S M L Cake Craft Yakkalamulla

Call Website

S M L Cake Craft Yakkalamulla SML Cake Craft Yakkalamulla

+94 76 206 4976

දානමය පිංකමක් සදහා අද ගිය එයාලා... 🥰😍✨ Flavours = Butter Cake✨ Weight = 06 kgHome made 💯💯❤️ Made With Love ❤️Thank you v...
26/10/2026

දානමය පිංකමක් සදහා අද ගිය එයාලා... 🥰😍

✨ Flavours = Butter Cake
✨ Weight = 06 kg

Home made 💯💯
❤️ Made With Love ❤️

Thank you very much for choosing us 🫶

Call : 0762064976 / 0778907263
Whatsapp : 0762064976

24/10/2026

" අම්මා " කියන නාමයට අරුතක් දෙන්න හැමෝටම බෑ... 🫶🫶අම්මා කියන්නෙ ඒ තරම් වටින චරිතයක්... 🙏❤️

ආදරණීය දුවෙක් එයාගෙ ආදරණීය අම්මාට සෙනෙහස පෙන්නුවෙ මෙන්න මේ විදියට... ❤️😘

අපි ඒ අම්මා ලගට යනකල්ම ඒ අම්මා මුකුත් දන්නෙ නෑ... 🤭🤭

ඒ අම්මා ගොඩාක් සතුටු වුනා... ඒ අම්මගෙ මූනට සතුටක් ගේන්න ඒ ආදරණීය දුවට පුළුවන් වුනා....

හරිම ආදරණීය මොහොතක්... 😘😘

කෙනෙක්ගෙ මූනට සිනාවක් ගේන්න ලැබීම S M L Cake Craft Yakkalamulla අපිටත් ලොකු සතුටක්... 🙏🥰

゚viralシfypシ゚

📍W E L I H E N Aආදරණීය දුවගෙන් එයාගෙ ආදරණීය අම්මට සෙනෙහසින්... 🥰🙏🥰✨ Flavours =Butter Cake✨ Weight =01kgHomemade 💯💯Thank ...
24/10/2026

📍W E L I H E N A

ආදරණීය දුවගෙන් එයාගෙ ආදරණීය අම්මට සෙනෙහසින්... 🥰🙏🥰

✨ Flavours =Butter Cake
✨ Weight =01kg

Homemade 💯💯

Thank you very much for choosing us 🫶

Call : 0762064976 / 0778907263
Whatsapp : 0762064976

23/10/2026

🤭😍හිතුවෙවත් නැති වෙලාවක තමන්ගෙ ආදරේ සප්‍රයිස් එකක් වෙලා ඇස් ඉස්සරහට ආවම කොච්චර නම් සතුටුයිද.... 🥰🥰

ආදරණීය පෙම්වතිය එයාගෙ ආදරණීය පෙම්වතාට එයාගෙ උපන් දිනේ දවසෙ ලස්සන තෑගි ගොඩාක් ලෑස්ති කරා...🎁🎁

මේ දවස නම් ජීවිතේ අමතක නොවෙන මතක අතරට අනිවාර්යයෙන් ම එකතු වෙන්න ඇති...🥰🥰🥰

මේ වගේ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි... ❤️❤️❤️

S M L Cake Craft Yakkalamulla

゚viralシfypシ゚

📍උඩුගම - උකෝවිටආදරණීය පෙම්වතියගෙන් එයාගෙ ආදරණීය පෙම්වතාට සෙනෙහසින්... 😘❤️✨ Flavours = Butter Cake✨ Weight = 01kg✨ 8*12 P...
22/10/2026

📍උඩුගම - උකෝවිට

ආදරණීය පෙම්වතියගෙන් එයාගෙ ආදරණීය පෙම්වතාට සෙනෙහසින්... 😘❤️

✨ Flavours = Butter Cake
✨ Weight = 01kg
✨ 8*12 Photo frame
✨ Printing mug
✨ Teddy Bear
✨ Ascot lemon gin

Thank you very much for choosing us 🫶

Call : 0762064976 / 0778907263
Whatsapp : 0762064976

22/10/2026

දුවෙක්ට අම්මා කියන්නෙ එයාගෙ හෙවනැල්ල වගේ... 🙏🙏

ආදරණීය දුවෙක් එයාගෙ ආදරණීය අම්මාට ආදරණීය තෑග්ගක් ලෑස්ති කරා... 🎁🥰

දුවගෙ ආදරේ අම්මා හිතුවෙ නැති වෙලාවක කේක් එකක් වෙලා අතට ලැබුනම ඒ අම්මට හිතාගන්න බැරි වුනා... 😘🙏

අම්මාගෙ මූනෙ හිනා කටයි...🙏🙏

හරිම සිරියාවන්ත අම්මා කෙනෙක්.... 🥰🥰🥰🥰

අම්මාගෙ මූණෙ හිනාවක් පිරිලා තියෙනවා බලන්න මොන දුවද අනේ අකමැති... 💝💝

ඉතින් ඒ හිනාවත් එක්ක රැදුනු අපි,

S M L Cake Craft Yakkalamulla

゚viralシfypシ゚

📍H I Y A M A L K U M B U R Aආදරණීය දුවගෙන් එයාගෙ ආදරණීය අම්මාට සෙනෙහසින් ❤️❤️❤️🙏✨ Flavors = Butter Cake✨ Weight = 500gHo...
22/10/2026

📍H I Y A M A L K U M B U R A

ආදරණීය දුවගෙන් එයාගෙ ආදරණීය අම්මාට සෙනෙහසින් ❤️❤️❤️🙏

✨ Flavors = Butter Cake
✨ Weight = 500g

Homemade 💯💯

Thank you very much for choosing us 🫶

Calll :0762064976 / 0778907263
Whatsapp = 0762064976

Good Morning Cake Lovers !🥰🥰
22/10/2026

Good Morning Cake Lovers !
🥰🥰

ඔටුන්නක් පළදින ඇය වෙනුවෙන් ගිය එයා... 🎂😍Bento Cake 🎂📍 M A K U M B U R A✨ Flavours = Butter Cake✨ Weight = 250gHome made ...
20/10/2026

ඔටුන්නක් පළදින ඇය වෙනුවෙන් ගිය එයා... 🎂😍
Bento Cake 🎂

📍 M A K U M B U R A

✨ Flavours = Butter Cake
✨ Weight = 250g

Home made 💯💯

Thank you very much for choosing us 🫶

Call : 0762064976 / 0778907263
Whatsapp : 0762064976

📍H I R I Y A M A L K U M B U R Aවිදේශගත වෙලා ඉන්න ආදරණීය අම්මගෙන් එයාගෙ පොඩි පුතාට සෙනෙහසින්... ❤️😘🎁✨ Flavors = Chocolat...
20/10/2026

📍H I R I Y A M A L K U M B U R A

විදේශගත වෙලා ඉන්න ආදරණීය අම්මගෙන් එයාගෙ පොඩි පුතාට සෙනෙහසින්... ❤️😘🎁

✨ Flavors = Chocolate Cake
✨ Weight = 01kg
✨8*12 Photo Frame
✨ Smart Wotch

Thank you very much for choosing us 🫶

Call : 0762064976 / 0778907263
Whatsapp : 0778907263

Address

Yakkalamulla
Yakkalamulla
80150

Alerts

Be the first to know and let us send you an email when S M L Cake Craft Yakkalamulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category