Maash vlogs

Maash vlogs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maash vlogs, Kitchen/Cooking, Srilanka, .

16/02/2026

රසට,ඉක්මනින්ම ෆ්‍රයිඩ් රයිස්😋🔥
゚viralfbreelsfypシ゚viral

18/12/2025
Hi hi කොහොමද හැමෝටම😍          අද අරන් ආවේ විශේෂ කූකීස් රෙසිපි එකක්☺️    ඉතින් මන් මේ කූකීස් හැදුවේ  halloween දවස සමරන්න...
30/10/2024

Hi hi කොහොමද හැමෝටම😍
අද අරන් ආවේ විශේෂ කූකීස් රෙසිපි එකක්☺️

ඉතින් මන් මේ කූකීස් හැදුවේ halloween දවස සමරන්න ආස නිසයි,,,, අපේ රටේ සම්ප්‍රදායික වශයෙන් halloween උත්සවය සැමරුවේ නැති වුනත් අද වෙනකොට නගරබද බොහෝ පිරිස් විවිධ,වීශේෂ ආකාර වලට halloween උත්සව,සාද පවත්වන්නවා🎃

මේ පහලින් තියෙන link එකෙන් මම කොහොමද halloween සමරන්න ගෙදරදීම halloween cookies හැදුවේ කියල බලන්න පුලුවන් 😍👇

https://youtube.com/shorts/eCmDec7f778?si=CUIr2QWoWFrxs4x9

තාමත් අපිව subscribe කරල නැත්තන් subscribe කරල අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා☺️

🚨ආ.... ඒවගේම like ,share , comment කරන්නත් අමතක කරන්න එපා.....
එහෙනම් හැමෝටම
HAPPY HALLOWEEN 🎃👻

Hi hi කොහොමද..,,            අද අරන් ආවේ රටකජු වලින් හදන රස රෙසිපි එකක්.... ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අමුද්‍රව්‍ය 2න් ...
28/10/2024

Hi hi කොහොමද..,,
අද අරන් ආවේ රටකජු වලින් හදන රස රෙසිපි එකක්....
ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අමුද්‍රව්‍ය 2න් ඉක්මනටම හදාගන්න පුලුවන් peanut butter රෙසිපි එක😋

කඩෙන් ගන්න ගියොත් ලොකු ගානක් දීලා තමයි අපිට මේ පීනට් බටර් ගන්න වෙන්නේ..
පෝෂණයෙන් ඉතා ඉහළ මේ peanut butter රෙසිපි එකේ ලින්ක් එක පහලින් තියෙනවා👇

https://youtube.com/shorts/fTgDoQOlfYc?si=s2JVsoJL6Ko6XnGb

🚨රයිස් ,නූඩ්ල්ස් වලට මේ විදියටම මේ පීනට් බටර් එක පාවිච්චි කරන්න පුලුවන්.. ඒ වගේම පාන්, කේක් වර්ග වලට එකතුකරනවනම් , මේ රෙසිපි වීඩියෝ එකේ ලුණු එකතු කරන වෙලාවට කුඩුකරගත් සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතුකරගන්න...එතකොට පුලුවන් පැණි රසට මේ peanut butter එක රස විදින්න...
😍ඉතින් තාමත් අපිව subscribe කරල නැත්තන් subscribe කරල අපේ රස රස විඩීයෝ බලන්න එකතු වෙන්න,, ඒවාගේම like ,share, comment කරන්නත් අමතක කරන එපා...🙊
හැමෝම පරිස්සමෙන් ඉන්න.....
ආදරෙයි ❤️

Hi hiii,,, කොහොමද හැමෝටම☺️                      ඔයාලගේ ගෙදරත් ඉන්නවද බණ්ඩක්කා කන්න කැමති නැති අය???🤨එහෙනම් මේ විදියට හදල...
26/10/2024

Hi hiii,,, කොහොමද හැමෝටම☺️

ඔයාලගේ ගෙදරත් ඉන්නවද බණ්ඩක්කා කන්න කැමති නැති අය???🤨

එහෙනම් මේ විදියට හදලා දීලා බලන්න😍

ඉතින් අද අරන් අවේ සැරට කන්න කැමති අයට සැර රසට බණ්ඩක්කා රෙසිපි එකක්😋😋😋

මේ රෙසිපි එකේ link එක පහලින් තියෙනවා👇

https://youtube.com/shorts/TLs4JtXGels?si=XFcUCVIgX7ewfO9n

😍ඔයාලත් හදලා,රස කොහොමද කියලා comment කරන්න අමතක කරන්න එපා...

