Sri food

Sri food ලංකාවේ රසට කන්න ආස ඔයා වෙනුවෙන්මයි.. ඇවිත් කාලම බලන්නකෝ

අපේ රටේ ගමේ රසට .🇱🇰 අපේ රසට දිනපතා වෙනස්ම විදිහට ආහාර.       ගෙදර කනවා වගේ කන්න.🇱🇰 නිවසේ සාදන දේශීය කුලුබඩු යොදා ගැනීම.🏠...
16/08/2026

අපේ රටේ ගමේ රසට .

🇱🇰 අපේ රසට දිනපතා වෙනස්ම විදිහට ආහාර.
ගෙදර කනවා වගේ කන්න.

🇱🇰 නිවසේ සාදන දේශීය කුලුබඩු යොදා ගැනීම.

🏠️ නිවසේ පිලියල කරන පිරිසිදු හා ප්‍රනීත ආහාර.

⏱️ ඔබට අවශ්‍ය වෙලාවට ඔයාගෙ ලගටම.

🍲 දිවා ආහාර වේල මාසෙට දින 30 ම.

🥗🥪🍜රාත්‍රි අහාරයට මෙනුයු වර්ග 3 ක්.

🍽🍲 සතියට දෙවතාවක් හෝ තුන් වතාවක්
විශේශිත වූ ආහාර වේලක්..

🍽️ වසර 4 ක් පුරාවට නොකැඩුනු විශ්වාසනීය
පාරිභෝගික සේවාව..

🛵 සාජා අල්නාදා සියලුම තැන් සදාත්
ඩුබායි අල්නා 1 හා 2 සියලුම තැන් සදහාත්
මයිටවර් අවට සදහාත් වේගවත් ඩිලිවරි පහසුකම් ඇත..

මාසිකව ගෙවන්න ගන්න

එක් වේලාක් ඩිරාම් = 200
වේල් දෙකක් ඩිරාම් = 325
වේල් තුනක් ඩ්රාම් = 425

Join with us +971 55 141 57 51

Join with us
Whatsapp
https://www.whatsapp.com/business/

ORDER NOW
+971 55 141 57 51
+971 52 977 87 63

Address

Sharjah

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share