24/06/2026
මෙන්න අපේ පාරිභෝගිකයෙක් ROMI grow bags පාවිච්චි කරලා ඉතාමත් සාර්ථකව වගා කරපු Cantaloupe Melon (කැන්ටලොප් මෙලන්) අස්වැන්නක්! 🍈✨ ඉහළ ගුණාත්මකභාවය, ඒකාකාරී වර්ධනය වගේම ඇත්තටම පරිපූර්ණ නිමාවක් මෙතන තියෙනවා.
වැඩි අස්වැන්නක් ලැබෙන සාර්ථක වගාවකට, ශාකයේ මුල් පද්ධතිය නීරෝගීව තියාගන්න තියෙන හොඳම තේරීම තමයි ROMI. 🇱🇰🌱
ඉතින් ඔබ තවත් බලා සිටින්නේ ඇයි? ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට දැන්ම Comment එකක් දාන්න නැත්නම් අපිට Inbox (DM) පණිවිඩයක් එවන්න! 🛒✨