7 Star Wheat Flour

  • Home
  • 7 Star Wheat Flour

7 Star Wheat Flour We are 7 Star. We're here to 'Nourish the Nation'. We are 7 Star, we're here to 'Nourish the Nation'.

We are one of the foremost flour mills in Sri Lanka and cater a wide range of Flours from Wholemeal flour to Cake flour to Semolina to Wheat Flour to Atta etc for all your needs.

18/06/2026

ජීවිතේට අමතක නොවන රස කෑමක්නම් ඒක තාත්තා හදපු කෑමක්! ඔයාගේ මතකේ තියෙන තාත්තාගේ රසම රෙසිපිය මොකක්ද?
Comment එකක් දාන්න.

පාන්දර හතරට විතර මුළු ගමටම දැනෙන ඒ උණු උණු පෝරණු පාන් සුවඳ, ඉස්කෝලේ ඇරිලා එද්දී බඩගින්නට කාපු උණු බනිස් ගෙඩිය, ගමේ බේකරි...
15/06/2026

පාන්දර හතරට විතර මුළු ගමටම දැනෙන ඒ උණු උණු පෝරණු පාන් සුවඳ, ඉස්කෝලේ ඇරිලා එද්දී බඩගින්නට කාපු උණු බනිස් ගෙඩිය, ගමේ බේකරිය කියන්නේ අපේ ළමා කාලයේ මතකයන්වලින් පිරිණු තැනක්. එදා වගේම අදත්, ඔබේ ගමේ බේකරිය එක්ක තියෙන සුන්දරම මතකය මොකක්ද? පහළින් Comment එකක් දාන්න.

08/06/2026

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය

ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමේ වගකීම නිෂ්පාදකයන්ට, වෙළඳාම් කරන්නන්ට වගේම පරිභෝජනය තෙක් ආහාරයේ සුරක්ෂිතතාව පවත්වාගැනීමට පාරිභෝගික ඔබ දක්වන සැලකිල්ලත් ඉතාම වැදගත්!

තිරිඟු පිටි පැකට්ටුව විවෘත කිරීමෙන් පසු පැකට්ටුවේ ඉතිරිවෙන පිටි, නැවුම් බව පවත්වා ගැනීමට, කෘමීන්ගෙන් සහ තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීමට සෑම විටම පිරිසිදු, වියළි සහ
වසා තැබිය හැකි භාජනයක ගබඩා කරන්න.

මෙවැනි සරල ආහාර සුරක්ෂිතතා පුරුදු පිළිපැදීමෙන් ඔබේ පවුල ආරක්ෂා කර ගැනීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ද උපකාරී වේ.

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය වෙනුවෙන්
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් වෙතින් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක්

07/06/2026

එකම පැකේජ් එක හරිම පේළියට ආවම Screenshot එකක් ගහන්න පුළුවන්ද බලන්න.

අද ලෝක ආහාර සුරක්ෂිතතා දිනයයි! 7 Star පිටි නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ හුදෙක් සරල සාමාන්‍යය දෙයක් නොවෙයි. එය ජාත්‍යන්තර...
07/06/2026

අද ලෝක ආහාර සුරක්ෂිතතා දිනයයි! 7 Star පිටි නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ හුදෙක් සරල සාමාන්‍යය දෙයක් නොවෙයි. එය ජාත්‍යන්තර ISO 22000:2018 සහ FSSC 22000 වැනි ඉහළම ආහාර සුරක්ෂිතතා සහතිකවලින් පිදුම් ලැබූ, ලොව නවීනතම Swiss Buhler තාක්ෂණයෙන් සිදුකරනු ලැබේ. දෑතින් ස්පර්ශ නොවී, ඇසුරුම්කරණය දක්වාම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදු කෙරෙන මෙම නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු අවසන් නිෂ්පාදනය ඔබ අතට පත්වන තෙක්ම එහි සුරක්ෂිතභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපි වගකීමෙන් කටයුතු කරමු.

පොකට් රොටි කියන්නේ හැමදාම කන සාම්ප්‍රදායික රොටිය වෙනුවට ලේසියෙන්ම හදලා කන්න පුළුවන් කෑමක්. ​එහෙනම් ඔයාලත් මේ විදියට Pock...
06/06/2026

පොකට් රොටි කියන්නේ හැමදාම කන සාම්ප්‍රදායික රොටිය වෙනුවට ලේසියෙන්ම හදලා කන්න පුළුවන් කෑමක්. ​එහෙනම් ඔයාලත් මේ විදියට Pocket Roti හදලා බලලා රසයිද කියලා Comment එකක් දාන්න.

