Thenu's home kitchen

Thenu's home kitchen 💙💙ගොඩක් ආදරෙන් ආසාවෙන් සතුටින් හදන කෑම කොහොමත් රසයි 💙💙
💙💙Food Recipes in sinhala
(11)

27/06/2024

❤️ අම්මා ගෙදර හදපු අන්නාසි ජෑම්....

ඒ රස මතක් වෙනවා..

❤️ අන්නාසි ජෑම්
❤️ pineapple jam....

ආදරෙයි අම්මා ❤️

.

❤️මේ අම්මගේ ඊයේ රෑ කෑම එක.❤️අම්ම රෑට කන්න පිට්ටු හදලා කිරි හොදිත්  එක්ක..දැක්කම දුවලා ගෙදර යන්න හිතුනා ..ආදරෙයි අම්මා......
26/06/2024

❤️මේ අම්මගේ ඊයේ රෑ කෑම එක.

❤️අම්ම රෑට කන්න පිට්ටු හදලා කිරි හොදිත් එක්ක..
දැක්කම දුවලා ගෙදර යන්න හිතුනා ..

ආදරෙයි අම්මා...❤️❤️❤️
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙💙පොඩ් බඩගින්නට..💙අන්නාසි....       Pineapple ....
26/06/2024

💙💙පොඩ් බඩගින්නට..

💙අන්නාසි....

Pineapple ....

💙💙සුබ දවසක් thenu's home kitchen යාලුවන්ට 💙💙GOOD MORNING HAVE A GOOD DAY EVERYONE
25/06/2024

💙💙සුබ දවසක් thenu's home kitchen යාලුවන්ට

💙💙GOOD MORNING HAVE A GOOD DAY EVERYONE


💙💙සුබ දවසක් thenu's home kitchen යාලුවන්ට 💙💙GOOD MORNING HAVE A GOOD DAY EVERYONE
24/06/2024

💙💙සුබ දවසක් thenu's home kitchen යාලුවන්ට

💙💙GOOD MORNING HAVE A GOOD DAY EVERYONE

💙හෙලෝ කොහොමද ඔන්න අද මගෙ දවල් මෙනු එක 💙 Today Lunch      💙බත්          💙කවිපි කරිය      💙 බීට් කරිය      💙  ඉස්සො මිරිසට...
22/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න අද මගෙ දවල් මෙනු එක

💙 Today Lunch

💙බත්
💙කවිපි කරිය
💙 බීට් කරිය
💙 ඉස්සො මිරිසට
💙අඹ කරිය
💙 මුකුනුවැන්න මැල්ලුම්
🇱🇰🇱🇰🇦🇺🇦🇺

21/11/2023
💙හෙලෝ කොහොමද බලමුද  මේ  රස වටලප්පන් එක හදාගන්නෙ කොහොමද කියලා . හරිම ලේසි .හැබැයි ඉතිං වටලප්පන් හදන නියම රෙසිපි එක නෙවෙ. ...
21/11/2023

💙හෙලෝ
කොහොමද
බලමුද මේ රස වටලප්පන් එක හදාගන්නෙ කොහොමද කියලා . හරිම ලේසි .
හැබැයි ඉතිං වටලප්පන් හදන නියම රෙසිපි එක නෙවෙ. මොකද මෙහෙ අපිට හොද රස හකුරු හොයා ගන්න නෑ.ඉතිං මේ විදියට තමා මම හදන්නේ.

තද දුබුරැ සීනි 400g Dark brown sugar
ෆ්‍රෙශ් මිල්ක් 300ml fresh milk
බිත්තර 8 Egg
වැනිලා vanilla
Nutmeg
එනසාල් cardamom

💙ඉස්සර වෙලාම ෆ්‍රෙශ් මිල්ක් වලට සීනි ටික දාලා හොදින් දිය කර ගන්න හැන්දකින්.

💙වෙනම බෝල් එකකට බිත්තර ටික කඩලා දාලා whisk එකකින් විස්ක් කර ගන්න..ගොඩක් වෙලා විස්ක් කරන්න අවශ්‍ය නෑ..

💙 ඒකට වැනිලා .කුඩුකරගත් Nutmeg එනසාල් ඇට කීපයක් එකතු කරලා මික්ස් කර ගන්න

💙 බිත්තර මිශ්‍රණයට කිරි වල දියකර සීනි මිශ්‍රණය එකතු කර හොදින් මික්ස් කරන්න

💙බේක් කරන්න ගන්න tray එකේ බටර් ටිකක් ගා සාදාගත් මිශ්‍රණය එයට පෙරා ගන්න.(අනිවාර්යයෙන් පෙරා ගන්න ඕනි.)

