Manel Foods

Manel Foods ඔබේ අවශ්‍යතාවය මත ඔබට අවශ්‍ය ආහාර ඇනවුම් අවශ්‍ය ප්‍රමාණවලින් අපෙන් ලබාගත හැකිය ❤️ 077 6015450

ඊයෙ දවසෙ මීරිගම ඉඳන් බුලත්සිංහලට විනෝද චාරිකාවක් ආපු පාසලක ටීචස්ලා 37 දෙනෙක් වෙනුවෙන් අපි හදපු රසම රස fried rice menu එක...
06/09/2025

ඊයෙ දවසෙ මීරිගම ඉඳන් බුලත්සිංහලට විනෝද චාරිකාවක් ආපු පාසලක ටීචස්ලා 37 දෙනෙක් වෙනුවෙන් අපි හදපු රසම රස fried rice menu එක තමයි මේ ❤️

එයාලගෙ budget එකට හරියන්න එයාලට ඕන කිව්ව menu එක අපි මේ විදිහට හදලා දුන්නා 🥰

ලොකු order එකක් නිසා advance එකක් අරගෙන තමයි අපි මේ order එකනන් කලේ.ඉතින් චූටි page එකක් උනත් ඒ missලා අපිව විශ්වාස කරලා bank එකට advance එකක් දැම්මා.ගොඩක් ස්තූතියි මිස්ලට 🙏❤️

එයාලා හරිම ආදරණීය ගුරුවරු පිරිසක් 🥰 ආයෙ එනකොට අපිටම order එක දෙනව කියල තමයි එයාලා ගියෙ 😘

ස්තූතියි මේ විශ්වාසෙට 🙏

ඉතින් බුලත්සිංහල අවට ඔයාලටත් ගමේ රසට වස විස නැතුව රස කෑම වේලක් කන්න ඕනෙනම් Manel Foods අපෙන් order එකක් දාලා බලන්න 🥰❤️ සහනදායි මුදලකට ගෙදරටම deliver කරලත් දෙනව 🥰

වගකීමෙන් කියනව මේක ඇබ්බැහි වෙන රසක් 😌👍 හැමතැනම දෙන දිය හොදි වගේ නෙමෙයි,එක පාරක් කෑවොත් ආයෙ ආයෙ කන්න ඉල්ලන රසක් මේක 😍

Whatsapp 077 601 5450

වැඩි විස්තර දැනගන්න අපිට කෝල් එකක් දෙන්න ❤️

අද Manel Foods අපේ lunch menu එක 🥰❤️ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාලා හැමෝටම 🙏ගමේ රසට,වස විස නැතුව fresh ක...
04/09/2025

අද Manel Foods අපේ lunch menu එක 🥰❤️

ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාලා හැමෝටම 🙏

ගමේ රසට,වස විස නැතුව fresh කෑම වේලක් උණු උණුවෙන්ම කන්න ඕනෙනම් අපිට order එකක් දීලා බලන්න ❤️

මේක ඇබ්බැහි වෙන රසක් 😘

බුලත්සිංහල අවට ඉන්න ඔයාලා හැමෝටම අපෙන් orders ගන්න පුලුවන් ❤️ අපි ඔයාලා ළඟටම deliver කරලත් දෙනවා 🥰

සැ.යු :- දහවල් ඇණවුම් සඳහා උදෑසන 9.30ට පෙර දුරකථන ඇමතුමක් ලබා දී අපව දැනුවත් කර පාර්සල් ගනන වෙන් කරගත යුතුය 🙏

Whatsapp 077 601 5450

අද විශේෂ order එකකට හැදුන Manel Foods අපේ කහ බත් menu එක 🥰❤️ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාලා හැමෝටම 🙏ගමේ ...
02/09/2025

අද විශේෂ order එකකට හැදුන Manel Foods අපේ කහ බත් menu එක 🥰❤️

ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාලා හැමෝටම 🙏

ගමේ රසට,වස විස නැතුව fresh කෑම වේලක් උණු උණුවෙන්ම කන්න ඕනෙනම් අපිට order එකක් දීලා බලන්න ❤️

මේක ඇබ්බැහි වෙන රසක් 😘

බුලත්සිංහල අවට ඉන්න ඔයාලා හැමෝටම අපෙන් orders ගන්න පුලුවන් ❤️ අපි ඔයාලා ළඟටම deliver කරලත් දෙනවා 🥰

සැ.යු :- දහවල් ඇණවුම් සඳහා උදෑසන 9.30ට පෙර දුරකථන ඇමතුමක් ලබා දී අපව දැනුවත් කර පාර්සල් ගනන වෙන් කරගත යුතුය 🙏

Whatsapp 077 601 5450

අද අපි lunch එකට දුන්න රතු බත් menu එක 😍❤️ පොළොස් මාළුව❤️ පරිප්පු❤️ සොසේජස් බැදුම❤️ කතුරුමුරුංගා කොළ මැල්ලුම ❤️ පපඩම්❤️ ...
01/09/2025

