07/08/2026
සිලිසෙන හැම දේම රත්තරන් නෙවේ 👈👈
Not Everything That Looks Golden Is Pure.
අද වෙළඳපොළේ කහ කුඩු බොහෝමයක් බාහිර වර්ණක එකතු කර වඩාත් කහ පැහැයෙන් පෙනෙන ලෙස සකස් කරන බව පිළිබඳ නිතර කතාබහට ලක්වේ. එවැනි තත්ත්වයකදී, Cinnamon Land තෝරාගෙන ඇත්තේ වෙනස් මාර්ගයකි.
අපි විශ්වාස කරන්නේ පෙනුමට වඩා සත්‍යය වටිනා බවයි.
එබැවින් අපි ඔබ වෙත ගෙන එන්නේ 100% සත්‍ය ශ්‍රී ලාංකීය (Ceylon) කහ පමණි. හොඳින් තෝරාගත් කහ අල පිරිසිදුව සකස් කර, එහි ස්වාභාවික සුවඳ, රසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා වන අයුරින් අඹරා ඔබ වෙත ලබාදෙමු.
අපගේ නිෂ්පාදන ගුණාත්මකභාවය සහ විශ්වාසය අගය කරන පාරිභෝගිකයින් විසින් තෝරාගනු ලබන අතර, ශ්‍රී ලංකා වරාය ක්ෂේත්‍රයේ ආයතන හා ඉහළ ප්‍රමිතියක් අපේක්ෂා කරන පාරිභෝගිකයින්ගේද විශ්වාසය දිනාගෙන ඇත.
අපගේ මෙහෙවර එකම දෙයකි — එනම් විශ්වාසය පමනක්මය
ඔබේ පවුලේ ආහාරයට එක් කරන සෑම දෙයක්ම වැදගත්. එබැවින් ඔබේ තේරීමත් සත්‍යය මත පදනම් විය යුතුය.
100% සත්‍ය Ceylon කහ
කෘතිම වර්ණක නොමැත
ස්වාභාවික සුවඳ හා වර්ණය
උසස් තත්ත්වයෙන් අඹරා සකස් කළ නිෂ්පාදනය
Cinnamon Land
“විශ්වාසයෙන් තෝරන සැබෑ Ceylon කහ.”
📲 WhatsApp: 071 779 2762
#සැබෑකහ #ශ්‍රීලාංකීය #ස්වාභාවික #ගුණාත්මකභාවය #විශ්වාසය
In today’s market, appearance is often valued more than authenticity.
At Cinnamon Land, we refuse to compromise.
Every batch of our 100% Authentic Ceylon Turmeric is carefully selected and traditionally ground to preserve its natural color, aroma, and quality. We don’t believe in shortcuts. We believe in honesty.
This is the same standard trusted by discerning Sri Lankan customers who insist on genuine products, including professionals, business leaders, and organizations connected with the Sri Lankan harbor sector.
We are not here to sell the cheapest turmeric.
We are here to protect the value of authenticity.
Because what you add to your family’s food every day matters.
Our Mission: Trust.
When you open a pack of Cinnamon Land, you should never have to question what’s inside.
🌿 100% Authentic Ceylon Turmeric
🌿 Freshly Ground in Sri Lanka
🌿 Naturally Rich in Aroma & Color
🌿 No Artificial Colors. No Compromise.
🌿 Crafted for Those Who Choose Quality Over Convenience.
Cinnamon Land
Real turmeric. Real trust.
📲 WhatsApp: 071 779 2762