13/12/2023
ගොඩක් දෙනෙකුගෙ ඉල්ලීමට චිලි පේස්ට් හැදුවා..ඩුබායි වල කාර්යබහුලත්වයත් එක්ක මේ වගේ දෙයක් හදා ගන්න වෙලාවක් නැනේ..ගොඩක් දෙනා කන්නෙ තමන් උයන එවා නෙමෙයි..කෑම එක ගෙනත් දිග අරිනකන් දන්නෙ නැ මොනාද තියෙන්නේ කියලා...ඉතින් නිකන් උනත් කන්න පුලුවන් දෙයක් තමයි චිලි පේස්ට් ..තියාගන්නත් පුලුවන් ..පිරිසිදුවට කූනිස්සොත් දාල තමයි හදලා තියෙන්නේ ..ඩිරාම් 15ක් වෙන්නෙ...අරගෙන කාලා බලන්න මේ ගානට දෙන්න පුලුවන්ද කියල හිතෙයි..ඔනි අය පනිවිඩයක් දෙන්න ..
Whatsapp no 0581292153