Amma’s Delight Kitchen

  • Home
  • Amma’s Delight Kitchen

Amma’s Delight Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amma’s Delight Kitchen, Food & Drink, .

❤️Amma’s Delight Kitchen අපෙන් ඔයාලාට රසම රස,
🔗රයිස් ඇන්ඩ් කරි (මාලු/මස්/බිත්තර)
🔗ලම්ප්‍රයිස්
🔗බිරියානි
🔗කල් තබා ගත හැකි ආහාර ද්‍රව්‍ය
මිල දී ගන්න පුලුවන්.🥳
ඔයත් රසකාරක වලින් තොර පිරිසිදුව හදන කෑම වේලක් කන්න කැමති නම් මෙතන තමයි තැන 🥰❤️

22/06/2026

කවුද අනේ අකමැති මේ වගේ බිරියානි එකක රස බලන්න 🥹❤️


072 850 8590 📩

Amma’s Delight Kitchen  Mixed rice 😋🔥👌Planning your next gathering or just treating yourself? 😌Our loaded mixed fried ri...
21/06/2026

Amma’s Delight Kitchen Mixed rice 😋🔥👌

Planning your next gathering or just treating yourself? 😌
Our loaded mixed fried rice is cooked fresh, packed with premium ingredients, and served with our signature sides.
Order yours today!😀



072 850 8590📩

හැමදාම ගෙදර හදන කෑම කාල එපා වෙලාද?🥹ඔයාගෙ පවුලේ අයට වගේම ගෙදරට එන අමුත්තන්ට/ යාලුවන්ට රසට පිරිසිදුවට ගෙදර රහටම කෑම ගන්න ත...
21/06/2026

හැමදාම ගෙදර හදන කෑම කාල එපා වෙලාද?🥹

ඔයාගෙ පවුලේ අයට වගේම ගෙදරට එන අමුත්තන්ට/ යාලුවන්ට රසට පිරිසිදුවට ගෙදර රහටම කෑම ගන්න තැනක් හොය හොය හිටිය නම් ගාල්ල අවට ඉන්න ඔයාට තියෙන හොඳම option එක තමයි Amma’s Delight Kitchen කියන්නෙ 😋🔥

This order went to Ginthota🤓
Thank you Mrs. Imesha for trusting us and placing your order 🥰



072 850 8590 📩

Amma’s Delight Kitchen  අපෙන් එකම දවසෙ customersලා තුන්දෙනෙකුට ආදරෙන් හැදුනු රසම රස කෑම ටිකක් 😇බිරියානි 🥘කහබත් 🍛වටලප්පම්...
20/06/2026

Amma’s Delight Kitchen අපෙන් එකම දවසෙ customersලා තුන්දෙනෙකුට ආදරෙන් හැදුනු රසම රස කෑම ටිකක් 😇
බිරියානි 🥘
කහබත් 🍛
වටලප්පම් 🍮

Thank you Miss Sewmini, Miss Sachini and Mr. Anushka for trusting us and placing your order 🤗
072 850 8590 📩


මේකත් special request එකකට අපෙන් මාතරට ගියපු order එකක් 😌Thank you Miss. Vidushika for placing your order 🥰ඔයාලගෙ විවිධ ...
20/06/2026

මේකත් special request එකකට අපෙන් මාතරට ගියපු order එකක් 😌

Thank you Miss. Vidushika for placing your order 🥰

ඔයාලගෙ විවිධ උත්සව අවස්ථාවලට එන අමුත්තන්ට පිලිවෙලට පිරිසිදුවට මේ වගේ food packs අපිට කියල කැමති විදියට customize කරගන්න පුළුවන් 🤗



072 850 8590

19/06/2026

බලමුද Amma’s Delight Kitchen අපෙන් ගියපු Bun Platter එක හැදුනේ කොහොමද කියලා 😋❤️

072 850 8590 📩

Amma’s Delight Kitchen   අපෙන් ගිය Special Order එකක් තමයි මේ තියෙන්නේ🥰Customer කිව්ව විදියටම අපි කෑම ටික ලස්සනට Arrange...
19/06/2026

Amma’s Delight Kitchen අපෙන් ගිය Special Order එකක් තමයි මේ තියෙන්නේ🥰

Customer කිව්ව විදියටම අපි කෑම ටික ලස්සනට Arrange කරලා දුන්නා🤗❤️

Thank you Miss kaweesha for trusting us & placing your order 💗

072 850 8590 📩
Delivery available around Galle Area 🛵

මේක පාට පාට කෑම ලෝකයක් 🥹😍කන්න කලින්ම ඇස්වලින් රස දැනෙනවා නේද😌මේ වගේ ලස්සනට රසට ගෙදර අයත් එක්ක නැත්නම් ඔෆිස් එකේ අයත් එක්...
19/06/2026

මේක පාට පාට කෑම ලෝකයක් 🥹😍
කන්න කලින්ම ඇස්වලින් රස දැනෙනවා නේද😌

මේ වගේ ලස්සනට රසට ගෙදර අයත් එක්ක නැත්නම් ඔෆිස් එකේ අයත් එක්ක රස මතක බෙදාගන්න හොඳම තැන තමයි Amma’s Delight Kitchen කියන්නේ 😗
කාලම බලන්නකෝ👌😋

18/06/2026

කමුද 😋❤️

072 850 8590📩

Hellooo 🤗Amma’s Delight Kitchen  අපෙන් Picnic එකක් යන Couple එකක් Order කරපු අපේ රසම රස Food Platter එක තමයි මේ🥰ඉතින් ඔය...
18/06/2026

Hellooo 🤗

Amma’s Delight Kitchen අපෙන් Picnic එකක් යන Couple එකක් Order කරපු අපේ රසම රස Food Platter එක තමයි මේ🥰

ඉතින් ඔයාලටත් දැන් ඉදන් අපෙන් මේ වගේ රස වර්ග ගොඩක් එකතු කරලා Food Platter Box හදාගන්න පුලුවන් 💗

Thank you for your order🤗

072 850 8590 📩

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Amma’s Delight Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share