05/05/2025
ගෙදර රසට.........
#ගම්පහ_ තමයි අපි ඉන්නේ
අපි කරන්නෙ වස විස නැතුව රසට කන්න කැමති ඔයාට අවශ්‍ය ඕනෑම කෑමක් හදලා ඩිලිවරි කරලා දෙන එක.
ඩිලිවරි චාජස් හැදෙන්නෙ ඔයාගෙ ලොකේශන් එක බලලා.. ලොකේශන් එක එවන්න අපහසු නම් ලගම නගරයට ඇති දුර .. 1km- 50 ගානෙ චාජස් හැදෙනවා..
අපි රසකාරක විදිහට ස්ටොක් පවුඩර්, කියුබ්ස්, අජිනමොටෝ කිසිවක්ම පාවිච්චි කරන්නෙ නැහැ.. ඕනම තැනක ඒ ගැන අපිට සහතික වෙන්න පුළුවන් .. පිරිසිදු තුනපහ වර්ග පමණක් යොදාගනිමින් මේ සියළුම කෑම වර්ග රසවත් කරනවා..
ඒ නිසා ඔයාට ගෙදර හැදුව වගේ දැනෙන feeding එක අනිවාර්යයෙන් ම දැනෙයි.. ඒ වෙනස අත්දකින්න කැමති කෙනෙක් නම් වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් දීල ඔයාගෙ ඇනවුම අපිට බාර දෙන්න...
📞 075 1396427