LankanCart

LankanCart Save time and energy! Get best quality Sri Lankan products from fresh grocery to household items to

ආයුබෝවන්!දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:https://lankancart.ae/ From now onwards, please pl...
05/10/2026

ආයුබෝවන්!
දැන් ඔබට අපගේ අලුත්ම වෙබ් අඩවිය හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැක:
https://lankancart.ae/
From now onwards, please place your orders through our new website:
https://lankancart.ae/
LankanCart අපේ උත්සාහය ඔබටත්, ඔබේ පවුලේ දූ දරුවන්ටත්, දුර රටක සිටියත් ගිලිහී යන ලාංකේය රසය සහ ඒ අත්දැකීම අපට හැකි උපරිමයෙන් ඔබ වෙත සමීප කරවීමයි.

එම බැඳීම නිසාම, අපගේ ආදරණීය පාරිභෝගිකයන්ට මිලට එහා ගිය ආදරණීය සේවාවක් ලබා දීමට අපි සෑම විටම ඉතාමත් සතුටින් කැපවී සිටිමු.

LankanCart වෙතින් ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයකම සැබෑ වටිනාකම, ලංකාවේ අපේම ව්‍යාපාරික කාන්තාවකට, කුඩා ව්‍යාපාර හිමියෙකුට, සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට ශක්තියක් වන බව ඔබ සැමට ආදරයෙන් කියා සිටිමු.

ඔබ අප කෙරෙහි තබන විශ්වාසයට හදවතින්ම ස්තුතියි.

For any help or inquiries, contact us:
WhatsApp: +971 58 8661212
Email: [email protected]

_ LankanCart Team_

Food Ordering Platform

Happy World Teachers’ Day!To all the teachers who guide, inspire, and share the light of knowledge with patience and lov...
05/10/2026

Happy World Teachers’ Day!

To all the teachers who guide, inspire, and share the light of knowledge with patience and love, your dedication shapes every child’s future.

Wishing all teachers around the world a beautiful and blessed Teachers’ Day.

- LankanCart-

🌐Order Now - lankancart.aeලංකාවේ නැවුම් එළවළු දැන් ඔබේ නිවසටම! 🌿❤️හොඳින් තෝරාගත්, ලංකාවෙන් ගෙන්වන නැවුම්ම එළවළු ඔබේ දොරක...
02/10/2026

🌐Order Now - lankancart.ae
ලංකාවේ නැවුම් එළවළු දැන් ඔබේ නිවසටම! 🌿❤️
හොඳින් තෝරාගත්, ලංකාවෙන් ගෙන්වන නැවුම්ම එළවළු ඔබේ දොරකඩටම ගෙන්වා ගන්න! 🏡💚
🚚 අපගේ බෙදාහැරීම් දින
📍 සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දාම – ඩුබායි සහ සාජා අවට
📍 ඔක්තෝබර් 7, බදාදා – ෆුජයිරා
📍 ඔක්තෝබර් 9, බ්‍රහස්පතින්දා – අබුඩාබි
🚚 Our Delivery Schedule
📍 Every Tuesday & Thursday – Dubai & Sharjah areas
📍 Wednesday, 7th October – Fujairah
📍 Thursday, 9th October – Abu Dhabi
🛒 අදම ඇණවුම් කරන්න!
🌐www.lankancart.ae

Lankan Cart – මව්බිම දැන් අතේ දුරින්! ❤️

Lankan Cart

🌈✨ පුංචි සිනහවකින් ලොවම ලස්සන කරන, පුංචි සිහිනවලින් හෙට ලොවම ආලෝකමත් කරන ආදරණීය දරු පැටවුන්ට…සතුට, ආදරය සහ බලාපොරොත්තු ප...
01/10/2026

🌈✨ පුංචි සිනහවකින් ලොවම ලස්සන කරන, පුංචි සිහිනවලින් හෙට ලොවම ආලෝකමත් කරන ආදරණීය දරු පැටවුන්ට…

සතුට, ආදරය සහ බලාපොරොත්තු පිරුණු සුන්දර ළමා දිනයක් වේවා! 💖🧸

LankanCart වෙතින් පුංචි ඔබ සැමට ආදරයෙන්! 🌸💛

දැන් FREE Delivery සමඟ UAE එකේ ඕනෑම තැනකට, ඔබ ආසම කරන ඕනෑම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් LankanCart වෙතින් ගෙදරටම ගෙන්වාගන්න....
30/09/2026

දැන් FREE Delivery සමඟ UAE එකේ ඕනෑම තැනකට, ඔබ ආසම කරන ඕනෑම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් LankanCart වෙතින් ගෙදරටම ගෙන්වාගන්න. 🥰🇱🇰

මේ සති අන්තයේ delivery හෙට සිට ආරම්භ වේ.
අලුත්ම ලංකාවේ පලතුරු , අලුත්ම එළවළු
🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග
🍪 බිස්කට්
🌶️ Spices වර්ග
🛒 අවශ්‍ය ඕනෑම Grocery Item එකක්
🥟 ඒ වගේම ඔයාලා ආසම ලංකාවේ රසට හදපු Short Eats රැසක්ම අපි ඔයාලාගේ දොරකඩටම ගෙන එන්න ලෑස්තී..