අද අපි lunch එකට දුන්න රතු බත් menu එක 😍

❤️ පොළොස් මාළුව
❤️ පරිප්පු
❤️ සොසේජස් බැදුම
❤️ කතුරුමුරුංගා කොළ මැල්ලුම
❤️ පපඩම්
❤️ රතු නාඩු බත්

ගමේ රසට,වස විස නැතුව fresh කෑම වේලක් උණු උණුවෙන්ම කන්න ඕනෙනම් අපිට order එකක් දීලා බලන්න ❤️

මේක ඇබ්බැහි වෙන රසක් 😘

Whatsapp 077 601 5450

Manel Foods අපේ රසම රස මාලු ඩෙවල් එක 😍❤️කෑම 5ට වඩා ගන්නවනන් ඔයාලට අපෙන් request කරලා මාලු,මස් ඩෙවල් වර්ග හදාගන්න පුලුවන්...
30/08/2025

Manel Foods අපේ රසම රස මාලු ඩෙවල් එක 😍❤️

කෑම 5ට වඩා ගන්නවනන් ඔයාලට අපෙන් request කරලා මාලු,මස් ඩෙවල් වර්ග හදාගන්න පුලුවන් ❤️

නැත්තන් ඩෙවල් එක විතරක් ගන්නවනම් එහෙම හදලා දෙන්නත් අපිට පුලුවන් 😘

වැඩි විස්තර දැනගන්න අපේ whatsapp num එකට msg එකක් හරි cl එකක් හරි ගන්න 🥰

Whatsapp 077 601 5450

රසම රස මාලු ඩෙවල් එකක් එක්ක අද lunch එකට හැදුන Manel Foods අපේ menu එක 😍❤️ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාල...
29/08/2025

රසම රස මාලු ඩෙවල් එකක් එක්ක අද lunch එකට හැදුන Manel Foods අපේ menu එක 😍❤️

ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාලා හැමෝටම 🙏

ගමේ රසට,වස විස නැතුව fresh කෑම වේලක් උණු උණුවෙන්ම කන්න ඕනෙනම් අපිට order එකක් දීලා බලන්න ❤️

මේක ඇබ්බැහි වෙන රසක් 😘

Whatsapp 077 601 5450

අපේ කෑමවලට ලැබෙන ආදරණීය ප්‍රතිචාර 😍❤️
25/08/2025

අපේ කෑමවලට ලැබෙන ආදරණීය ප්‍රතිචාර 😍❤️

ඊයෙ දින බුලත්සිංහල දැඩිගම ආයතනයට ලබා දුන් දහවල් ඇණවුම 😍❤️ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාලා හැමෝටම 🙏ගමේ රසට...
25/08/2025

ඊයෙ දින බුලත්සිංහල දැඩිගම ආයතනයට ලබා දුන් දහවල් ඇණවුම 😍❤️

ගොඩක් ස්තූතියි විශ්වාසයෙන් ඇණවුම් ලබා දෙන ඔයාලා හැමෝටම 🙏

ගමේ රසට,වස විස නැතුව fresh කෑම වේලක් උණු උණුවෙන්ම කන්න ඕනෙනම් අපිට order එකක් දීලා බලන්න ❤️

මේක ඇබ්බැහි වෙන රසක් 😘

Whatsapp 077 601 5450

අද lunch එකට හැදුන අපේ menu එක 😍❤️ Lunch/Dinner එකට මේ වගේ රස හිත පිරෙන කෑම එකක් කමුද 🤤 එහෙනන් ඉතින් order එකක් දාන්න 😌ඒ...
21/08/2025

අද lunch එකට හැදුන අපේ menu එක 😍❤️

Lunch/Dinner එකට මේ වගේ රස හිත පිරෙන කෑම එකක් කමුද 🤤 එහෙනන් ඉතින් order එකක් දාන්න 😌

ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ ගෙදර විශේෂ උත්සව අවස්ථා තියෙනවනන්,partyවලට,office meetingsවලට කෑම ඕනෙනම් ඔයාලට පුලුවන් අපිට කෝල් එකක් දීලා order එක අපිට භාරදෙන්න 😍

ෆ්‍රයිඩ් රයිස්,කොත්තු,කහ බත්,රයිස් & කරි,පැස්තා,නූඩ්ල්ස් මේ ඕනම කෑමක් අපෙන් order කරන්න පුලුවන් ඔයාට ❤️

රසම රස බත් කටක් කන්නනම් ඉතින් order එකක් දාලම බලන්න ඕනෙ 😌❤️

බුලත්සිංහල අවට ඉන්න ඔයාලට පහල තියෙන number එකට cl එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුලුවන් 🥰

ඔබේ අවශ්‍යතාවය මත අවශ්‍ය ප්‍රමාණවලින් ලබා දිය හැක ❤️

Whatsapp msg එකක් දාලා උනත් ඔයාලට විස්තර දැනගන්න පුලුවන් 🥰❤️

දු:අං: - 077 601 5450

Address

Bulathsinhala

Website

Alerts

Be the first to know and let us send you an email when Manel Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share