04/10/2026
🙏❤️ සුභ උදෑසනක් ❤️🙏
බුදු දහමෙන් ලැබෙන සැනසීමත්, ජේසුස් වහන්සේගේ ආදරයත් හදවතේ තියාගෙන…
අපි කරන හැම දෙයක්ම යහපත් සිතින්, අවංකව සහ ආශීර්වාදයත් එක්ක කරගෙන යමු. 🙏
බිස්නස් එකක් කරන එක විතරක් නෙවෙයි…
මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්නත්, හොඳ හිතක් එක්ක ජීවත් වෙන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. ❤️
අද දවසත් හැමෝටම සතුට, සැනසීම, ආශීර්වාදය පිරුණු සුන්දර දවසක් වේවා! 🌿✨
Blazing Bite – ගෙදර වගේ රසක් ❤️