09/04/2026
මෙවර අවුරුදු කෑම මේසය හැඩ කරන්න රසම රස කැවිලි පෙළක්! 🪔✨
කැවිලි හදන්න වෙලාවක් නැද්ද? කිසිම කරදරයක් නැතුව අවුරුදු සමරන්න, ගෙදර හදනවා වගේම පිරිසිදුවට සහ නැවුම්ව හැදූ රසම රස කැවිලි දැන් අපෙන්! 🤤
කැවුම්, කොකිස්, අලුවා, මුං කැවුම්, ආස්මි ඇතුළු ඔබ කැමතිම අවුරුදු කැවිලි සියල්ලම දැන් එකම තැනකින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. 🍯🥥
🌟 ඇයි අපෙන් ගන්නේ?
✅ 100% ක් පිරිසිදුව සහ නැවුම්ව සාදා තිබීම
✅ පාරම්පරික නියම ගමේ රස
✅ මුළු දිවයිනටම ආරක්ෂිතව බෙදා හැරීම (Island-wide Delivery 🚚)
✅ සාධාරණ මිල ගණන්
👇
කිරිබත් 40
අතිරස 35
මුං කැවුම් 50
අලුවා 40
දොදොල් 1kg 1500
කොකිස් 30
උදුවලලු 50
වැලිතලප 50
📞 ඇමතුම් / WhatsApp: +94 -713803044