31/08/2026
🥬🍍 හෙට සිකුරාදා අලුත්ම Sri Lankan Fresh Fruits & Vegetables උදයේ සිට සති අන්තය පුරා🤗 🍌🥒🌶️
ඔයාලට ලංකාවේ රස මතක් වෙනවා නේද? ❤️
ඔබේ ගෙදරටම ගෙනත් දෙන්න දැන්ම PRE-ORDER කරන්න! 🔥
කොරටුවෙන් කඩාගෙන එසැණින් Flight එකෙන් ගෙන්වන මේ එළවලු පළතුරු වල නැවුම් බව සහ ගුණාත්මක බව සහතිකයි.
🇱🇰 NEW AVAS GROCERY වෙතින් දැන් එළවළු පලතුරු විතරක් නෙවෙයි —
ලංකාවෙන් ගෙනාපු ගෙදරට අවශ්ය හැමදේම එකම තැනකින්! 🛒❤️
✨ 🇱🇰 Sri Lankan Biscuits බිස්කට්
✨ ☕ Coffee & Tea තේ සහ කෝපි
✨ 🌾 Grains & Cereals සහල් පිටි, සෝයා
✨ 🌶️ Authentic Sri Lankan Spices තුනපහ, කුරුඳු, ගම්මිරිස්, ගොරකා, සියඹලා, මිරිස්
✨ 🐟 Karawala & Dry Fish කට්ටා, උම්බලකඩ
✨ 🍚 Different Rice Varieties කීරි සම්බා, නාඩු, රතු සහල්, සුදු සහල්.
✨ 🍞 Bakery products බේකරි නිෂ්පාදන, තැටි පාන්, රෝස් පාන්, මාඵ පාන්, රෝල්ස්, පැටිස්
✨ 🍘 Traditional Sweets ලංකාවේ සාම්ප්රදායික කැවිලි වර්ග
🍛 දැන් ලංකාවේ රසට කෑමත් අපි ගාව! 🤤🇱🇰
Rice & Curry බත් සහ කරි වර්ග 🍛 | Fried Rice ෆ්රයිඩ් රයිස් | Kottu කොත්තු 🍜 | Noodles 🍝 |
ඔයාලට ගෙදරට, විශේෂ අවස්ථා, සාද ඕනම අවශ්යතාවයකට ඩිලිවරි හෝ Store Pickup වලට New Avas අප සූදානම් ❤️🇱🇰
ඩුබායි, සාජා, අජ්මාන්, උමල් කුවේන් සහ රස් අල් කයිමා ඕනෑම තැනකට අපි ප්රවාහනය ලබාදෙනවා.
💯හදවතින්ම ශ්රී ලාංකිකයි💚
WhatsApp +971585563967
Sales Direct Call : 0504123306
Sri Lankan Vegetables and Fruits - New Avas Grocery, Shop No. 10, Spain Cluster
International City, Dubai