09/03/2026
ලෝබ නැතිව ඉගෙන ගන්න ආපු ලමයි හැමෝටම සුපිරිම ට්‍රීට් එකක් දුන්න Sachin Thashmikaසර්
අපි ස්කෝලේ යන කාලේ මෙහෙම සර්ලා හිටියේ නෑනේ...🥰🙏
කඩුවෙල සියත්රා අධ්‍යාපන ආයතනයේ සචින් තශ්මික සර්ගේ
Clz එකේ ලමයින්ට සර්ගෙන් ලැබුනු ආදරනීය ඕඩර් එකක් තමයි මේ
ගොඩක්ම ස්තූතියි සර් අපිව විශ්වාස කරලා මේ ඕඩරෙක අපිට ලබාදුන්නට