10/09/2026
🎓 LUCKY’S KITCHEN – FREE ONLINE BAKERY COURSE 🍞🎂
බේකරි ක්ෂේත්රය ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුටත්, බිංදුවේ සිට ඉගෙනගෙන තමන්ගේම නිෂ්පාදන හදාගන්නත්, නිවසේ සිට කුඩා බේකරි ව්යාපාරයක් ආරම්භ කරන්නත් අවශ්ය දැනුම ලබාදීම අපේ අරමුණයි. ❤️
මේ අවස්ථාව ඉදිරියටත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට අපි තීරණය කර තිබෙනවා.
📱 කොහොමද පාඨමාලාව පැවැත්වෙන්නේ?
ඔබගේත් අපගේත් කාර්යබහුලත්වය නිසා WhatsApp Group එකක් හරහා පාඩම් ලබාදෙනවා.
🌿 දිනකට එක් පාඩමක් / අවශ්ය Recipe එකක්
🌿 සරලව, පියවරෙන් පියවර
🌿 නිවසේදී පහසුවෙන් පුහුණු විය හැකි ආකාරයට
🌿 අමුද්රව්ය නිවැරදිව තෝරාගැනීමේ සිට
🌿 පිටි, yeast සහ අනෙකුත් ingredients ගැන දැනුම
🌿 Baking techniques සහ oven භාවිතය
🌿 Cake, Bread, Buns, Short Eats, Pastry, Pizza, Pasta, Desserts ඇතුළු විශාල පරාසයක්
🌿 Cake සෑදීමේදී ඇතිවන ගැටලු සහ ඒවාට විසඳුම්
🌿 නිවසේ සිට කුඩා ව්යාපාරයක් ආරම්භ කිරීමට අවශ්ය මූලික දැනුම
🌿 සෑම Session එකක් අවසානයේම ඔබට ඇති ප්රශ්න අහන්න අවස්ථාව
🍞🎂 ඔබට ඉගෙනගන්න ලැබෙන්නේ…
Bread & Buns
Sandwich Bread
තැටි පාන්
Roast Bread
අච්චු පාන්
මාලු බනිස්
සීනි සම්බල් බනිස්
Submarine Buns
Burger Buns
Bread Rolls
Chicken Bread
Garlic Buns
Basic Pizza
Jam Roll
Chicken Pie
Raisin Sweet Bread
Kurakkan Bread
Tea Buns
සීනි බනිස්
Multi Buns
Cream Double Buns
Jam Paan
කිඹුලා බනිස්
Butter Buns (දගර බනිස්)
Sausage Rolls
Bacon & Ham Buns
Cheesy Onion Bread
Ham & Cheese Buns
Swiss Butter Buns
Hot Cross Buns
Sweet Butter Buns
Sweet Custard Buns
Custard Filling
🥐 Short Eats & Savoury Items
Fish Cutlets
Fish Filling
Fish Rolls
Cream Sausage Rolls
Egg Rolls
Chicken Patties
Creamy Chicken Filling
Homemade Special Breadcrumbs
Garlic Bread – Pizza Hut Style
🍕 Pizza & Pasta
Special Pizza Dough
Cheese Pizza / Pizza Margherita
Hot & Spicy Pizza
Hot & Spicy Filling
Egg & Chicken Lasagne
Pizza Sauce
Meat Sauce
White Sauce
Pasta Bolognese
Spaghetti Carbonara
Pasta Salad
Baked Pasta
Potato Pie
Garlic Chicken
Garlic Soup
Creamy Chicken Soup
🥧 Pastry
Savoury Puff Pastry
Sweet Puff Pastry
Filo Pastry
Shortcrust Pastry
Choux Pastry
Apple Pie
🥐 Croissant, Danish & Specialty Bread
Jam Croissant
Savoury Croissant
Sweet Danish
Savoury Danish
Cinnamon Roll
French Bread
Pastry Cream
Sourdough Bread
🎂 Cake & Cake Decorating
Cake Making – Basic Knowledge
නිවැරදිව අමුද්රව්ය තෝරාගැනීම
Oven භාවිතය
Cake Softness & Volume
Cake Troubleshooting
Cake Business Knowledge
ඕනෑම Cake එකක් උසට සාදාගැනීම
Butter Cake
Butter Cake – විවිධ ක්රම 4ක්
Marble Cake
Ribbon Cake
Cupcakes
Brownies
Brownie Glaze
Chocolate Syrup
Coffee Cake
Coffee Icing
Coffee Glaze
Chocolate Cake
Chocolate Icing
Mirror Glaze
Gateaux
Swiss Rolls
Birthday Cakes
Fondant Icing
Wedding Cakes
Donuts
Donut Glaze
🍮 Desserts & Sweet Items
Strawberry Cheese Mousse
Bread Pudding
Watalappan
Panna Cotta
Jujubes
Tiramisu
Caramel Shooters
Chocolate Mousse
Marshmallow Pudding
🎁 මේක සම්පූර්ණයෙන්ම FREE!
කිසිම Course Fee එකක් නැහැ.
ඔබට අවශ්ය වන්නේ ඉගෙනගන්න උනන්දුව විතරයි. 🌷
✅ සම්බන්ධ වෙන්න අවශ්ය සුදුසුකම්
1️⃣ Lucky’s Kitchen page එක Follow කර තිබිය යුතුයි
2️⃣ මේ Post එක Share කරන්න
3️⃣ Comment එකක් දාලා “කැමතියි ❤️” කියලා අපිට දන්වන්න
4️⃣ WhatsApp Group එකට එකතු වෙලා පාඩම් ආරම්භ කරන්න
https://chat.whatsapp.com/H32bvvUzofZLggGaA2VWkg?s=cl&p=a&mlu=4&ilr=4
බේකරි ගැන කිසිම දැනුමක් නැද්ද? ප්රශ්නයක් නැහැ.
👉 බිංදුවේ සිටම අපිත් එක්ක ඉගෙනගන්න.
🌟 අද ඔබ ඉගෙනගන්න එක Recipe එකක්, හෙට ඔබේම ව්යාපාරයක ආරම්භය වෙන්න පුළුවන්.
LUCKY’S KITCHEN ❤️
Learn • Practice • Create • Grow