CHAMI & NADEE's kitchen

CHAMI & NADEE's kitchen Share with us how we make our favorite delicacies

Permanently closed.
රන් පුතාට ලයික් එකක් දෙන්න plzz
10/04/2026

රන් පුතාට ලයික් එකක් දෙන්න plzz

12000/= ක් වටින Birthday Party Package එකක් ලැබෙන Play port අවුරුදු කුමරා සහා කුමරිය

තරග නීති

✅මුලින්ම මේ post එක like කරලා share කරන්න🤩

✅දුවගෙ/පුතාගේ ලස්සන Photo එකක් මේ post එකට comment එකක් විදිහට දාන්න❤️

✅වැඩිම likes වැටෙන photo එකේ ඉන්න කෙනා තමයි අවුරුදු කුමරා කුමරිය විදිහට තෝරන්නේ

🧡ඒකට ඔයාගෙ යාලුවෝන්ට mention කරලා පුලුවන් උපරිම likes ප්‍රමාණයක් ගන්න අවස්ථාවක් තියෙනවා❤️🥰

✅සිගිති අවුරුදු කුමරිය (2-10 ත් අතර)
✅සිගිති අවුරුදු කුමරා (2-10 ත් අතර) විය යුතුයි

✅Likes /comment කරන සියලු දෙනා play port පේජ් එක follow කිරීම අනිවාර්ය වේ

‼️අවසන් වන දිනය 2026.04.18

27/11/2024
27/11/2024

Online business කරන පේජ් කරන අයට උදව්වක් විදියට ඔයාලගේ නිෂ්පාදන ඕඩර් කරලා support එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා 🥰
මං මට,බබාට,හබීට,ගෙදරට අවශ්‍ය ගොඩක් දේවල් ගන්නේ pages හරහා ඕඩර් කරලා.ඇත්තටම අවශ්‍යතාවයක් නැති උනත් ආස හිතුනොත් මං ඕඩර් කරනවා🤭
ඕඩර් එකක් ආවත් තියෙන සතුට කොහොමද කියලා ඔන්ලයින් බිස්නස් කරන අපි දන්නවනේ.😍
ඉතිං මට හිතුනා මේක මට කරන්න පුලුවන් ලොකු උපකාරයක් කියලා 💐

Billion Dollar Smile♡︎
Food Queen
කැමති අය මේ Group එකටයි page එකටයි එකතු වෙන්න .

27/11/2024
27/11/2024
27/10/2024

Address

Wennappuwa

Website

Alerts

Be the first to know and let us send you an email when CHAMI & NADEE's kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share