Worldwide Cinnamon Exporters - pvt Ltd

Worldwide Cinnamon Exporters - pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Worldwide Cinnamon Exporters - pvt Ltd, Hakmana.

ඇල්ලෙවෙල, හක්මන Worldwide Cinnamon Exporters ආයතනයේ සේවය කිරීමට කුරුදු වගාව සහ පිරිස් කලමනාකරනයට පලපුරුදු මැනේජර් මහතකු ...
13/12/2025

ඇල්ලෙවෙල, හක්මන Worldwide Cinnamon Exporters ආයතනයේ සේවය කිරීමට කුරුදු වගාව සහ පිරිස් කලමනාකරනයට පලපුරුදු මැනේජර් මහතකු අවශ්‍යයි.

WhatsApp - 076 2483410
Email CV - [email protected]

03/12/2025

'දිට්වා සුලි කුණාටුව' හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් දියත් කෙරේ.

එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටින අතර දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර මෙම දත්ත පද්ධතියට අවශ්‍ය තොරතුරු රැස් කර අවසන් කිරීමට නියමිතයි.

තොරතුරු ඇතුලත් කිරීම සඳහා www.industry.gov.lk හරහා කල හැකිය. අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ලබා ගත හැකිය.

டித்வா புயலால் பாதிக்கப்பட்ட தொழில்கள் குறித்த தரவுகளைச் சேகரிக்க தொழில்துறை அமைச்சு ஒரு பொறிமுறையைத் தொடங்கியுள்ளது. பாதிக்கப்பட்ட தொழிலதிபர்கள் இந்தத் தரவு அமைப்பிற்கு விரைவாக தகவல்களை வழங்குமாறு அமைச்சு கேட்டுக்கொள்கிறது. மேலும் இந்தத் தரவு அமைப்பிற்கு தேவையான தகவல்களைச் சேகரிப்பது டிசம்பர் 16, 2025 அன்று பிற்பகல் 2 மணிக்குள் நிறைவுபெறும்.

www.industry.gov.lk மூலம் தகவல்களை உள்ளிடலாம். உங்கள் சம்பந்தப்பட்ட பிரதேச செயலக அலுவலகத்திலும் மாவட்ட செயலக மட்டத்திலும் அமைந்துள்ள தொழில்கள் மற்றும் தொழில்முனைவோர் மேம்பாட்டு அமைச்சக அதிகாரியிடமிருந்து தேவையான உதவியைப் பெறலாம்.

The Ministry of Industries has launched a mechanism to collect data on industries affected by Cyclone Ditwaa. The Ministry is requesting affected industrialists to provide information to this data system as quickly as possible, and the collection of necessary information for this data system is scheduled to be completed by 2 PM on December 16th, 2025.

Information can be entered through www.industry.gov.lk. Necessary assistance can be obtained from an officer of the Ministry of Industries and Entrepreneurship Development stationed at your respective Divisional Secretariat office as well as at the District Secretariat level.

මෙම දත්ත එක් රැස් කිරීමේ මෘදුකාංගය නිර්මානයට කඩිනමින් මැදිහත් වූ ස්වෙච්ඡා කණ්ඩායමට (aid.floodsupport.org )අපගේ ප්‍රණාමය

මාතර, හක්මන, ඇල්ලෙවෙල අවට කාන්තා ඔබට Worldwide Cinnamon අප සමග එක්වන්න අගනා අවස්ථාවක් 🏭🌿👩‍🦳- නොමිලේ පුහුණු වීම්- ස්තීර ර...
25/11/2025

මාතර, හක්මන, ඇල්ලෙවෙල අවට කාන්තා ඔබට Worldwide Cinnamon අප සමග එක්වන්න අගනා අවස්ථාවක් 🏭🌿👩‍🦳

- නොමිලේ පුහුණු වීම්
- ස්තීර රැකියා අවස්තාවක්
- ආකර්ශනීය වැටුප්

MKS Ceylon Spices - Our official US distributor is NOW OPEN!!!
17/10/2024

MKS Ceylon Spices - Our official US distributor is NOW OPEN!!!

Address

Hakmana

Alerts

Be the first to know and let us send you an email when Worldwide Cinnamon Exporters - pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Worldwide Cinnamon Exporters - pvt Ltd:

Share