NS Fresh Market

NS Fresh Market නැවුම්, පිරිසිදු, විශ්වාසයනීය සේවාවක්
(2)

මලක ප්‍රමාණයට වඩා එය පරිසරයට එකතු කරන විවිධත්වය වචනයෙන් කිව නොහැකි තරම්ය 🙂
19/06/2026

මලක ප්‍රමාණයට වඩා එය පරිසරයට එකතු කරන විවිධත්වය වචනයෙන් කිව නොහැකි තරම්ය 🙂

මේ මල් වර්ගය කුමක් ද?
18/06/2026

මේ මල් වර්ගය කුමක් ද?

සුබ උදෑසනක් හැමෝටම පහතින් පෙනෙන්න තියෙන්නේ සුවදෙල් කෙසෙල් කැනක්.⁣තවත් හොදින් නිරික්ෂණය කරනවිට කෙසෙල් ගෙඩි වල ඇති පැලීම් ...
16/06/2026

සුබ උදෑසනක් හැමෝටම

පහතින් පෙනෙන්න තියෙන්නේ සුවදෙල් කෙසෙල් කැනක්.⁣තවත් හොදින් නිරික්ෂණය කරනවිට කෙසෙල් ගෙඩි වල ඇති පැලීම් ඔබට දැකිය හැකි වේ.මේ ආකාරය පැලීම් ඇති විමට හේතුව සහ මේ සඳහා කල හැකි පිළියම් මොනවා ද?

#කෙසෙල්වගාව #කෙසෙල්වගාකරුවන්

විචිත්‍රවත් වු ලෝකයේ වර්ණ
12/06/2026

විචිත්‍රවත් වු ලෝකයේ වර්ණ

මේ වේලාවේ කොළ පාට වියනක් යට ඉන්නවා කියන්නේ " අරුණු දොරකඩින් නැග එන උදා හිරු කිරණ හදවත පුබුදු කරාවා"  වගේ තමයි   🙂🙂      ...
10/06/2026

මේ වේලාවේ කොළ පාට වියනක් යට ඉන්නවා කියන්නේ
" අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා"

වගේ තමයි
🙂🙂

සමීප දසුන්
10/06/2026

සමීප දසුන්

නැවුම් ස්වාභාවික ඉඳුනු සුවදෙල් කෙසෙල්
10/06/2026

නැවුම් ස්වාභාවික ඉඳුනු සුවදෙල් කෙසෙල්

එහෙනම් කොල්ලනේ අපි ගියා මීට ජේට් එක 🙂
07/06/2026

එහෙනම් කොල්ලනේ අපි ගියා
මීට ජේට් එක 🙂

05/06/2026

සියළුම මේඝ වළාවන් ඊලඟ වර්ෂා ප්‍රදේශය කරා සෙමෙන් ඇදී යන්නෝය🙂🌧️

නිමක් නොාපනෙන අහසයි මහ සාගරයයික්ෂිතජ රේඛාවයි ඒ අතර අපියිShanee.
30/05/2026

නිමක් නොාපනෙන අහසයි මහ සාගරයයි
ක්ෂිතජ රේඛාවයි ඒ අතර අපියි

Shanee.

Address

Pugoda
Pugoda

Telephone

+94757494815

Website

Alerts

Be the first to know and let us send you an email when NS Fresh Market posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NS Fresh Market:

Share

Category