...
01/10/2026

අද International Coffee Day එක,
උණුසුම් කෝපි කෝප්පයක රස තවත් වැඩි වෙන්න නම් ඉතින් මේ වගේ Fresh පේස්ට්‍රි එකක් නැත්නම් ක්‍රොසොන්ට් එකක් වගේ පොඩි කෑමක් ඕනෙමයි.

අද ලෝක ළමා දිනය! දරුවෙක් කියන්නේ හරිම සුන්දර, නිදහස් ලෝකයක ජීවත් වෙන්න ඕන කෙනෙක්. පොත පතේ දැනුම වගේම පරිසරයත් එක්ක ගැටෙම...
01/10/2026

අද ලෝක ළමා දිනය!

දරුවෙක් කියන්නේ හරිම සුන්දර, නිදහස් ලෝකයක ජීවත් වෙන්න ඕන කෙනෙක්. පොත පතේ දැනුම වගේම පරිසරයත් එක්ක ගැටෙමින්, නිදහසේ හිතමින් වැඩෙන්න දරුවන්ට ඉඩ සැලසීම අපේ වගකීමක්. ඒ වගේමයි ඒ දෙන නිදහස තමයි ඔවුන්ගේ වගේම මුළු සමාජයේම අනාගතය පෝෂණය කරන්නේ. ලෝකයේ වෙසෙන සියලුම දූ දරුවන්ට පෝෂණීය සහ නිදහස් ළමා දිනයක් වේවා!

From breakfast to dinner, from everyday favourites to special celebrations, flour finds its way into countless moments a...
29/09/2026

From breakfast to dinner, from everyday favourites to special celebrations, flour finds its way into countless moments around our tables.

One ingredient. Endless imagination. 🌾


ගෙදරදී හදන ෆ්‍රයිඩ් චිකන් කඩේ වගේ ක්‍රිස්පි වෙන්නේ නැද්ද? එහෙනම්  7 Star All Purpose Flour වලට, අයිස් වතුර සහ බේකින් පවු...
28/09/2026

ගෙදරදී හදන ෆ්‍රයිඩ් චිකන් කඩේ වගේ ක්‍රිස්පි වෙන්නේ නැද්ද? එහෙනම්
7 Star All Purpose Flour වලට, අයිස් වතුර සහ බේකින් පවුඩර් ස්වල්පයක් එකතු කරලා හොඳට කවලම් කරලා Batter එක හදන්න. මීට පස්සෙ මේ Batter එක Try කරලා බලන්න, අනිවාර්යෙන්ම බැදගත්තට පස්සේ ක්‍රිස්පි එක පැය ගණනක් තියෙනවා!

7 Star චක්කි ආටාවලින් අපේ සෞඛ්‍යයට ලැබෙන්නේ මොනවාද දන්නවාද? අඩු Glycemic Index එකක් ඇති බැවින් රුධිරයේ සීනි මට්ටම පාලනය ...
26/09/2026

7 Star චක්කි ආටාවලින් අපේ සෞඛ්‍යයට ලැබෙන්නේ මොනවාද දන්නවාද?

අඩු Glycemic Index එකක් ඇති බැවින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
ආහාර ජීරණය පහසු කර, බඩගින්න පාලනය කරයි.
සිරුරේ ශක්තිය සහ Metabolism එක පවත්වා ගැනීමට උපකාරී වේ.

25/09/2026

A glimpse into the inauguration of the Serendib Flour Master’s Club, bringing together passionate home bakers to learn, connect, grow and turn passion into professionalism.

Here’s to inspiring journeys and endless possibilities!

Serendib Flour Master’s Club - From Passion to Professionalism.

Address

245/52, Old Avissawella Road, Orugodawatta
Wellampitiya

Alerts

Be the first to know and let us send you an email when 7 Star Wheat Flour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 7 Star Wheat Flour:

Shortcuts

Share