DARAA.

DARAA. T shart

"නටන උණු වතුරක ට පුළුවන්  අල මෙලෙක් කරනවා වගේම, බිත්තර ගනකම් කරන්නත් "    ආදරේටත් පුළුවන් මිනිස්සුන්ව  ඕනෑම විදිහකට  වෙන...
18/07/2026

"නටන උණු වතුරක ට පුළුවන් අල මෙලෙක් කරනවා වගේම, බිත්තර ගනකම් කරන්නත් "

ආදරේටත් පුළුවන් මිනිස්සුන්ව ඕනෑම විදිහකට වෙනස් කරන්න 🌹

ජීවිතය කියන්නේ කුමක්දැයි කිසිවෙකු විමසුවහොත් ඊට වචනයෙන් දෙකෙන් පිළිතුරු දෙන්නට කිසිවෙකුට පුළුවන් කමක් නැත.              ...
16/07/2026

ජීවිතය කියන්නේ කුමක්දැයි කිසිවෙකු විමසුවහොත් ඊට වචනයෙන් දෙකෙන් පිළිතුරු දෙන්නට කිසිවෙකුට පුළුවන් කමක් නැත.

එමෙන්ම දෙදෙනෙකු දෙන පිළිතුර සමාන වෙන්නෙත් නැත. මක් නිසාද යත් හැම මිනිසෙකුටම ජීවිතය දැනෙන්නේ එකම ආකාරයට නොවන බැවිනි. එකිනෙකා ජීවිතය විදින්නේත් විවිධකාරයටය.

අපේම චර්යා රටාවන්ට අනුකුලව ජීවිතය අපට කළ යුතු සංග්‍රහය හෝ දිය යුතු දඩුවම තීරණය කරන්නේය.

Good morning♥️

විභාග පාස් වෙන්නම නෙමෙයි ඉගෙන ගන්න ඕනි..අනුන්ට කරදරයක් නොවී, තමන්ටත් වදයක් නොවී ජීවත් වෙන්න. ♥️
15/07/2026

විභාග පාස් වෙන්නම නෙමෙයි ඉගෙන ගන්න ඕනි..
අනුන්ට කරදරයක් නොවී, තමන්ටත් වදයක් නොවී ජීවත් වෙන්න. ♥️

14/07/2026

මම නැති උනත් මගේ අවයව කොහෙ හරි ජිවත් වෙයි🙏 ප්‍රාර්ථනාවක් ♥️

ආසම දෙයක් දෙවෙනි පාරට
28/06/2026

ආසම දෙයක් දෙවෙනි පාරට

25/05/2026
25/05/2026

Sky blue 🥶

22/05/2026

අපේ ගෙදර වගේම තමයි. 🥺

22/05/2026

🫣

18/05/2026

Order now
Whatsapp 0703405116



Address

Yatiyana

Telephone

+94703405116

Website

Alerts

Be the first to know and let us send you an email when DARAA. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DARAA.:

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share