ABHI Organic Products.

  • Home
  • ABHI Organic Products.

ABHI Organic Products. Nutritious and clean organic food products for a healthy future society

18/06/2023
ස්වභාවධර්මයෙන් ලැබුණු හොදම රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මීපැණි ප්‍රමුඛ තැනක් ගන්නවා.මී පැණි තුල ඉතා බලගතු ප්‍රතිඔක්සිකාරක, ව...
10/09/2021

ස්වභාවධර්මයෙන් ලැබුණු හොදම රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මීපැණි ප්‍රමුඛ තැනක් ගන්නවා.
මී පැණි තුල ඉතා බලගතු ප්‍රතිඔක්සිකාරක, විටමින් හා ප්‍රෝටීන් රාශියක් අඩංගු වෙනවා. මීපැණි දිනපතා භාවිතය මගින් ශරීරය තුල ඇති විෂ ද්‍රව්‍ය ඉවත්වී ශරීරය පිරිසිදු වීම සිදුවෙනවා. මීට අමතරව මීපැණි සතු ප්‍රභල ප්‍රති බැක්ටීරියාකාරක ගුණය මගින් සමේ නීරෝගීභාවය සහ වර්ණය උසස්වීම සිදුවෙනවා. Face pack එකක් ලෙස මීපැණි භාවිතා කිරීමෙන් සම පැහැපත්වෙන අතරම කුරුලෑ වැනි ආසාදන සඳහාද ඉක්මන් සුවය ලබා දෙයි.

මීපැණි භාවිතයට හුරුවෙමු. සීනි වෙනුවට සෞඛ්‍යට හිතකර වූ හොදම විකල්පය මීපැණි බව ඔබ දන්නවද? මී පැණි වල අඩංගු වන විටමින් B6, ...
07/09/2021

මීපැණි භාවිතයට හුරුවෙමු.
සීනි වෙනුවට සෞඛ්‍යට හිතකර වූ හොදම විකල්පය මීපැණි බව ඔබ දන්නවද?
මී පැණි වල අඩංගු වන විටමින් B6, ෆෝලික් අම්ලය, විටමින් BC, කැල්සියම්, සෝඩියම්,සින්ක්, පොටෑසියම් සහ පොස්පරස් යන පෝෂණ සංඝටක මිනිස් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීම මගින් ඉතා ඉක්මනින් ශරීරයේ බර අඩුවෙනවා. එමෙන්ම තරබාරු පුද්ගලයින්ට ඇතිවන හර්දය ආශ්‍රිත රෝග වලක්වාගැනීමට මී පැණි ඉතා ඉහල දායකත්වයක් සපයනවා.

Address

Bangalawatte, Werella,Padeniya

Telephone

+94711422408

Website

Alerts

Be the first to know and let us send you an email when ABHI Organic Products. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ABHI Organic Products.:

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share