Rosewood Cake & Gifts

Rosewood Cake & Gifts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rosewood Cake & Gifts, Food & Drink, ganankate, Welpalla.
(4)

🌹✨ 𝑹𝒐𝒔𝒆𝒘𝒐𝒐𝒅 𝑪𝒂𝒇𝒆 ✨🌹
🍰 More than a cake, it’s a sweet experience 🤍
🍓 Handcrafted cakes & desserts made with love
🚚 Delivery available within 30KM from Makadura
📩 Order via WhatsApp
📞 078 707 9646

21/08/2026

🙂🙂

19/08/2026

Phoenix එකට ගිය එයා 😍❤️ එයාගෙ ආදරේ අරන් මාකදුරට 🥰😍

19/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Ashan Dulangika, Kugan Waran, Anu Hemachandra, Deepani Jayasinge, Rashmi Gimhani, මල්ලව ආරච්චි, Ganga Kumari, Madhusha Fernando, Mihara Minsadi, Dilshani Tharu, Keshawa D. Kurukulasuriya, Harshika Dilhani, Malith Muthumala, Shani Ama, Navodi Wijayarathna, Isuru Sampath, Ruwan Jayasooriya, Nevil Max, Binu Binu, Srimali Peris, Kokila Kalhara, Dulani Rathnayaka, Pushpa Madushika, Dilan Indika, Hasitha Dilshan, Dilini Sewwandi, Nuwan Senavirathna, Imasha Sewwandi, Kavee Kavee, Chethana Weerakkodi, Wajira Indika, Sandani Kawshalya, Danuka Bandara, Sadu Sadu, Oshan Danuka, Chamo Chamo, Bm Wasanthi, Rishen Maduwa, Gehansi Danathma Ahangama, Bhagya Rathnayaka , Nethmi Samadhi Sama, Avi Shka, Rohana Jagath, Priya Wk, Madushika Rathnayake, Yash Fdz, Ahesha Maduwanthi, Shaan Ariyasingaha, Dilshan Dilshan, Manjula Chandrakumara

එයාගෙ ආදරීගෙන් ❤️😍❤️ ආදරේ කියන්න ලොකු වචන ඕනෙ නෑ… හිතට දැනෙන්න පුංචි surprise එකක් ඇති! 🎂🎁❤️එයාගේ වැඩ කරන තැනටම ගිහින් s...
19/08/2026

එයාගෙ ආදරීගෙන් ❤️😍
❤️ ආදරේ කියන්න ලොකු වචන ඕනෙ නෑ… හිතට දැනෙන්න පුංචි surprise එකක් ඇති! 🎂🎁❤️
එයාගේ වැඩ කරන තැනටම ගිහින් surprise එකක් වෙන්න අපෙන් ගිය ලස්සන order එකක්. 🥰
Whatsap-0787079646

#රසමතකහදනතැන

18/08/2026

එයාගෙයි බබාගෙයි ආදර් අරන් ❤️😍😘
වෑකඩට

Delivery to wakada😍එයාගේ Birthday එක තවත් ලස්සන මතකයක් කරන්න… ❤️🎂එයාගේ Husband & පුංචි බබා එකතු වෙලා අපෙන් හදවතින්ම යවපු...
18/08/2026

Delivery to wakada😍
එයාගේ Birthday එක තවත් ලස්සන මතකයක් කරන්න… ❤️🎂

එයාගේ Husband & පුංචි බබා එකතු වෙලා අපෙන් හදවතින්ම යවපු මේ පුංචි surprise එක 🥹💕

කෙනෙක් වෙනුවෙන් හදන gift එකකට තියෙන වටිනාකම ඒකේ ගාන නෙවෙයි… ඒකෙන් දැනෙන ආදරේ ❤️

ඔයාලගෙ ආදරණීය අයටත් මේ වගේ ලස්සන surprise එකක් දෙන්න අපිට කියන්න. 🥰🎁

📞 078 707 9646
🚚 Delivery පහසුකම් ඇත
#රසමතකහදනතැන

17/08/2026

හෙට්ටිරිප්පුවට ගිය ලස්සනම Surprise එකක් ❤️🎁

ඉමාශට එයාගේ ආදරණීය කෙනාගෙන් ලැබුණු මේ Surprise එකට කේක් එකක්, ලස්සන Mug එකක්, Perfume එකක් සහ Chocolate ටිකක් අපි ආදරෙන්ම සූදානම් කරලා දුන්නා 🥹❤️

