D A K Mushroom

D A K Mushroom 🍄බිම් මල්🍄 වගාකරුවන් දිනෙන් දින දිනේවා.!!!🙏🙏

14/02/2026

D.A.K MUSHROOM අපි සූදානම් නුවරට රබර් ලී කුඩූ රැගෙන එන්න.බිම් මල් වගාවේ නිරත අය අවශ්‍යනම් ඇමතුමක් ලබා දී විස්තර ලබා ගන්න. 077-5904216 සීයට 💯 රබර්ම ලී කුඩූ,වගකීමෙන් ගෙනවිත් දෙනු ලැබේ.💪

D.A.K MUSHROOM 🍄 අපවිසින්  2026/01/ 25වන දින ගෙන ආ රබර් ලී කුඩු💪අමා බිම්මල්  ,ඊරියගොල්ල   කවර 40ඉශාර බිම්මල්, ඊරියගොල්ල ...
06/02/2026

D.A.K MUSHROOM 🍄 අපවිසින් 2026/01/ 25වන දින ගෙන ආ රබර් ලී කුඩු💪

අමා බිම්මල් ,ඊරියගොල්ල කවර 40
ඉශාර බිම්මල්, ඊරියගොල්ල ,කවර 25
කිප්රි බිම්මල්,කට්ටිමහන් ,කවර 25
සුසන්ත මහතා ,වැට්කෙයාව,කවර 50
පල්ලේවෙල ,කවර 40
ප්‍රියංගිකා මහත්මිය ,යක්දෙස්සාව, කවර 50
අප කෙරෙහි විශ්වායෙන් රබර් ලී කුඩු මිල දී ගත් සීයලූම දෙනාගේම වගාවන් දිනෙන් දින දියුනූ වේවා..වගාවර් සාර්ථක වේවා D.A.K MUSHROOM 🍄 අපගේ ප්‍රාර්ථනයයි🙏🙏

දීර්ඝ කාලයක සිට කරගෙන එනූ ලබන මෙම ව්‍යාපාරය තුල අප විසින් බිම්මල් වගා කරුවන් විශාල ප්‍රමානයකට රබර් ලී කුඩු සපයා දී ඇත.විශ්වාසයෙන් සීයට 💯 පිරිසිදු රබර් ලී කුඩු ලබා ගැනීම හා වැඩි විස්තර දැන ගැනිමට අපට ඇමතුමක් ලබා දෙන්න.☎️077-5904216☎️

අපගේ ලී කුඩු තුල වෙනත් කිසිදූ ලී වර්ගයක් කවලම් නොමැත,
බැන් ශෝ( dust ,පිටි ගතියෙන් යුක්ත ලී කුඩු) නොමැත,
කවරය සම්පුර්ණ පුරවා කට මසා ඇත,
කවරයක අමු බර 28,30 අතර ඇත.
බිම් මල් වගාකරුවන් අප හට ඇමතුමක් ලබා දී වැඩි විස්තර දැන ගන්න💪

අප 2026.02.15 ඉරු දින කටුනායක.ජාඇල.මීගමුව.දිවුලපිටිය.මැල්ලවගෙදර.ගිරිඋල්ල.මාකදුර.කටාන..පන්නල.කුලියාපිටිය දක්වා පැමිනේ.. ඒ වට හෝ අවශ්‍ය අයවලුන් සිටිනම් අපට ඇනවුම ලබා දෙන්න..අවමය කවර 50 වේ.

🍄D.A.K MUSHROOM 🍄 අප විසින් නොවැම්බර්  මාසය සහ දෙසැම්බර්  මාසය තුල  පන්නල,බඩල්ගම,නාරම්මල,කදානේගෙදර,කුලියාපිටිය,වැලිපැන්න...
12/01/2026

🍄D.A.K MUSHROOM 🍄 අප විසින් නොවැම්බර් මාසය සහ දෙසැම්බර් මාසය තුල පන්නල,බඩල්ගම,නාරම්මල,කදානේගෙදර,කුලියාපිටිය,වැලිපැන්න,කටුපොත,වාරියපොල,හෙට්ටිපොල,බිංගිරිය,වීරඹුගෙදර,බමුණාකොටුව,කටාන,ජා ඇල ,දිවුලපිටිය යන ප්‍රදේශ සදහා ගෙන එන ලැබු කවර 800 වඩා වැඩි . සීයට 💯 පිරිසිදු රබර් ලී කුඩු.💪 අප කෙරෙහි විශ්වාසය තැබූ බිම් මල් වගා කරුවන් සියලූම දෙනා හට බොහොමත්ම ස්තුතියි🙏🙏

අප විසින් නැවත ජනවාරි මස 18 වන ඉරු දින රබර් ලී කුඩු ගෙන එනු ලැබේ ..ඔබගේ බිම් මල් වගාවය අවශ්‍ය සීයට සීයක්ම කලවම් කිසිවක් නොමැති රබර් ලී කුඩු මිල දී ගැනිමට අපට ඇමතුමක් ලබා දෙන්න💪

🍄 D.A.K MUSHROOM 🍄
Kuliyapitiya
077-5904216

Address

Eriyagolla North, Eriyagolla
Yakwila

Website

Alerts

Be the first to know and let us send you an email when D A K Mushroom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share