Sapphire Holdings Pvt Ltd

Sapphire Holdings Pvt Ltd Browse through a range of business services and industrial companies offering products and services

We introduce ourselves as leading importers and exporters from Sri Lanka based in the city of Sri Jayawardenapura Kotte engaged in imports of various items such as Management Consultant, Exports & Imports and many other products related to the A to Z Business Service and Education industry. Currently we are into imports of Food & Beverage and Business Service from different parts of the world. In

exports we are into exports of readymade Sri Lankan Garments for children and adults. The company is ably run under the care of its Managing Director (M.D) Ms. Jay Randhir age 26 years from Sri Lanka & Chief Executive Officer (C.E.O) Dr. Prabath Peiris age 37 years from South Africa & Sri lankai, Sri Lanka for the past 2 years with a list of satisfied clients for exports from different parts of the world and many associates from China, South Korea, the Middle East and Canada. We are always on the lookout for new foreign allainces for business associations and coooperation for mutual benefit

16/02/2018
16/02/2018

මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..

ටිකක් නැවතිලා කියවන්න.
අපි මොනවද මේ කන්නේ..?

1) චිකන්

ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

කවුද මේවා නියාමනය කරන්නේ.?

මුදලට සියල්ල යටයි. කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ. කවුද මේවා දන්නේ.?

2) ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

👉 මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.

තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.

ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්‍ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.

කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.

උදෙම්ම දුන්නා ඉන්ජෙක්ෂන් එකක් සැරටම. හැකිතාක් ෂෙයාර් කරන්න. ආහාර මාෆියාවෙන් ගැලවෙමු.! ෂෙයාර් කරන්න. මිනිස්සුන්ව දැනුවත් කරමු.

05/01/2018

හුන්ඩායි අලුත්ම හැඩකාරයෝ – IONIQ Hybrid සහ Creta ශ‍්‍රී ලංකාවට

January, 5, 2018

ශ‍්‍රී ලංකාවට හුන්ඩායි රථවාහන ගෙන්වා බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන හුන්ඩායි ලංකා සමාගම සිය අතිනවීන තාක්ෂණයෙන් පරිපූර්ණ IONIQ Hybrid රථය සහ SUV Compact කාණ්ඩයේ ඉදිරියෙන්ම සිට Creta රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය.

අලංකාර IONIQ Hybrid රථය මගීන්ට උපරිම සුවපහසුව හා ආරක්ෂාව ලබාදීම සඳහා සැලසුම් කළ අතිනවීන විශේෂාංග රැුසකින් සමන්විත වන අතර Creta රථය එම කාණ්ඩයේ සුවිශේෂී අලංකාරයක් හා ක‍්‍රියාකාරීත්වයක් මුසුවූ රථයක් ලෙස වෙළඳපොළට පැමිණේ.

IONIQ Hybrid රථයේ Kappa 1.6 Atkinson GDI සිලින්ඩර 4 එන්ජිම ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබා දේ. එමෙන්ම එහි ඇතුළත් Lithium-ion Polymer බැටරිය සාම්ප‍්‍රදායික Nickel-metal-hydride බැටරියට වඩා 25% ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරයි. මෙම නිසා IONIQ Hybrid රථය අඩු Memory Sensitivity සහිත වීම, විශිෂ්ට ආරෝපණ/විසර්ජන කාර්යක්ෂමතාව සහ විශිෂ්ට මට්ටමේ බලය වැනි ලක්ෂණ රැසකින් සමන්විත වේ.

දුටු සැණින් මන බඳින ආකාරයට, Triple slat ක්‍රෝම් ග‍්‍රිල් එක සහිතව නිර්මාණය වී ඇති Creta රථය රිය පැදවීමේ තෘප්තියද උපරිමයෙන් ලබාදෙන රථයකි. බලවත් එන්ජිමක් සහිත එය ඕනෑම ගමනකදී උපරිම සුවපහසුවක් ලබාදීමටද සමත් ය.

