Nawushi Kitchen

Nawushi Kitchen ලංකාවේ 🇱🇰 විදියට කටට රසට කන්න කැමති ඔයාලා
වෙනුවෙන්ම තමයි 👩‍🍳
(13)

07/10/2026

Hi beautiful people, ✨
This is the official හැන්දෑවක Bubai – Event Map. The areas shown here indicate the locations according to the ticket categories you have purchased.

Please follow the map to find your designated seating or standing area on the event day.

We can’t wait to see all of you on for a beautiful Handawaka evening together. 🌅🎶
Let’s create unforgettable memories!

විඩාබර ජීවිතයට සතුටක් අරං එන මායාකාරී හැන්දෑව....හැන්දෑවක Dubai Concert එකට හැමදේම ලෑස්ති වෙමින් පවතිනවා.. ඉතිං තව සීමිත Tickets ප්‍රමානයක් පමනයි ඉතුරැ වෙලා තියෙන්නේ.. ..ඒක නිසා කලින්ම ඔයාලගේ Tickets වෙන් කරගන්න, පලමු comment එකේ තියෙන Link එක click කරලා♥️හැන්දෑවක හමුවෙමු♥️

https://ticketsministry.net/concerts/handawaka/6a8ffe148c54b

📌 More Information / Contact

🎟 Tickets & Event Information

NOVEMBER 21 📍Cheeck Park 6.00 Pm onwards
Don Vish Seniru Yasas Medagedara

More info +971 58 875 6822 | +971 52 533 2771
#හැන්දෑවක event event

27/09/2026

කවුද මේක ට්‍රයි කරේ Comment කරන්න ඩුබායි ළමයී ටික 🥰

14/09/2026

Hi Dubai friends...👩‍💻
ඩුබායි ඉන්න ශ්‍රී ලාංකික ඔයාලා ගොඩක් දෙනෙක් Nawushi Kitchen අපෙන් ඇහුවා අක්කේ ඔයාලා පාටි(party 🥂), දාන ඔඩර් මේවා බාර ගන්නවාද? කියලා..ඔන්න අද ඉදන් Nawushi kitchen මගෙන් ඔයාලා ඒ හැම ඔඩර් එකක්ම ගන්න පුළුවන්...👩‍💻 ඔයා Out of dubai හිටියත් ඔයාලාට පුළුවන් අපෙන් පාටි ඔඩර් එකක් දාගන්න...👩‍💻ලංකාවේ රසට ලංකාවේ විදියටම කටට,සැරට මේ කෑම රස විදින්න පුළුවන්...☺ඔයාගෙ ඒ විශේෂ දවස තවත් ලස්සන,රසවත් කරගන්න Nawushi kitchen අපිත් එකතු කරගන්න...👩‍💻

08/09/2026

💖Nadeeka 💖 Thank you for the order 🫶 මේ Customer Nawushi Kitchen අපිට දාන 15වෙනි වැංජන ඔඩර් එක මේ...හැමදාම Nawushi Kitchen👩‍🍳🇦🇪 අපිත් එක්ක මේ වගේ ඉන්නවාට ආදරෙයි 🫶

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳චිකන් උයලා-500g
👩‍🍳කජු කිරට-250g
👩‍🍳අඹ උයලා-500g
👩‍🍳කරවල තෙල් දලා-250g:

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා...👩‍💻

හැන්දෑවක Dubai, are you ready? 🇦🇪✨හැන්දෑවක Dubai Tickets are officially OUT NOW! 🎟️If you’ve been waiting, this is your ...
27/08/2026

හැන්දෑවක Dubai, are you ready? 🇦🇪✨

හැන්දෑවක Dubai Tickets are officially OUT NOW! 🎟️
If you’ve been waiting, this is your sign to book NOW! ⏳🔥

🚨 LIMITED TICKETS AVAILABLE — HURRY UP!
Book your tickets early and secure your spot! 🔥

🎟️ https://ticketsministry.net/concerts/handawaka/6a8ffe148c54b

Don’t wait until it’s too late. See you in හැන්දෑවක! 🇦🇪❤️‍🔥

#හැන්දෑවක

27/08/2026

💖Amila 💖 Thank you for the order 🫶 හැමදාම Nawushi Kitchen👩‍🍳🇦🇪 අපිත් එක්ක මේ වගේ ඉන්නවාට ආදරෙයි 🫶

🤝.ස්තූති අපිව විශ්වාස කරලා ඔඩර් බාර දෙන හැමෝටම සහ නැවත නැවතත් ඇනවුම් ලබාදෙන හැමෝටමත් 🤝සහා අපිව විශ්වාස කර අලුතින් එකතු වෙන හැමෝටම ස්තුතියි.. 👩🏼‍🍳 🇦🇪❤️

Today customers order .. 👩🏼‍🍳

👩‍🍳හාල්මැස්සෝ තෙල් දලා-250g
👩‍🍳හාල්මැස්සෝ තෙල් දලා-250g
👩‍🍳කරවල තෙල් දලා-250g:
👩‍🍳කරවල තෙල් දලා-250g:
👩‍🍳චීලී පෙස්ට්(300g bottle )
👩‍🍳සීනී සම්බෝල-400g

Thank you for choosing Nawushi Kitchen👩🏼‍🍳

ඩුබායි 🇦🇪සිටින ශ්‍රි ලාංකික 🇱🇰ඔබ සදහාමයි වෙනස්ම රසයකින් කල්තියාගන්න පුළුවන් රසම රස කෑම.රැකියා වලට යන කාර්යබහුල කොයි කාටත් ගොඩක් වැදගත් කෑමක්.මොකද මේ බැදුම් මාසයක් උනත් මොකුත් නොවි තියා ගන්න පුළුවන්.කරන්න තියෙන්නේ හුළං වදින්නේ නැති වෙන්න හොදට වහලා තියා ගන්න විතරයි. අවශ්‍ය නන් ෆ්‍රිජ් එකේ උනත් දාලා තියන්න පුළුවන්.ඉතින් මේ වගේ කල් තියාගෙන කන්න පුළුවන් වම්බටු මෝජු,චිලී පෙස්ට්,සීනී සම්බල්,කරවල බැදුම්,හාල්මැස්සෝ බැදුම ඕන අය ඉන්නවා නම් අදම අපට කතා කරන්න.කිසිම කෘතිම රස කාරකයක් අඩංගු නැත. 👩🏼‍🍳👇
Contact number :📱052 338 2594
Whatsapp number📲 :+971 (0) 52 338 2594
ඕනෑම location එකකට අපි ඩිලිවෙරි කරනවා...👩‍💻

Address

Rolla Street
Dubai

Telephone

+971523382594

Website

Alerts

Be the first to know and let us send you an email when Nawushi Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share