💙 අවශ්‍ය නම් කජු ටිකක එකතු කර ස්ටීම් හෝ අවන් එකේ දමා ස්ටීම කර ගන්න.

බලන්නකො හොද ලස්සනට ඇතුලෙ සිදුරු එක්ක ලස්සනට හදාගන්න පුලුවන්

මම හදන tray එකේ අඩියට සීනි ටිකක් කැරමල් කරලා දානවා. එතකොට මේ වගේ ලස්සනට අනිත් පැත්ත හරව ගන්න පුලුවන්.(කැරමල් පුඩිමට වගේ )
🇱🇰🇱🇰🇦🇺🇦🇺

#වටලප්පන්

Thank you..💙💙
21/11/2023

Thank you..💙💙

😋❤️
Thenu's home kitchen

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං weekend එකේ ගෙදරට ආව අමුත්තන්ට( husband's cousin with family ) දුන්න දවල් මෙනු එක.💙Today lunch Me...
20/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං weekend එකේ ගෙදරට ආව අමුත්තන්ට( husband's cousin with family ) දුන්න දවල් මෙනු එක.

💙Today lunch Menu

💙බත් Rice
💙මාලු මිරිසට Fish curry
💙පරිප්පු dhal curry
💙කොල ඇපල් කරිය . Green apple curry
💙අල හොදි potato curry
💙බටු මෝජු eggplant moju
💙 සලාද salad
🇱🇰🇱🇰🇦🇺🇦🇺

#

💙හෙලෝ කොහොමද ඔන්න අද තියෙන්නේ ධාන්‍ය වර්ග වලින් හදා ගත්ත තෝසේ..  💙තෝසෙ  💙චිකන් කරිය  💙 පරිප්පු   💙 සම්බෝල ..🇱🇰🇱🇰🇦🇺🇦🇺
19/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න අද තියෙන්නේ ධාන්‍ය වර්ග වලින් හදා ගත්ත තෝසේ..

💙තෝසෙ
💙චිකන් කරිය
💙 පරිප්පු
💙 සම්බෝල ..
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද ගෙනාවා බෙරි වර්ග  වලට කැමති අයට...💙 Types of Berries              💙     Blueberry             ...
18/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද ගෙනාවා බෙරි වර්ග වලට කැමති අයට...

💙 Types of Berries
💙 Blueberry
💙 Raspberry
💙 Strawberry
💙 Blackberry

🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද බොමුද රස දොඩම් එකක්...💙 Orange Juice 🟠
17/11/2023

💙හෙලෝ
කොහොමද
බොමුද රස දොඩම් එකක්...

💙 Orange Juice 🟠

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද මගෙ දවල් මෙනු එක පරක්කු වෙලා ගෙනාවේ..            💙බත්             💙සැමන් මාලු කිරට            ...
16/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද මගෙ දවල් මෙනු එක පරක්කු වෙලා ගෙනාවේ..

💙බත්
💙සැමන් මාලු කිරට
💙කැරට් කරිය
💙Radish සම්බෝල
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද ගෙනාවා මගේ රෑ කෑම එක💙එලවලු ටිකක් වැඩියෙන් එකතු කර ගත්ත ඉදිආප්ප කොත්තුවක්💙Srting Hopper koththu...
13/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද ගෙනාවා මගේ රෑ කෑම එක
💙එලවලු ටිකක් වැඩියෙන් එකතු කර ගත්ත ඉදිආප්ප කොත්තුවක්
💙Srting Hopper koththu.
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද මගේ දවල් මෙනු එක 💙Today Lunchබත් ඇඹරැලා කරිය පරිප්පු මැල්ලුම්  කරවල හොදි.🇱🇰🇱🇰🇦🇺🇦🇺
13/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද මගේ දවල් මෙනු එක

💙Today Lunch

බත්
ඇඹරැලා කරිය
පරිප්පු
මැල්ලුම්
කරවල හොදි.
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං සෙනසුරාදා හස්බන් ගේ යාලුවො ටිකක් ආවා සිඩ්නි ඉදලා.හදිසියේම එනවා කීව නිසා කෑම හදන්න උනෙත් හදිසියෙ.ම...
11/11/2023

💙හෙලෝ
කොහොමද

ඔන්න ඉතිං සෙනසුරාදා හස්බන් ගේ යාලුවො ටිකක් ආවා සිඩ්නි ඉදලා.හදිසියේම එනවා කීව නිසා කෑම හදන්න උනෙත් හදිසියෙ.

