Amma's Kitchen

  • Home
  • Amma's Kitchen

Amma's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amma's Kitchen, Food Wholesaler, Wariyapola,Padeniya, .

කොහොමද ඔයාටඔව් අනේ ඔයාගෙන් අහන්නෙ අවුරුදුත් ලග ලග එනවා නේද ? කෑමක් හදා ගන්න විදිහක් නැතිවද ඉන්නෙ ?ඒ ගැන අය දෙපාරක් නොහිත...
30/03/2024

කොහොමද ඔයාට
ඔව් අනේ ඔයාගෙන් අහන්නෙ

අවුරුදුත් ලග ලග එනවා නේද ?
කෑමක් හදා ගන්න විදිහක් නැතිවද ඉන්නෙ ?

ඒ ගැන අය දෙපාරක් නොහිතා order එකක් දාන්න දැන්ම😍
ගෙදර හැදුවා වගේ රසට හදල දෙන්න ද ?
Amma's Kitchen වෙතින්

#මුං කැවුම්
#කොකිස්
#ආස්මී
#නාරං කැවුම්( මුං ගුලි)
#හැදි කැවුම්
#වැලි තලප
#පැනි වලලු
#කුරක්කන් මිශ්‍ර තලප
#අලුවා / කිරි අලුවා
#පොල් ටොෆි

ඔබට අවශ්‍ය කැවිලි වර්ගයට Order එකක් දාන් යන්න , රසම රස කෑම order එක නිවසටම ගෙනැවිත් බාර දෙනු ලැබේ 😊
☎ : *0740722292* ( _Amma's Kitchen )_

#අවුරුදුකෑමOders
#වාරියපොලාවටකැවිලිඇනවුම්
#නිකවැරටියාවටකැවිලිඇනවුම්
#මුංකැවුම්

20/03/2024

Address

Wariyapola,Padeniya

60400

Telephone

+94740722292

Website

Alerts

Be the first to know and let us send you an email when Amma's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amma's Kitchen:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share