ඉමාශගේ ඒ ලස්සන Surprise Reaction එක දැක්කම අපිටත් හරිම සතුටුයි 😍
ඉමාශ, ඔයාටත් අපෙන් ආදරණීය සුබ පැතුම්! 🎂🌸

ඔයාගෙ ආදරණීය කෙනාවත් මේ වගේ ලස්සන Surprise එකකින් සතුටු කරන්න හිතෙනවා නම්, අපිට කියන්න ❤️
ඔයා හිතන විදිහටම ලස්සනට සූදානම් කරලා එයා ළඟටම යවන්න අපි සූදානම් 🎁✨

📲 WhatsApp Orders: 078 707 9646

#රසමතකහදනතැන

🌸 Good Morning from Rosewood! 🌸ඔයාලගෙ ආදරණීය කෙනෙක්ට අද දවස ලස්සන කරන්න පුංචි gift එකක් හරි, රසම රස Cake එකක් හරි ඕනෙද? ...
17/08/2026

🌸 Good Morning from Rosewood! 🌸

ඔයාලගෙ ආදරණීය කෙනෙක්ට අද දවස ලස්සන කරන්න පුංචි gift එකක් හරි, රසම රස Cake එකක් හරි ඕනෙද? 🎂💝

අපි අදත් fresh & beautiful orders එක්ක ඔයාලා ළඟටම එනවා! 🥰
🎂 Cakes | 🎁 Gift Hampers | 🍫 Sweet Treats

🚚 Delivery Available
📍 Makadura
📍 Pannala
📍 Kuliyapitiya
📍 Giriulla
📍 Narammala
📍 Dankotuwa
📍 අවට ප්‍රදේශ රැසකට

ඔයාට ඕන දේ කියන්න…
අපි රස මතකයක් කරලා දෙන්නම් ❤️

📩 Order කරන්න අදම Inbox කරන්න!

Rosewood – රස මතක හදන තැන 🌹

#රසමතකහදනතැන

16/08/2026

අද අපේ කේක් එක ගියේ දන්කොටුවට, චූටි සුරංගනාවියක්ගේ 4 වෙනි උපන්දිනය වෙනුවෙන් 🥹💜🎂✨

අම්මා කිව්වේ “බබාට හාට් කේක් එකක්මයි ඕනේ” කියලා… ඉතින් ඒ පුංචි ආසාව ඒ විදිහටම ලස්සනට හදලා දුන්නා. 🥰🎀

1.5kg Heart Cake එකක් — පුංචි දෝණිගේ ලස්සන දවස තවත් ලස්සන කරන්න. 👑💗

ඔයාගේ චූටි සුරංගනාවියටත් එයා ආසම විදිහේ කේක් එකක් හදවගන්න අපිට කියන්න. 🫶🏻
ඔයා හිතේ තියෙන design එක කියන්න… අපි ඒක ලස්සන මතකයක් කරලා දෙන්නම්. ❤️

Rosewood – රස මතක හදන තැන 🌸

#රසමතකහදනතැන #ඩුබායිඅපි

15/08/2026

කේක් හදන්න පුරුදු වෙන කාලෙ, එයා වෙනුවෙන් මම හදලා දුන්න කේක් එකක් 🥹❤️
එදා පටන් ගත්ත පුංචි ගමන අද මෙහෙම දුරක් ඇවිත් තියෙන එක ගැන හිතද්දි හරිම සතුටුයි 😁🎂

එදා කේක් එකක්… අද අපේ ආදරෙන් හදන කේක් ගොඩක් ❤️

#රසමතකහදනතැන

Address

Ganankate
Welpalla

Website

Alerts

Be the first to know and let us send you an email when Rosewood Cake & Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category