මේ තියෙන්නේ එයාලට මම හදලා දුන්න කෑම..
🇱🇰🇱🇰🇦🇺🇦🇺
බත්.
චිකන්
පරිප්පු
සම්බෝල
අල හොදි
පපඩම්

💙හෙලෝ කොහොමද ඔන්න ගෙනාවා චොක්ලට් වලට කැමති අයට මේ නම් මම ආසම ආස චොක්ලට් එකක්. මේ වර්ගයේ Dark chocolate තමා මම වැඩිපුරම  ...
11/11/2023

💙හෙලෝ
කොහොමද

ඔන්න ගෙනාවා චොක්ලට් වලට කැමති අයට
මේ නම් මම ආසම ආස චොක්ලට් එකක්. මේ වර්ගයේ Dark chocolate තමා මම වැඩිපුරම කැමතිම.

💙 Ferrero Rocher

🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද ගෙනාවේ මගේ දවල් මෙනු එක 💙Today Lunchබත්                                   Rice පරිප්පු නිවිති ...
10/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද ගෙනාවේ මගේ දවල් මෙනු එක
💙Today Lunch

බත් Rice
පරිප්පු නිවිති දාලා lentil with spinach
මාලු මිරිසට fish curry
කැරට් සම්බෝල carrot sambal
තුබ කරවිල spiny gourd curry
ලුනු දෙහි කෑල්ලක් තියනවා Lime pickle
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද ගෙනාවා දවල් මෙනු එක 💙චිකන් බිරියානි💙Chicken Biriyani 🇱🇰🇱🇰🇦🇺🇦🇺
09/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද ගෙනාවා දවල් මෙනු එක

💙චිකන් බිරියානි

💙Chicken Biriyani
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද ගෙනාවේ මගෙ කෑම පිගාන නෙවේ.හස්බන් හැමදාම උදෙන්ම වැඩට යන කෙනෙක්.ඉතිං හැමදාම ආදරෙන් මම එයාට හදලා ...
08/11/2023

💙හෙලෝ
කොහොමද

ඔන්න ඉතිං අද ගෙනාවේ මගෙ කෑම පිගාන නෙවේ.
හස්බන් හැමදාම උදෙන්ම වැඩට යන කෙනෙක්.
ඉතිං හැමදාම ආදරෙන් මම එයාට හදලා දෙන එයාගෙ lunch box Menu එක සහ breakfast එක.

❤️My Husband 's Lunch Box for week❤️


06/11/2023

💙හෙලෝ
කොහොමද

💙Good morning

Shopping ගියා.
බලන්නකො එක එක වර්ගයේ රසම රස orange .mandarin .. කොච්චර වර්ග තියනවද කියල

🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද Good morning  හැමෝටම .උදෙන්ම බොමුද  cappuccino  ☕ ☕ ☕ .. 🇱🇰🇱🇰🇦🇺🇦🇺
05/11/2023

💙හෙලෝ
කොහොමද
Good morning හැමෝටම .
උදෙන්ම බොමුද cappuccino ☕ ☕ ☕ ..
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද   Good Morning ඔන්න ඉතිං අද උදෙන්ම ගෙනාව රස කෑමක්.💙 පැණි  ආප්ප 🇱🇰🇱🇰🇦🇺🇦🇺
04/11/2023

💙හෙලෝ
කොහොමද

Good Morning
ඔන්න ඉතිං අද උදෙන්ම ගෙනාව රස කෑමක්.

💙 පැණි ආප්ප

🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද කමු ද රස චොක්ලට් කේක් කෑල්ලක්🇱🇰🇱🇰🇦🇺🇦🇺https://youtu.be/qlAU0v_Q754?si=L9xRGgthcKteSB9y
04/11/2023

💙හෙලෝ
කොහොමද
කමු ද රස චොක්ලට් කේක් කෑල්ලක්
🇱🇰🇱🇰🇦🇺🇦🇺

https://youtu.be/qlAU0v_Q754?si=L9xRGgthcKteSB9y

ingredients Butter 250g Sugar 250 g Egg 250g Cake flour 210g Cocoa powder 40g fresh milk ...

