Tasty Frames by Kaushi

Tasty Frames by Kaushi 🍜🍛🍝️🥘
(71)

18/09/2026

කන්න දෙයක් නැද්දෝ 😏🫣

මේවා තියෙන තැනක“මම එකක් විතරක් කනවා” කියන එකටිකක් අවදානම් කතාවක්. 😂                  හරි ම රස පලතුරක් මේ......       ❤️ඒ...
18/09/2026

මේවා තියෙන තැනක
“මම එකක් විතරක් කනවා” කියන එක
ටිකක් අවදානම් කතාවක්. 😂
හරි ම රස පලතුරක් මේ......
❤️ඒක නෙවේ මේ ටිකේ කෞෂි කඩචෝරු හදන එක චුට්ටක් නවත්තල අනේ 🤭
ඔයාලට ඒක තේරුණාද ? 🫣🫣

゚

අද උදේ mood එකටිකක් ලස්සන දම් පාටක්… 💜හේතුවක් නැතුවමදවස ලස්සන කරගන්න හිතෙන පාටක්. 😌💜සමහර දවස් ලස්සන වෙන්නලොකු හේතු ඕනෙත්...
17/09/2026

අද උදේ mood එක
ටිකක් ලස්සන දම් පාටක්… 💜
හේතුවක් නැතුවම
දවස ලස්සන කරගන්න හිතෙන පාටක්. 😌💜

සමහර දවස් ලස්සන වෙන්න
ලොකු හේතු ඕනෙත් නෑ අනේ…අනේ 💜

゚

රෑට බත් කාපු අයට මගෙන් 🤩❤️🌸
16/09/2026

රෑට බත් කාපු අයට මගෙන් 🤩❤️🌸

සමහර වෙලාවට හැමදේම හිතේ හැටියට වෙන්නේ නැති එකත් හොඳයි… 🤭නැත්නම් අපිට කතා කරන්නstories නැති වෙනවා. 😂😁                    ...
16/09/2026

සමහර වෙලාවට හැමදේම හිතේ හැටියට වෙන්නේ නැති එකත් හොඳයි… 🤭
නැත්නම් අපිට කතා කරන්න
stories නැති වෙනවා. 😂😁
නේද අනේ 😉
ඒක නෙවේ..........පින්තූරේ ලස්සනයිද ඉතිම්

දැන් මේකටත් good morning විතරක් කියන් යන්නෙ එහෙම නෑ හරිද 😏

15/09/2026

ඉස්සො බෙදන එක මිසින් අනේ 🤭
කමක් නෑ කමු නේ 😍

Send a message to learn more

බත් බෙදන් එන්නෝ 🤩💜     ゚
15/09/2026

බත් බෙදන් එන්නෝ 🤩💜
゚

හිනාවෙලා දවස පටන් ගමූ…ප්‍රශ්නවලට අපි online කියලා පෙන්නන්න එපා. 😂Good Morning ☀ සුදූලා ❤️
15/09/2026

හිනාවෙලා දවස පටන් ගමූ…
ප්‍රශ්නවලට අපි online කියලා පෙන්නන්න එපා. 😂
Good Morning ☀ සුදූලා ❤️

ජීවිතේ පළවෙනි අවුරුදු 20 ට විතර යනකම් හැමෝටම ඕනි ඉක්මනට ලොකු වෙන්න.... 🥹ඊට පස්සේ ගෙවෙන හැම දවසකම , අවුරුද්දකම හැමෝටම ඕනේ...
14/09/2026

ජීවිතේ පළවෙනි අවුරුදු 20 ට විතර යනකම් හැමෝටම ඕනි ඉක්මනට ලොකු වෙන්න.... 🥹
ඊට පස්සේ ගෙවෙන හැම දවසකම , අවුරුද්දකම හැමෝටම ඕනේ ආයෙමත් පුංචි කාලෙට යන්න......
ඇත්තටම මටනම් ඕනෙ මට අවුරුදු 8ක් වෙන්න කලින් තිබ්බ ජීවිතේට ගිහින් ලොකු නොවී නවතින්න.. ❤️
තේකක් බීලම ඉමු 💛
゚

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Tasty Frames by Kaushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category