Vidu's flavor Lab

Vidu's flavor Lab "Where science meets flavor! 🧪🍲"
"Experimenting with deliciousness." "Mixing moments, creating flavors." "අලුත් රසයක අත්හදාබැලීම! 🧪🌶️"
"විදූගේ රස පරීක්ෂණාගාරයෙන්

"The ultimate taste laboratory! ✨🍳"
"Where everyday ingredients become culinary magic.

26/08/2026

🍛 අද කෑම මේසෙට රසම රස කහබත්, රසවත් චිකන් කරියක් සහ කජු කිරට හදලා 😋❤️

කහබතේ සුවඳත්, චිකන් කරියේ රසත්, කජු කිරටේ ක්‍රීම් රසත් එක්ක… 🤤✨
ගෙදරම හදපු රසම රස කෑම වේලක්! 🍽️💛

ඔයාලත් මේ වගේ කෑමවලට ආසද? 😍
❤️ Like | 💬 Comment | 🔄 Share

#කහබත් #කජුකිරට

හකුරු සුවඳයි පොල් කිරි රසයි,එනසාල් සුගන්ධය හද පුරවයි,කජු පෙති මතින් හැඩවූ මේ සුන්දර වටලප්පන්,සෑම පදමකම රස කැටි කොට පිරින...
24/08/2026

හකුරු සුවඳයි පොල් කිරි රසයි,
එනසාල් සුගන්ධය හද පුරවයි,
කජු පෙති මතින් හැඩවූ මේ සුන්දර වටලප්පන්,
සෑම පදමකම රස කැටි කොට පිරිනමයි...

වටලප්පන් සාදන ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
°කිතුල් හකුරු : 250g (ග්‍රේට් කරගත්)
°බිත්තර : 5 ක්
°උකු පොල්කිරි : 1 cup
°එනසාල් කුඩු : 1/2 tsp
°සාදික්කා කුඩු : 1/4 tsp
°වැනිලා : 1 tsp
°ලුණු : ස්වල්පයක්
°කජු සහ සුල්තානා: සරසා ගැනීමට

සාදන ආකාරය
හකුරු දියකර ගැනීම:
භාජනයකට හකුරු සහ පොල්කිරි එකතු කර හකුරු හොඳින් දියවන තෙක් මඳ ගින්නෙ රත් කරගන්න. (ලිපෙන් බා නිවෙන්න හරින්න)

බිත්තර සදාගැනීම:
වෙනත් භාජනයකට බිත්තර එකතු කර ගvisk කරගන්න. (අධික ලෙස පෙණ නැගෙන තෙක් බීට් කරන්න එපා)

මිශ්‍රණය සෑදීම:
නිවුණු හකුරු-පොල්කිරි මිශ්‍රණයට බිත්තර එකතු කර හොඳින් කලවම් කරන්න. පසුව එනසාල්, සාදික්කා, වැනිලා සහ ලුණු ස්වල්පය එකතු කරන්න.

පෙරා ගැනීම:
මිශ්‍රණය සිහින් පෙනේරයකින් පෙරා තැම්බීමට ගන්නා භාජනයට වත්කරන්න.

තැම්බීම (Steam):
ෆොයිල් කොළයකින් වසා විනාඩි 30-40 ක් හොඳින් හුමාලයෙන් තම්බා ගන්න.

සැරසීම: තැම්බුණු පසු උඩින් කජු සහ සුල්තානා ඉස පිළිගන්වන්න.

දම් පැහැ සිහිනය 💜පස් යට සැඟවුණු හෙළ දායාදය,රාජ අල අරුමය වීදුරුවක තවරා...නිරෝගී බවේ අසිරිය රැගෙන,දම් පාට මීදුමක රස පහස දෙ...
23/08/2026

දම් පැහැ සිහිනය 💜

පස් යට සැඟවුණු හෙළ දායාදය,
රාජ අල අරුමය වීදුරුවක තවරා...
නිරෝගී බවේ අසිරිය රැගෙන,
දම් පාට මීදුමක රස පහස දෙන...
මතකද හැන්දක තැවරූ හෙළ රසය 🥣✨

Address

Padukka
Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Vidu's flavor Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category