Ammas yummy wedding favours and craft

Ammas yummy wedding favours and craft wedding cakes
cup cakes
jar cakes
Brownies
hand made flower vases
flower arrangements
hand painting sarees
(2)

02/05/2026

Ammas yummy wedding favours and craft 077 259 1270
Ammas yummy wedding favours and craft

@

මේ මල් ටික ගියේ මාතලේට.Oder එක දුන්නෙ ශම්මි මිස්.මල් 9 ,පොහොට්ටු 3 ,කොල 2Thank you shammi miss,for your valuable oder ❤️...
12/04/2026

මේ මල් ටික ගියේ මාතලේට.
Oder එක දුන්නෙ ශම්මි මිස්.
මල් 9 ,පොහොට්ටු 3 ,කොල 2
Thank you shammi miss,for your valuable oder ❤️

ඔයාලටත් මේ වගේ මල් වෙනවෙනම ඕන නම් අපට oder එකක් දාන්න. ඔයාට අවශ්‍ය පාටකින් නටුව අවශ්‍ය දිගකින් සකසා දිය හැක.
Ammas yummy wedding favours and craft
🤙 077 259 1270 or WhatsApp

අද දින  කුරුණෑගල බලා පිටත්ව ගිය මල් ඇනවුම.  ඕස්ට්‍රේලියාවේ පදිංචි භාග්‍යා මිස් තමයි මේ oder එක අපට දුන්නේ.දෙවනවරටත්  එතු...
10/04/2026

අද දින කුරුණෑගල බලා පිටත්ව ගිය මල් ඇනවුම. ඕස්ට්‍රේලියාවේ පදිංචි භාග්‍යා මිස් තමයි මේ oder එක අපට දුන්නේ.දෙවනවරටත් එතුමිය අපෙන් ලබා ගත් මේ මල් වාස් එක අවුරුදු තෑග්ගක් විදියට new year greeting card එකක් සමග තමයි අපෙන් ලබා ගත්තෙ.
Thak you Bhagya miss ,for your valuable oder.

Ammas yummy wedding favours and craft
🤙 or What's app 077 259 1270

ඊයේ දින කොළඹ බලා පිටත්ව ගිය මල් ඇනවුම .ස්තූතියි❤️❤️ රෝශිනී අක්කේ මේ ඇනවුම මට ලබා දුන්නාට.Ammas yummy wedding favours and...
10/04/2026

ඊයේ දින කොළඹ බලා පිටත්ව ගිය මල් ඇනවුම .ස්තූතියි❤️❤️ රෝශිනී අක්කේ මේ ඇනවුම මට ලබා දුන්නාට.
Ammas yummy wedding favours and craft
🤙 or What's app 077 259 1270

31/03/2026
ඊයේ සහ අද දින පිටත්ව ගිය නෙලුම් මල් වාස්♥️අඩි 2 1/2 උස මේ මල් ඇණවුම් ලබා දුන්නේ පෝද්දල සමෘද්ධි බැංකුවේ නිලධාරීවරයෙකුගේ ව...
29/03/2026

ඊයේ සහ අද දින පිටත්ව ගිය නෙලුම් මල් වාස්♥️

අඩි 2 1/2 උස මේ මල් ඇණවුම් ලබා දුන්නේ පෝද්දල සමෘද්ධි බැංකුවේ නිලධාරීවරයෙකුගේ විශ්‍රාම යාම වෙනුවෙන් පියුම් නංගී
සහ
අනෙක බද්දේගම ට ,ඇණවුම ලබා දුන්නේ මධුරී නංගි
Thank you,! හැමදාම මට oder ලබා දෙන මධුරි,පියුම් twins ඩබලට
ඔයාලටත් මේ වගේ මල් වාස් ඕන නම්
Ammas yummy wedding favours and craft
🤙 077 259 1270

අද බද්දේගමට ගිය මල් ඇණවුම Thank you maduri nangi❤️❤️Ammas yummy wedding favours and craft ඔයාලටත් ,නිවස සරසන්නතෑගි දෙන්න...
18/03/2026

අද බද්දේගමට ගිය මල් ඇණවුම
Thank you maduri nangi❤️❤️
Ammas yummy wedding favours and craft
ඔයාලටත් ,
නිවස සරසන්න
තෑගි දෙන්න
පන්සලට පූජා කරන්න
සිංහල අලුත් අවුරුද්දට නෑගම් අරන් යන්න
මේ වගේ ලස්සන flower pot ,එකක් ඕන නම්
අපිට කතා කරන්න. නැතිනම් what's app, පණිවිඩයක් තියන්න.
🤙 077 259 1270 or What's app
Ammas yummy wedding favours and craft

චූටි දුවෙකුගෙ Birthday gift එකක් විදියට ගිය අද මල් ඇණවුම. පිලියන්දල පදිංචි Dilini Vinishiya නංගි තමයි මට මේ ඇණවුම ලබා දු...
17/03/2026

චූටි දුවෙකුගෙ Birthday gift එකක් විදියට ගිය අද මල් ඇණවුම.
පිලියන්දල පදිංචි Dilini Vinishiya නංගි තමයි මට මේ ඇණවුම ලබා දුන්නෙ.Dilini නංගිට Thank you මේ oder එක ලබා දුන්නාට.ඒ වගේම සුදු දෝනිට Ammas yummy wedding favours and craft අපිත් Happy Birthday 🎂 කියලා wish කරනවා.

ඔයාලටත් Birthday gift එකක් විදියට මේවගේ නෙළුම්, ඕලු,නිල් මානෙල් වාස් යවන්න ඕන නම් අපිට කතා කරන්න.
🤙 077 259 1270
Ammas yummy wedding favours and craft

13/03/2026

සාධාරණ මිලකට උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා සකසන wedding cake pieces මිලදී ගැනීමට ammas yummy wedding favours and craft
🤙 077 259 1270, kasideniya poddala galle Ammas yummy wedding favours and craft

12/03/2026

New one
Oder now 077 259 1270

Address

Kasideniya, Poddala
Galle

Telephone

+94772591270

Website

Alerts

Be the first to know and let us send you an email when Ammas yummy wedding favours and craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ammas yummy wedding favours and craft:

Share