💙හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද මගෙ රෑ කෑම එක💙ආප්ප  / Hoppers කෙසෙල් සමග chilli phast🇱🇰🇱🇰🇦🇺🇦🇺
03/11/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද මගෙ රෑ කෑම එක
💙ආප්ප / Hoppers
කෙසෙල් සමග chilli phast
🇱🇰🇱🇰🇦🇺🇦🇺

හෙලෝ කොහොමද ඔන්න ඉතිං අද ගෙනාවේ වෙනස් කැමක්.💙දුම් කරවල. /smoked Dry Fish...සමහර අය කාලා ඇති .කාලා නැතුවත් ඇති.සමහර අර අක...
02/11/2023

හෙලෝ
කොහොමද
ඔන්න ඉතිං අද ගෙනාවේ වෙනස් කැමක්.

💙දුම් කරවල. /smoked Dry Fish...

සමහර අය කාලා ඇති .කාලා නැතුවත් ඇති.සමහර අර අකමැති ඇති.
මමත් පලවෙනිම වතාවට කෑවේ..
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙Hello November  Everyday is your Day . Create your own special magic .💙හෙලෝ කොහොමද අලුත් දවසක් අලුත් මාසයක්.ප්‍රාර්ථනා ...
31/10/2023

💙Hello November
Everyday is your Day . Create your own special magic .

💙හෙලෝ
කොහොමද
අලුත් දවසක් අලුත් මාසයක්.
ප්‍රාර්ථනා කරනවා සියලු බලාපොරොත්තු ඉටුවන පැතුම් ඉටුවන අලුත් මාසයක් වේවා.
🇱🇰🇱🇰🇦🇺🇦🇺

💙හෙලෝ කොහොමද ඔන්න අද ගෙනාවා මගෙ රෑ කෑම එක.💙Today Dinner කුරක්කන් ඉදිආප්ප   Rye string hoppers සම්බෝල                    ...
31/10/2023

💙හෙලෝ
කොහොමද
ඔන්න අද ගෙනාවා මගෙ රෑ කෑම එක.
💙Today Dinner

කුරක්කන් ඉදිආප්ප Rye string hoppers
සම්බෝල coconut sambal
අල හොදි potato curry
චිකන් chicken curry
පරිප්පු lentil curry
🇱🇰🇱🇰🇦🇺🇦🇺

Address

Brisbane, QLD

Alerts

Be the first to know and let us send you an email when Thenu's home kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Thenu’s Home Kitchen

Our website address is: https://www.thenushomekitchen.com.

Welcome To thenu’s home Kitchen ! I’m Thenuja. A big thank you for Thank you for visiting here. I am from Sri Lanks but I currently live in Brisbane Australia with my beautiful family with two adorable kids and my dear husband.I am I am Not a professional chef. I am a housewife at the moment but I always spend my time in a meaningful way. Thats when cooking comes into the scene. I really enjoy cooking tantalising meals and trying out new recipes. I think cooking in my style in my way have won everyone’s hearts as I share what I cook with my family and friends. That’s why the art of cooking has become so important to me and I really want to make it a part and parcel of my life. This is why I thought I would share my recipes with you so that a wider community can try and enjoy my delicious recipes as my family members do. In my opinion I think everyone can cook if they have passion. So I think thats where my website will be useful to you. I see cooking as a wonderful way to add value and beauty to your relationships as a way of showing more love and care for the ones we love. It is also a good way to soothe your mind. When you see the smiling faces of your loved ones it elevates the inner happiness and peace of mind which is a great satisfaction thanks to all your efforts. If you make your family happy first then you can take a step further to make your friends and loved ones happy. So that’s the goal Thenu’s kitchen is aiming at. My husband is a great inspiration for me in making my dream of sharing my recipes with you. He admires my culinary skills and suggested that we should start a blog and share this happiness and love with others too. At a time when people leave less time to spend with their families I think Thenu’s kitchen is a great inspiration for those who love to spend more time with their families and friends trying out easy and realistic recipes which are easy to cook with easy to find ingredients. I always try to recreate the mouth watering tastes I remember from my childhood cooked by my lovely mother and share them with you. Last but not least, I would like to thank everyone who encouraged me to start this blog which will be so valuable to those who love to learn cooking and enjoy food. So this is a hearty welcome to you to visit my blog and start enjoying cooking as much as I am