‘‘ඇමරිකාවේ වැඩිම ඉන්ධන පිරිමස්මක් පෙන්නුම් කළ හයිබි‍්‍රඞ් රථය සහ අලූත්ම Compact SUV රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම හයිබි‍්‍රඞ් රථ සහ SUV රථ සඳහා විශාල ඉල්ලූමක් ඇතිවී තිබෙන නිසා හුන්ඩායි සමාගමේ නවතම රථ මාදිලි මෙරටටද හඳුන්වා දිය යුතු බව අප සිතුවා. මෙය ශ‍්‍රී ලාංකිකයන්ටත් හුන්ඩායි තාක්ෂණයේ විශිෂ්ටත්වය අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවක්. නව IONIQ Hybrid රථය අතිනවීන විශේෂාංග, උපරිම සුවපහසුවක් සහ ඉහළම ආරක්ෂාවක් ලබාදෙන රථයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම Creta රථය නගරයේදීත් දුෂ්කර මාවත් වලදීත් එක සේම සුවපහසු හා තෘප්තිමත් ගමන් අත්දැකීමක් ලබාදෙනවා. මෙම නව රථ දෙක ශ‍්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වනු ඇති බවත්, එය මෙරට හයිබි‍්‍රඞ් සහ SUV රථ වෙළඳපොළේ පෙරළියක් ඇතිකරනු ඇති බවත් අපට විශ්වාසයි.” හුන්ඩායි ලංකා පුද්. සමාගමේ අධ්‍යක්ෂ ජුලියන් රොයිටර් මහතා පැවසී ය.

IONIQ රථයේ ඇති තවත් විශේෂාංගයක් වන්නේ එහි Climate Control පද්ධතිය වඩාත් කාර්යක්ෂම ලෙස ක‍්‍රියාත්මක කළ හැකි වීමයි. මෙමගින් අනවශ්‍ය ලෙස බලශක්තිය වැයවීමකින් තොරව මගීන්ට සුවපහසු හා ප‍්‍රසන්න අත්දැකීමක් හිමි වේ. තවද මෙම Dual-zone Climate Control පද්ධතිය 'Driver only' ලෙස සැකසිය හැකි අතර එමගින් රියදුරා පමණක් රථයේ සිටින විට වායු සමීකරණය අනවශ්‍ය ලෙස ක‍්‍රියාත්මක නොකර වඩාත් කාර්යක්ෂම ලෙස එය භාවිතා කිරීමට හැකියාව පවතී.

VTVT, CRDI සහ VGT තාක්ෂණයන් සහිත Creta හි එන්ජිම එම කාණ්ඩයේ විශිෂ්ටතම බලයක් ලබාදෙයි. එමෙන්ම Advanced High Strength Steel (AHSS) සහ Ultra High Strength steel (UHSS) තාක්ෂණයන්ගෙන් නිමවූ සැහැල්ලූ හා සවිමත් බඳ වඩාත් ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබාදෙන අතර වැඩි ආරක්ෂාවක්ද ලබාදීමට සමත් ය.

මෝටර් රථවාහන ක්ෂේත‍්‍රයේ නවීනතම තාක්ෂණයන් තරගකාරී මිලකට ලබාදීම සඳහා මෙම රථ දෙක මුල සිටම අලූතින් නිර්මාණය කිරීමට හුන්ඩායි සමාගම කටයුතු කර ඇත. එම නිසා මෙම රථ දෙක ඒවා අයත් කාණ්ඩ වල විශිෂ්ටතම රථ දෙකක් ලෙස ඇගයීමට ලක්වී තිබේ.

හුන්ඩායි ලංකා සමාගම මේ වනවිට Grand i10 සහ EON වැනි රථ හඳුන්වා දෙමින් ශ‍්‍රී ලංකාව තුළ බෙහෙවින් ජනප‍්‍රිය වී ඇති අතර, කුඩා කාර් කාණ්ඩයේ ගෙවන මිලට වැඩිම වටිනාකමක් ලබාදෙන රථ වෙළඳපොළට හඳුන්වා දෙන සමාගමක් ලෙස විශාල කීර්තියක් දිනා ඇත.

04/12/2017
BMW X5 Import from Germany0777 346167
01/12/2017

BMW X5
Import from Germany
0777 346167

Nishan X trail Sale - Kandy07777 34 61 67
30/11/2017

Nishan X trail
Sale - Kandy
07777 34 61 67

25/11/2017

This land in Dodanduwa 60 perch beach front
30 million only
Good for tourism

25/11/2017

Galle land Price
450000 per perch.
155 perch..
Galle and MATHARA Road
Location Thalpe

Millennium Properties is a subsidiary of Millennium London Limited which is Incorporated under the companies Act 2006 in England & Wales.

This property is in Goviyapaana, between Ahangama and Weligama. On the land side facing the beach.Asking price 550000 Ru...
25/11/2017

This property is in Goviyapaana, between Ahangama and Weligama. On the land side facing the beach.
Asking price 550000 Rupees.
Perches 241
But we can negotiate.

Address

Business Bay
Dubai
128686

Alerts

Be the first to know and let us send you an email when Sapphire Holdings Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share