04/07/2026
වෙනසකට මරු ඉතින්🍗 🤤 | Chicken Sambol😍
•
•
මේක හදන විදිය බලමු♥️
- සෝදා පිරිසිදු කරපු තෙත ඉවත් කළ චිකන් බ්‍රේස්ට් 2ක් පොඩි කෑලි වලට කපාගන්න. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු තේහැදි 2ක්/ කහ කුඩු තේහැන්දක්/ අමු තුන පහ තේහැන්දක් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුනු සහ ගම්මිරිස් එකතු කරලා හොඳින් මැරිනේට් වෙන්න තියන්න මිනිත්තු 30ක් විතර අඩුම)
- හීනියට කපාගත්තු බී ලූනු ගෙඩි තුනක්, රටකජු, තලාගත් සුදු ලුනු ගැඹුරු තෙලේ බැද ගන්න.
- ඊට පස්සේ මැරිනේට් කරපු චිකන් ටිකත් ගැඹුරු තෙලේ බැදගන්න.
- ඊට පස්සේ චිකන් ටික හොදින් කෑලි හිටින විදියට තලාගන්න.
- ඊට පස්සේ චිලී පේස්ට් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුනු, ගම්මිරිස් එකතු කරලා ඔක්කොම එකට කලවම් කරගන්න.( බැදපු චිකන්, කරපිංචා, සුදු ලූනු, රටකජු සහ දෙහි ගෙඩියක යුෂ)
- මේක කල් තියාගන්න ඕනේ නම් මේ සම්බෝලේ හොදින් නිවුනට පස්සේ පිරිසිදු වතුර නැති පියන හොදින් වැසෙන බෝතලයට දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්... මාසයක් දෙකක් උනත් මේක කල්තියාගන්න පුළුවන්...
- හැමතිස්සේම මේකෙන් ඔයාලා කන්න ගන්නකොට වියළි හැන්දක් පාවිච්චි කරන්න♥️
•
•
Sri Lankan Chicken Sambol♥️
Ingredients
* 2 chicken breasts, cut into small pieces
* 2 tsp chili powder
* 1 tsp unroasted curry powder
* 1 tsp turmeric powder
* Salt and black pepper, to taste
* 3–4 large red onions, thinly sliced
* 3 sprigs curry leaves
* 6–7 garlic cloves
* 1 small cup peanuts(optional)
* 2 tbsp chili paste
* Juice of 1 lemon
Instructions
1. Drain off any excess water and
marinate the chicken pieces with the chili powder, unroasted curry powder, turmeric, salt, and black pepper. Let it marinate well,
2. Deep-fry the marinated chicken until fully cooked and crispy. Allow it to cool slightly.
3. Deep-fry the sliced red onions with a little salt until golden brown and crispy. Remove and drain on paper towels.
4. Fry the curry leaves for about 5 seconds, then remove immediately to prevent burning.
5. Deep-fry the garlic cloves until lightly golden.
6. Fry the peanuts until golden and crisp.
7. Using a mortar and pestle, lightly crush or chop the fried chicken. Add the fried onions, garlic, peanuts, and curry leaves.
8. Add the chili paste, season with salt and black pepper if needed, and squeeze in the juice of 1 lemon.
9. Mix everything together until well combined.
♦️Store the chicken sambol in a clean, airtight container in the refrigerator. It can keep well for 1–2 months when handled with clean, dry utensils.
♦️If you want it to last the full 1-2 months, make sure all the fried ingredients have cooled completely before mixing and storing, and always use a clean, dry spoon when serving.
•
•
♦️Here’s the recipe video ♦️රෙසපි වීඩියෝ එක
https://youtube.com/shorts/l7CiGciijbI?si=X72HJ7SksU85Rglm