Srilicious

Srilicious Srilicious cooking channel
Inspire your inner chef !
(2)

ඕනද...එපාද....ඕනමද....TopFan
25/09/2026

ඕනද...එපාද....ඕනමද....TopFan

කමුද ඉදිආප්ප රැල්ලක්  fans
19/09/2026

කමුද ඉදිආප්ප රැල්ලක් fans

කාල තියනවද නෙලුම් ඇට. නිකම් පොප් කෝන් වගේ. මේකනම් අච්චාරු ෆ්ලේවර්. තව ෆ්ලේවර්ස් තියනවා මේකේ fans
18/09/2026

කාල තියනවද නෙලුම් ඇට. නිකම් පොප් කෝන් වගේ. මේකනම් අච්චාරු ෆ්ලේවර්. තව ෆ්ලේවර්ස් තියනවා මේකේ fans

තක්කලි දාලා හදන බිත්තර හරි බිත්තර සැන්ඩ්විච් එකට තක්කලි පෙත්තක් තියලා නූලට කපපු ලූනු රැල්ලක්  මිරිස් කරලක් කපලා තියලා හද...
16/09/2026

තක්කලි දාලා හදන බිත්තර හරි බිත්තර සැන්ඩ්විච් එකට තක්කලි පෙත්තක් තියලා නූලට කපපු ලූනු රැල්ලක් මිරිස් කරලක් කපලා තියලා හදන සැන්ඩ්විච් එකකට මම ගොඩක් කැමති. මේ පිටා බ්‍රෙඩ් නැත්නම් කුබුස් නැත්නම් ඇරබික් බ්‍රෙඩ් මේ ඕන එකක් එක්ක කන එග්ස් කියන්නේ මගේ ඉතිං දවසේ ජවය තමා🤣 මගේ නම් දවසක ආරම්බය නෙස්ටමෝල්ට් නෙවේ...බිත්තර 🫣 fans

16/09/2026

කමුද සැර චිකන් කරි එකක් එක්ක කෑම ටිකක්. හදිසියට හැදුවට රසයි ඈ.... fans

Address

Doha

Website

Alerts

Be the first to know and let us send you an email when Srilicious posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilicious:

Shortcuts

Share