අවශ්‍යය ද්‍රව්‍ය

රොටි එකට
7 Star All-purpose පිටි කෝප්ප 2ක්
මඳ උණුසුම් වතුර (අනාගන්න අවශ්‍ය ප්‍රමාණයට)
තෙල් මේස හැඳි 1ක් සහ ලුණු ස්වල්පයක්

ෆිලින් එකට
බිත්තර 2ක්
සිහින්ව ලියාගත් ලූනු සහ අමුමිරිස්
ගාගත් කැරට් ස්වල්පයක් (කැමති නම්)
ලුණු සහ ගම්මිරිස් කුඩු
බැදගැනීමට තෙල් හෝ බටර්

සාදන ක්‍රමය
පියවර 01 (පිටි ගුලිය)
7 Star පිටි වලට ලුණු සහ තෙල් දමා මඳ උණුසුම් වතුරෙන් හොඳින් අනාගන්න. පිටි ගුලිය මෘදුවට තියෙන තරමට රොටි එක රසයි. මේක විනාඩි 10ක් වහලා තියන්න.
පියවර 02 (ෆිලින් එක)
භාජනයකට බිත්තර, ලූනු, අමුමිරිස්, කැරට්, ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් ගසාගන්න (Omelet එකකට වගේ).
පියවර 03 (පොකට් එක හැදීම)
පිටි ගුලියෙන් කුඩා බෝලයක් ගෙන ඉතා තුනීව රවුම් කරගන්න.
රොටි තැටියක් රත් කර එයට තුනී කරගත් රොටිය දමා තත්පර 30ක් වගේ දෙපැත්ත පොඩ්ඩක් රත් කරගන්න.
දැන් රොටිය මැදට බිත්තර මිශ්‍රණයෙන් හැඳි 2ක් දමා, රොටියේ හතර පැත්තෙන් නවා හතරැස් (Square) හැඩයක් සාදාගන්න.
පියවර 04 (පිසීම)
නවාගත් දාර පැත්ත යටට සිටින සේ තැටිය මත තබා, තෙල් හෝ බටර් ස්වල්පයක් දමා දෙපැත්ත රන්වන් පැහැ වනතුරු මඳ ගින්නේ පුළුස්සා ගන්න. (එතකොට ඇතුලේ තියෙන බිත්තර මිශ්‍රණය හොඳට තැම්බෙනවා).

06/06/2026

Pancake perfection: stack 'em high, drizzle 'em sweetly, and let the morning shine.

05/06/2026

මේක තමයි අපේ වීදි ආහාර සංස්කෘතියේ සංගීතය.

ගමේ පුංචි තේ කඩේත්, නගරයේ තරු පන්තියේ හෝටලයේත්, ඔබේ නිවසේ මුළුතැන්ගේත් මේ හැම තැනකම තියෙන්නේ 7 Star අපේ එකම රසයයි. කොහේ ...
05/06/2026

ගමේ පුංචි තේ කඩේත්, නගරයේ තරු පන්තියේ හෝටලයේත්, ඔබේ නිවසේ මුළුතැන්ගේත් මේ හැම තැනකම තියෙන්නේ 7 Star අපේ එකම රසයයි. කොහේ කොතැනත් ඔබට අපි ලබාදෙන්නෙ ලෝකයේ ඉහළම ප්‍රමිතිය සහ නොවෙනස්වන ගුණාත්මක බවයි.

7 Star පිටිවල තියෙන ඒ සුවිශේෂී නොවෙනස්වන ගුණාත්මකභාවය සහ පෝෂණ​ය රැක ගැනීම වෙනුවෙන් අපි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාව...
05/06/2026

7 Star පිටිවල තියෙන ඒ සුවිශේෂී නොවෙනස්වන ගුණාත්මකභාවය සහ පෝෂණ​ය රැක ගැනීම වෙනුවෙන් අපි අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්නේ ලොව සුපතළ ස්විට්සර්ලන්තයේ Buhler තාක්ෂණයයි. එලෙස සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව, මිනිස් ස්පර්ශයකින් තොරව නිපදවන නිසා සෑම පිටි පැකට්ටුවකම ඇ​ති පිරිසිදු බව සහ ජාත්‍යන්තර ප්‍රමිතිය අපි 100% ක් සහතික කරනවා.

Address

245/52, Old Avissawella Road, Orugodawatta

Alerts

Be the first to know and let us send you an email when 7 Star Wheat Flour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 7 Star Wheat Flour:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share