ව ට L O V E

ව ට L O V E Authentic Sri Lankan kithul Watalappan
නියම ශ්‍රී ලාංකීය රසට කිතුල් වටලප්පන්
🇦🇪🇱🇰

05/02/2026

#වටලප්පන් #ඩුබායි #සාජා #අජ්මාන්

වටලප්පන් කියන්නෙ ආගමක් 🧡අපි එහි බැතිමතියො😀
04/02/2026

වටලප්පන් කියන්නෙ ආගමක් 🧡
අපි එහි බැතිමතියො😀

කමුද😀
03/02/2026

කමුද😀

කිතුල් වටලප්පන් රස බලන්න ආස අයට Thank you 🧡ව ට L O V E 😘
02/02/2026

කිතුල් වටලප්පන්
රස බලන්න ආස අයට
Thank you 🧡

ව ට L O V E 😘

මේ රසම රස වටලප්පන් එක ගියේ එයාගෙ ආදරණීය හස්බන් ලඟට🧡 මැසේජ් කරන හැම වෙලේම කිව්වෙ හස්බන්ගෙ ආසම කෑම, මොනා බෙදාගත්තත් වටලප්ප...
25/01/2026

මේ රසම රස වටලප්පන් එක ගියේ එයාගෙ ආදරණීය හස්බන් ලඟට🧡 මැසේජ් කරන හැම වෙලේම කිව්වෙ හස්බන්ගෙ ආසම කෑම, මොනා බෙදාගත්තත් වටලප්පන් බෙදාගන්නෙ නෑමයි කියල😀 ඒ වගේම රසටම ඕනෙ කියල කිව්වා☺️ ඔන්න ඉතින් කියපු විදියටම හදල දුන්නා.... හැමදාම වගේ ලස්සනට රසට පිරිසිදුවට🧡

වයිෆ් කිව්වා හරි 6/7 servings watalappan family pot එක හස්බන් එක දවසින් තනියමම ඉවරකරල 😁

ඒ වගේම මාව Recommend කරල තිබ්බෙ Nawushi Kitchen කෙල්ල🌸
Thank you ඔයාටත්😘

😋 රස බලමුත😀
22/01/2026

😋 රස බලමුත😀

නියම රසට කිතුල් වටලප්පන් රස බලන්න අදම whatsapp මැසේජ් එකක් දාන්න 😊🧡
21/01/2026

නියම රසට කිතුල් වටලප්පන් රස බලන්න අදම whatsapp මැසේජ් එකක් දාන්න 😊🧡

වටLOVE කිතුල් වටලප්පන් 🧡රස බලන්න ආස අයටඅදම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න 30 AED පොඩි pot එක45 AED ලොකු pot එකසාජා/ඩුබායි ඩ...
19/01/2026

වටLOVE කිතුල් වටලප්පන් 🧡
රස බලන්න ආස අයට
අදම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න
30 AED පොඩි pot එක
45 AED ලොකු pot එක
සාජා/ඩුබායි ඩිලිවරි ඇත.

🧡අදම මැසේජ් එකක් දාන්න whatsapp 0558216450

19/01/2026

එහෙ මෙහෙ ඇවිදල මාස එකහමාරක් ගෙවුනා😀 වීඩියෝ එකේනම් තියෙන්නෙ ගියපු තැන් දෙක තුනයි🙂 වෙලාවක ෆොටෝ ටිකත් upload කරන්නම්😁
අද ඉඳල ආයෙත් වටලප්පන් කමු😂

19/01/2026

හලෝ friends 🙈
අතුරුදන් වෙලා මාස එකහමාරකට පස්සෙ ආයෙ ආවා.
අපි ආයෙත් වටලප්පන් කමු
හාද😁

01/01/2026

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when ව ට L O V E posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share