08/04/2026
Today Question: ?
අද හඳ වටේ රවුමක් ගහලා එන ආටෙමිස් කණ්ඩායම වගේ, ඔයාටත් හඳට යන්න ටිකට් එකක් ලැබුණොත්... ඔයාගේ 'Dinner Partner' වෙන්නේ කවුද? 🌕 🍽️
Like the Artemis crew circling the Moon today, if you got a ticket to go... who would be your 'Dinner Partner'? 🌕 🍽️