📦 නැවුම්ම භාණ්ඩ, හොඳම ගුණාත්මකභාවය සහ විශ්වාසනීය සේවය එක්ක ඔබේ ඇණවුම අදම වෙන් කරගන්න.
අපේ DELIVERY - බදාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | සෙනසුරාදා
අමතක නොකර
📲 දැන්ම Pre-Order එක දාන්න!
🌐 www.lankancart.ae
📍 Al Qusais Industrial Area 3, Dubai
📞 WHATSAPP US : 058 8661212

Lankan Cart – මව්බිම දැන් අතේ දුරින් 🇱🇰❤️

ලංකාවේදී රස වින්ද ඔබේ ප්‍රියතම කෑම, කොහේ හිටියත් වෙනසක් නැතුව හදාගෙන රසවිඳින්න. අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකික Vegetables & ...
29/09/2026

ලංකාවේදී රස වින්ද ඔබේ ප්‍රියතම කෑම, කොහේ හිටියත් වෙනසක් නැතුව හදාගෙන රසවිඳින්න. අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකික Vegetables & groceries දැන් LankanCart වෙතින්...

අලුත්ම ලංකාවේ පලතුරු , අලුත්ම එළවළු
🥛 යෝගට් , කල්කිරි, බීම වර්ග
🍪 බිස්කට්
🌶️ Spices වර්ග
🛒 අවශ්‍ය ඕනෑම Grocery Item එකක්
🥟 ඒ වගේම ඔයාලා ආසම ලංකාවේ රසට හදපු Short Eats රැසක්ම අපි ඔයාලාගේ දොරකඩටම ගෙන එන්න ලෑස්තී..

📦 නැවුම්ම භාණ්ඩ, හොඳම ගුණාත්මකභාවය සහ විශ්වාසනීය සේවය එක්ක ඔබේ ඇණවුම අදම වෙන් කරගන්න.
අපේ DELIVERY - බදාදා | බ්‍රහස්පතින්දා | සිකුරාදා | සෙනසුරාදා
අමතක නොකර
📲 දැන්ම Pre-Order එක දාන්න!
🌐 www.lankancart.ae
📍 Al Qusais Industrial Area 3, Dubai
📞 WHATSAPP US : 058 8661212

Lankan Cart – මව්බිම දැන් අතේ දුරින් 🇱🇰❤️

28/09/2026

7 years of LankanCart. 7 years of trust, support and togetherness.

What began as a service for Sri Lankans in the UAE has grown into a trusted Sri Lankan store, online platform and community brand. This journey was possible because of the people who stood with us, guided us, supported us and celebrated with us.

We extend our heartfelt thanks to Mr. Suren Swaminathan, Chairman of the Sri Lanka Business Council, and Mrs. Thushara Swaminathan, his beloved wife, for gracing our celebration.

Our sincere appreciation also goes to Mr. Sanjaya Jeerasinghe, President of Sahana, Mr. Chandu Yahampath from Saya, and Mrs. Gayani from SriLankan Airlines for their valuable presence and support.

A special thank you to our Sri Lankan artists Chameera Liyanage, Rashi Paba, Chathu Rajapaksha, Ananda Kumaraunnhe, and Priyantha Sirikumara for adding colour, culture and pride to our event.

With the guidance and strength of Mrs. Himali Francisco and Mr. Sampath Perera, LankanCart is stepping into a new chapter, continuing to support Sri Lankan products, small businesses, women entrepreneurs and our community across the UAE.

To our strong LankanCart team, our silent supporters behind the scenes, our suppliers, brands, partners, well-wishers and every customer who stood with us like a shadow throughout this journey — thank you from the bottom of our hearts.

Rooted in Sri Lanka. Growing together.

Stock එන්න කලින්ම Order එක Reserve කරගන්න අපේ අලුත්ම Website එක පැත්තට එන්න.🌐 Visit our NEW website: https://lankancart....
26/09/2026

Stock එන්න කලින්ම Order එක Reserve කරගන්න
අපේ අලුත්ම Website එක පැත්තට එන්න.

🌐 Visit our NEW website: https://lankancart.ae/

📱 WhatsApp: +971 58 866 1212
☎️ Hotline: 04 570 8127

LankanCart – මව්බිම දැන් අතේ දුරින් ❤️

Shop now: https://lankancart.aeOur new LankanCart website is now LIVE!Your favorite Sri Lankan groceries, fresh vegetabl...
25/09/2026

Shop now: https://lankancart.ae

Our new LankanCart website is now LIVE!
Your favorite Sri Lankan groceries, fresh vegetables, fruits, snacks, spices and everyday essentials are now just a click away. Order online and enjoy UAE-wide delivery with the taste of home brought closer to you.

Shop now: https://lankancart.ae
WhatsApp: +971 58 866 1212
LankanCart – මව්බිම දැන් අතේ දුරින්

❤️ Missing the taste of home? Lankan Cart has you covered! 🛒From fresh Sri Lankan vegetables to your favourite Sri Lanka...
24/09/2026

❤️ Missing the taste of home? Lankan Cart has you covered! 🛒

From fresh Sri Lankan vegetables to your favourite Sri Lankan products — get everything you love, all in one place. 🌿🥥🌶️

Fresh. Authentic. Sri Lankan. 🇱🇰
A little piece of home, right here in the UAE. 🇦🇪

📍 Al Qusais Industrial Area 3, Dubai
📞 058 866 1212
🌐 www.lankancart.ae

Lankan Cart — A Click Away From Home. ❤️

LankanCart Sri Lankan Mega Store in Town

Address

LANKANCART GENERAL TRADING LLC/Al Qusais Ind. Third/Dubai
Dubai
00000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+971588661212

Alerts

Be the first to know and let us send you an email when LankanCart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category