Dana's Taste Haven

Dana's Taste Haven Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dana's Taste Haven, Food service distributor, tangalle Road, Wiraketiya.
(11)

🥰 special suppries
🥰සාදයට,දානයට ගෙදර කෑම වේලකට අවශ්‍ය කෑම වර්ග
🥰නැවුම් හා වියලූ බිම්මල්
🥰කේක් වර්ග
🥰කල්තබාගත හැකි ආහාර
🥰sea food හා රයිස් වර්ග
🥰ශවර්මා
🥰සැන්විච් ඇතුළු ශෝටිස් වර්ග
🥰ඩෙසට් වර්ග
🛑whatsapp 076 4728 682 මගින් ඇනවුම් ලබා දෙන්න 🙏

23/08/2026

චිකන් ශවර්මා

ඕඩර් කරන්න 07647 28 682

🌻 2026 ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන   හම්බන්තොට 🌻 EDP - 2026 🌻අනාගත ව්‍යාපාරික ලෝකයට සාර්ථකව පිවිසීමට මංපෙත් විවර...
22/08/2026

🌻 2026 ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන හම්බන්තොට 🌻 EDP - 2026 🌻

අනාගත ව්‍යාපාරික ලෝකයට සාර්ථකව පිවිසීමට මංපෙත් විවර කරමින්, 2026 ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකිවිය. මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉමහත් මඟ පෙන්වීමක් සහ සහයෝගයක් ලබා දුන් සැමට අපගේ හෘදයාංගම කෘතඥතාවය.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පවිත්‍රා
සංජීවනී විජේතුංග මහත්මිය.

මොනරාගල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ හේමානි බරණිගේ මැතිණිය.

මෙම වැඩසටහන සඳහා විශේෂ සම්පත් දායකත්වයක් ලබා දුන් පුහුණු නිලධාරී නිලංක පුෂ්පකුමාර මහතා.

පුහුණු නිලධාරී අප්සරා මහත්මිය.

පුහුණු නිලධාරී සසිත් මහතා.

පුහුණු නිලධාරී ශෂිකා මහත්මිය.

පුහුණු නිලධාරී සඳමාලි මහත්මිය.

හම්බන්තොට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සමස්ත කාර්ය මණ්ඩලය සමඟ අනුෂා මහත්මිය, මදීර මහත්මා.

මෙම වටිනා වැඩසටහන පිළිබඳව මා හඳුන්වා දීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් කුඩා ව්‍යාපාර අංශයේ අරුණි මහත්මිය හා රමේශි මහත්මියට ස්තූතිවන්ත වන අතර
මෙම පුහුණු වැඩසටහන හරහා ලබා ගන්නා වටිනා දැනුම සහ අත්දැකීම් අපගේ අනාගත ව්‍යාපාරික ගමන සාර්ථක කර ගැනීම සඳහා විශිෂ්ට ගාමක බලවේගයක් ලෙස නිසැකවම ක්‍රියා කරනු ඇත.

#ව්‍යවසායකත්වය #කුඩා ව්‍යාපාර සංවර්ධනය #හම්බන්තොට #

22/08/2026

😊 ගෙදර , office එකේ තියන සාදයට, පාටියට , යාළුවන්ට treat දෙන්න 🌻

ඕඩර් කරන්න 076 47 28 682🌷

GOOD MORNING ALL 🌷🌻
22/08/2026

GOOD MORNING ALL 🌷🌻

21/08/2026

🌻 2026 EDP 🌻

EDP 2026 🌻
21/08/2026

EDP 2026 🌻

21/08/2026

GOOD MORNING ALL 👍🌻

🥰🌻
20/08/2026

🥰🌻

EDP 2026 🌻
19/08/2026

EDP 2026 🌻

GOOD MORNING 🌷🙏🌻
18/08/2026

GOOD MORNING 🌷🙏🌻

Address

Tangalle Road
Wiraketiya
82000

Website

Alerts

Be the first to know and let us send you an email when Dana's Taste Haven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share