Podi kade - පොඩි කඩේ

  • Home
  • Podi kade - පොඩි කඩේ

Podi kade - පොඩි කඩේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Podi kade - පොඩි කඩේ, Food & Drink, .
(8)

21/02/2026
21/02/2026

Home made Biriyani...
Matale ..
0772126551

20/12/2025
අද දවල්ට. හැබැයි වෙලාව හවස 5.35 යි😁😋
13/12/2025

අද දවල්ට. හැබැයි වෙලාව හවස 5.35 යි😁😋

12/12/2025

Fruit Salad 😀🥗❤️
12/12/2025

Fruit Salad 😀🥗❤️

22/06/2025

අද දවල්ට මෙහෙම හොඳයි නේද .. ?☺️

සුදු බතුයි , ස්ටීම් කරපු එළවළුයි බටර්වලින් තෙම්පරාදු කරලා , බිත්තර තැම්බුවා..

22/06/2025

අද උදේට රුලං කැඳ කෝප්පයක් බිව්වා.. ☺️

රුලං කැඳ ..

කැඳ කෝප්පයක් හදන්නේ මෙහෙමයි ..

🔸 බටර් හෝ ගී , ( ගිතෙල් ) තේ හැන්ඳක් පෑන් එකකට දාලා යන්තමින් රත් කරන්න . ඊට පස්සෙ ඒකට රුලං මේස හැන්දක් දාලා හැන්ඳකින් එහා මෙහා කරලා විනාඩියක් විතර බැද ගන්න .ඊලඟට මේකට වතුර කෝප්පයක් දාන්න ..(කැමති නම් දිය කිරි කෝප්පයක් උනත් දාන්න පුළුවන් )ඊට පස්සෙ සීනි තේ හැන්ඳක් , තලා ගත්ත එනසාල් කරලක් එක්ක ලුණු චුට්ටක් දාලා හොඳට දිය කරන්න . දැන් නොනවත්වාම හැඳි ගාමින් රුලං පිටි ටික උයා ගන්න . විනාඩියක් විතර යද්දී මේක උකු වේගෙන එනවා ..එතකොට පොල් කිරි කෝප්පයක් නැත්නම් නැවුම් කිරි ( fresh milk ) කෝප්පයක් දාලා හොඳට කලවම් කරන්න ..දැන් එක වතාවක් උතුරන්න ඇරලා , ලිපෙන් බාලා උණුවෙන්ම බොන්න.. කැමති නම් කජු , රටකජු , ප්ලම්ස් , ආමන්ඩ් වගේ දේවල් එකතු කරගන්න ..

🔸🔸 බටර් , ගී නැත්නම් රුලං ටික නිකන් කබලෙ බැදලා ගන්න ..හැබැයි බටර්වලින් හරි ගීවලින් හරි බැදලා ගත්තම ගොඩාක් රසයි..

🔸🔸 මේ ප්‍රමාණවලින් එක කැඳ කෝප්පයයි හදා ගන්න පුළුවන් . ගොඩක් හදනවා නම් ප්‍රමාණ වැඩි කරලා ගන්න..

22/06/2025

😍

06/03/2025
06/03/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Podi kade - පොඩි කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share