ඒවගේම Subscribe කරල අපේ මේ රස රස කෑම රෙසිපි බලන්නත් අමතක කරන්න එපා...
හැමෝම පරිස්සමෙන් ඉන්න.....
ආදරෙයි❤️

Hi hii  කොහොමද හැමෝටම☺️       අද අරන් ආවේ රස්නෙ දවස් වලට,විනාඩියෙන් හදාගන්න පුලුවන් අපි හැමෝම බොන්න කැමති සීතල දෙයක්😍   ...
24/10/2024

Hi hii කොහොමද හැමෝටම☺️

අද අරන් ආවේ රස්නෙ දවස් වලට,විනාඩියෙන් හදාගන්න පුලුවන් අපි හැමෝම බොන්න කැමති සීතල දෙයක්😍

හිතුන ගමන් ඉක්මනටම ගෙදර හදාගන්න පුලුවන් අයිස් මයිලෝ රෙසිපි( ice milo )එකේ ලින්ක් එක පහලින් තියනවා👇

https://youtube.com/shorts/mC76bXnczaY?si=ZPyOeaEsEdigYwUy

☺️ඉතින් අපිව subscribe කරන්න අමතකකරන්නත් එපා...

🚨Comment & share කරන්නත් අමතක කරන එපා❤️
ආය අලුත් රෙසිපි එකකින් හම්බවෙමු✨
ආදරෙයි ❤️

Hi hiiiii,,,,               කොහොමද හැමෝටම☺️      😍හැමදාම ලුණු වතුරෙන් තම්බලා කන බඩඉරිඟු වෙනස්ම විදියකට රසට හදලා කමුද??? ...
21/10/2024

Hi hiiiii,,,,
කොහොමද හැමෝටම☺️

😍හැමදාම ලුණු වතුරෙන් තම්බලා කන බඩඉරිඟු වෙනස්ම විදියකට රසට හදලා කමුද???

ඔන්න ඉතින් අද අරන් ආවේ චීස් රසට හදන බඩඉරිඟු රෙසිපි එකක්☺️

ලොකු අයට විතරක් නෙමේ , චුටී බබාලටත් සැර අඩුවෙන්, මේ විදියට හදලා දුන්නොත් එයාලත් ආසාවෙන් කයි😍

පහලින් තියනවා මේ චීස් රසට හදන බඩඉරිඟු රෙසිපි එක👇

https://youtube.com/shorts/KH6SIQKAgLA?si=o0F3-ppbdiybk_mZ

ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා comment කරන්න අමතක කරන්න එපා☺️

😍ඉතින් තාමත් අපිව subscribe කරල නැත්තන් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතුවෙන්න,,, රස රස රෙසිපි ගොඩාක් ඉස්සරහට.....
හැමෝම පරිස්සමෙන් ඉන්න☺️
ආදරෙයි ❤️

Hi hiiiiii😍😍😍     කොහොමද හැමෝටම ???අද ඔයාලට අරගෙන ආවේ මඤ්ඤොක්කා රෙසිපි එකක්☺️     මේ රෙසිපි එකට ලොකු ලොකු දේවල් ඔනේ වෙන්...
19/10/2024

Hi hiiiiii😍😍😍
කොහොමද හැමෝටම ???

අද ඔයාලට අරගෙන ආවේ මඤ්ඤොක්කා රෙසිපි එකක්☺️

මේ රෙසිපි එකට ලොකු ලොකු දේවල් ඔනේ වෙන්නෙ නෑ. ගෙදර තියන දේවල් එකතුකරගෙන රසට හදාගන්න පුලුවන්…

මඤ්ඤොක්කා කන්න ආස නැති අය ඔයාලගෙ ගෙදරත් ඉන්නවානම් මේ විදියට එක පාරක් හදලා දිලා බලන්න, අනිවරෙන්ම ආය ඉල්ලනවාමයි💯

මේ විදියට හැදුවොත් බත්,‍රොටි,,,, මේ දේවල් මුකුත්ම නැතුව මඤ්ඤොක්කා එක විතරක්ම කන්න පුලුවන්😍

ඉතින් ඔයාලා චූටි බබාලට හදලා දෙනවන්ම් සැර ටිකක් අඩු කරලා , තෙම්පරාදු කරන වෙලේට ඒකටම බිත්තරයක් එකතු කරල හදන්න,,, ඒවිදියටත් මේ මඤ්ඤොක්කා රෙසිපි එක රසයි☺️

🚨ඔන්න පහලින් තියනවා මඤ්ඤොක්කා රෙසිපි එකේ link එක👇

https://youtube.com/shorts/TE2k8dfKZLU?si=aH-Jt1W1-JeMEPnn

😍තාමත් අපෙ චැනල් එක subscribe කරල නැත්තන් subscribe කරන්න අමතක කරන්නත් එපා...

හැමෝම පරිස්සමෙන් ඉන්න,,,,
ආදරෙයි ❤️

Address

Srilanka

50080

Website

Alerts

Be the first to know and let us send you an email when Maash vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maash vlogs:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share