Rathnayaka Catering

Rathnayaka Catering Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Rathnayaka Catering, Service de livraison de repas, Luxembourg.

07/10/2026

📢 RATHNAYAKA BAKERS – WAITER පුරප්පාඩු

අපගේ Rathnayaka Bakers කණ්ඩායමට එක්වීමට Waiter තනතුරු සඳහා පිරිමි අයදුම්කරුවන් 02 දෙනෙකු බඳවා ගැනේ.

🕐 SHIFT 01
12.00 PM – 10.00 PM
💵 දිනකට රු. 2,000/-

🕙 SHIFT 02
10.00 AM – 8.00 PM
💵 දිනකට රු. 1,500/-

📍ස්ථානය – Mawanella

✅ වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කළ හැකි අය
✅ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කළ හැකි අය
✅ දිගුකාලීනව සේවය කිරීමට කැමති අය
✅ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි

📞 070 361 0811
WhatsApp / Call

Rathnayaka Bakers – Mawanella

අදම අපව අමතා වැඩි විස්තර ලබාගන්න.

04/10/2026

📢 RATHNAYAKA BAKERS – WAITER පුරප්පාඩු

අපගේ Rathnayaka Bakers කණ්ඩායමට එක්වීමට Waiter තනතුරු සඳහා පිරිමි අයදුම්කරුවන් 02 දෙනෙකු බඳවා ගැනේ.

🕐 SHIFT 01
12.00 PM – 10.00 PM
💵 දිනකට රු. 2,000/-

🕙 SHIFT 02
10.00 AM – 8.00 PM
💵 දිනකට රු. 1,500/-

📍 ස්ථානය – Mawanella

✅ වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කළ හැකි අය
✅ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කළ හැකි අය
✅ දිගුකාලීනව සේවය කිරීමට කැමති අය
✅ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි

📞 070 361 0811
WhatsApp / Call

Rathnayaka Bakers – Mawanella

අදම අපව අමතා වැඩි විස්තර ලබාගන්න.

Food delivery service

🌶️ රසට හැපෙන හාල්මැස්සෝ බැදුම 😋ගෙදර බත් එකට රසවත් එක්කිරීමක්…✈️ පිටරට අරගෙන යන්නත් පහසුයි!Rathnayaka Bakers Vacuum Packe...
27/09/2026

🌶️ රසට හැපෙන හාල්මැස්සෝ බැදුම 😋

ගෙදර බත් එකට රසවත් එක්කිරීමක්…
✈️ පිටරට අරගෙන යන්නත් පහසුයි!

Rathnayaka Bakers Vacuum Packed හාල්මැස්සෝ බැදුම දැන් ලබාගත හැක.

🏠 ගෙදර කෑමට
✈️ විදේශ ගමන්වලදී රැගෙන යාමට*
🎁 පිටරට ඉන්න ඔබේ හිතවතුන්ට රැගෙන යන්න

✅ Vacuum Packed
✅ පහසුවෙන් රැගෙන යා හැකි ඇසුරුම
✅ 250g Pack

🔥 250g – Rs. 750/-

📍 Rathnayaka Bakers

ගෙදරටත්… පිටරටටත්… අපේ රස ඔබත් එක්ක! ❤️

10/08/2026

ලගදීම රත්නායක බේකස් වෙතින්

05/08/2026

Adresse

Luxembourg

Téléphone

+352248333

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Rathnayaka Catering publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Rathnayaka Catering:

Raccourcis

Partager