Hansi foods

Hansi foods Taste your choices

02/04/2025

දැක්කමත් ආස හිතෙනවා නේද.....එහෙනම් අපිට ඔඩර් එකක් දාන්න .......0772227649 (hansi 🙂)



02/04/2025

ඔන්න ළමයි අපි අපේ කැවිලි Box එක ගෙනාවා.......
ඔයාලගේ අවුරුදු මේසේ හැඩගන්වන්න රස ගන්වන්න අපෙන් කැවිලි Box එකක් දැන්ම වෙන්කරවා ගන්න ......

🌺 කොණ්ඩ කැවුම් 10
🌺 ආස්මි 06
🌺 මුං කැවුම් 10
🌺 අලුවා 10
🌺 කොකිස් 10
🌺 කරපිංචා කොකිස් 10
🌺 පැනි වළලු 10
🌺 මුකුළු 10
🌺 හැදි කැවුම් 10
🌺 කිසස් 10

ඔන්න ඔයාලට අපේ කැවිලි Box එක ගත්තම මෙන්න මේ කැවිලි ජාති ඔක්කොම ලැබෙනවා.
රුපියල් 4950 කට මේ ඔක්කොම 😱😱....ඉතින් ඉක්මන් කරන්න...අපිට කතාකරලා අදම ඔයාගේ කැවිලි Box එක වෙන්කරවා ගන්න .....
📞 0772227649 (Hansi 🙂)

කහතුඩුව
පිළියන්දල
බණ්ඩාරගම
හොරණ
පානදුර
මේ ප්‍රදේශය අවට සාදාරණ මිලකට Dilivery සහසුකම් ලබාගත හැක... ...

28/03/2025
19/03/2025

🥰

09/03/2025

😍ඔන්න ළඟ ළඟ ම අවුරුදු එනෝ😍

🌺 මෙදාපාර සිංහල හින්දු අලුත්
අවුරුද්දට Hansi foods අලුත්
වැඩක් කරනවා🥰😋

🌺 කාර්‍යබහුල ඔයාල වෙනුවෙන් පිරිසිදු
ගුණාත්මක භාවයෙන් පිරි
කැවිලි Box
එකක් අපි ගෙනාවා
🌺 කැවිලිවල ගුණාත්මක භාවය රැක
ගැනීමට අවශ්‍ය නිසා සීමිත ඇණවුම්
ප්‍රමාණයක් පමණයි භාර ගන්නේ
🌺 අප්‍රේල් 6 වෙනිදාට පෙර ඔබගෙ
කැවිලි Box
එක අද ම වෙන් කරවාගන්න

🛑😱4950/= Only😱🛑

🍃Contact Number - 0772227649/0788217881
( Hansi )
(අපි කහතුඩුව)
🍀පිලියන්දල
🍀කොට්ටාව
🍀හෝමාගම
🍀බණ්ඩාරගම
🍀හොරණ
🍀පානදුර
👆👆👆
මේ අවට සාදාරණ මුදලකට Dilivery පහසුකම් ලබා ගත හැක.
🍃Contact Number - 0772227649
(Hansi😊)


Address

527/1 Diyakada
Welmilla

Website

Alerts

Be the first to know and let us send you an email when Hansi foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category