A Mom’s Diary by Ayeshi

A Mom’s Diary by Ayeshi I think it’s instinctive❤️ because i am a housewife and a mom of a little prince🤴🏻
(28)

Good morning 🥰🥰🥰 කොහමද ඔයාලට 🥰😊
06/10/2026

Good morning 🥰🥰🥰
කොහමද ඔයාලට 🥰😊

සුභ දවසක් හැමෝටම. ඊයේ හදපු චිකන් එකේ ඉතුරු ටික රත් කරලා අද මෙහෙම.. සම්බෝලයක් හදාගෙන රස්නේ සුදු බත් එක්ක තමා රසම..මගේ ආදර...
03/10/2026

සුභ දවසක් හැමෝටම. ඊයේ හදපු චිකන් එකේ ඉතුරු ටික රත් කරලා අද මෙහෙම.. සම්බෝලයක් හදාගෙන රස්නේ සුදු බත් එක්ක තමා රසම..

මගේ ආදරණීය පේජ් එකේ යාලුවන්ගේ පෝස්ට් වලට ලයික් කමෙන්ට්ස් දාන්න මේ ටිකේම එන්න බැරි උනා.. අනේ තරහා නෑ නේද. මේ දවස් ටික ඉවර උන ගමන් ඔයාලව බලන්න එනවා හොඳේ. 🥰🥰

.

සුභ දවසක් ඔයාලා හැමෝටම.. අලුත් මාසය සුභම වෙන්න ඕන. 🙏🙏අද තියෙන්නේ රස බත් එකක් හැබැයි මම උයපු එකක් නෙමෙයි.. යාලුවෙක් හදපු ...
01/10/2026

සුභ දවසක් ඔයාලා හැමෝටම.. අලුත් මාසය සුභම වෙන්න ඕන. 🙏🙏

අද තියෙන්නේ රස බත් එකක් හැබැයි මම උයපු එකක් නෙමෙයි.. යාලුවෙක් හදපු රස කෑම එකක්. මේ ටිකේ ගෙදර උයන්න වෙන්නෙම නෑ.. තාත්තා ඇවිත් නිසා හරිම බිසී.. මගේ යාලුවන්ගෙන් රස කෑම මේ ටිකේ ලැබෙනවා තාත්තා ඇවිත් නිසා එයාට පාටි දෙනවනේ අපේ යාලුවෝ ඔක්කොම 🙈 🙈

29/09/2026

පුතාට 😋🥰

24/09/2026

මේ ටිකේ හදපු ලන්ච් බොක්ස් වීඩියෝ ගන්න බැරි උනා.. ටිකක් පරක්කු වෙලා මේ දවස් ටිකම ඇහැරුනේ... අදත් එහෙමයි.. ඒ උනාට අද නම් ගත්තා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්.. මන් ආසම උදේට මේ වැඩේට 🥰🥰🙈🙈

රතු අල එක්ක ඒ මෙනු එක රසයි... හැබැයි පරිප්පුත් ඕන. මට හදිස්සියට හදන්න බැරි උනානේ..
23/09/2026

රතු අල එක්ක ඒ මෙනු එක රසයි... හැබැයි පරිප්පුත් ඕන. මට හදිස්සියට හදන්න බැරි උනානේ..

Chat gp අපිව ළමයි විදිහට හදලා දුන්නා.. 😊😊මන් ආසම පොටෝ එකක්.. Chat gp හදලා දුන්න එකට ඊටත් වඩා ආසයි.මේ 2019 🙈 හරියටම අවුරු...
22/09/2026

Chat gp අපිව ළමයි විදිහට හදලා දුන්නා.. 😊😊
මන් ආසම පොටෝ එකක්..

Chat gp හදලා දුන්න එකට ඊටත් වඩා ආසයි.

මේ 2019 🙈 හරියටම අවුරුදු 25 ලබන්න මාසෙකට කලින් අපේ වෙඩින් එක තිබ්බේ. 🙈

22/09/2026

පපඩම් නම් බඳින්න බැරි උනා 🙈😋😋

ඒත් මෙහෙම රසයි...

එක දවසක් උයපු බත් එකක්.. බත් පෙනෙන්නේ නෑ කරි වලට
21/09/2026

එක දවසක් උයපු බත් එකක්.. බත් පෙනෙන්නේ නෑ කරි වලට

21/09/2026

සඳුදට කම්මැලි අම්මත් නැගිටින්න.. දවස් දෙකක් නිවාඩු ඉදලා. 🙈 අද සුදු පුතාට 🥰

Address

Dubai
00000

Alerts

Be the first to know and let us send you an email when A Mom’s Diary by Ayeshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A Mom’s Diary by Ayeshi:

Shortcuts

Share