Easy Platter

Easy Platter Welcome to Easy Platter! - Your daily dose of food and happy life style. 🇱🇰🇦🇺🫶

My spring gardening journey has begun! 💚A couple of weeks ago, I started growing a few things again in my little backyar...
06/09/2026

My spring gardening journey has begun! 💚

A couple of weeks ago, I started growing a few things again in my little backyard, and I’m already so excited to see everything coming to life! 🪴

So far, I’ve planted cherry tomatoes, capsicum, Tabasco chillies, chilli thimble (a type of Kochchi), cassava, continental parsley, curly parsley, sage, oregano and basil. 🌶️🍅🌿

I also gave my mint plant a good prune and planted a new rosemary. 🌿

My Gotukola and Mukunuwenna barely survived the winter, so I replanted some and I’m so happy to see them starting to thrive again with the warming weather. ☀️

I’ll bring you more updates as my little garden grows. Can’t wait to grow even more this spring! ❤️

Finger lime 🍋‍🟩Finger lime is a small Australian citrus fruit with tiny, juicy, caviar like pearls inside. When you bite...
04/09/2026

Finger lime 🍋‍🟩

Finger lime is a small Australian citrus fruit with tiny, juicy, caviar like pearls inside. When you bite them, they burst with a fresh, tangy citrus flavour. 🍋

It’s often used in salads, seafood, desserts, cocktails, and as a garnish. There are also different varieties, with pearls ranging from green and pale yellow to pink and red.

“Finger lime“ කියන්නේ citrus කුලයට අයත්, ඕස්ට්‍රේලියාවට ආවේණික Queensland සහ New South Wales ප්‍රාන්ත වල වැවෙන exotic පලතුරක්. පිටින් බැලුවම පොඩි දිගටි ගෙඩියක් වගේ වුණාට, ඇතුළේ තියෙන්නේ පුංචි පුංචි මුතු කැට වගේ citrus pearls. 🍋

Finger lime salads, sushi, seafood, desserts සහ drinks & cocktails වලට ගන්නවා. ඇතුළේ තියෙන පුංචි මුතු කැට වගේ citrus pearls නිසා කෑමවලට fresh, tangy රසයක් වගේම ලස්සන garnish එකක් විදිහටත් භාවිතා කරනවා. 🍋‍🟩💚

අපි නැවතිලා හිටපු farm stay එකේ host අපිට එයාලා වගා කරන finger lime වර්ග 3ක් try කරන්න complimentary විදිහට දීලා තිබුණා.

මේක මම කලින් දැකලා තිබුණෙත් අන්තර්ජාලයෙන් විතරයි. try කරන්න ලැබුණේ පළවෙනි වතාවට. හරිම fresh, ඇඹුල් රසට තියෙන ලස්සන පලතුරක්. 😋🍋

ලංකාවෙන් පිට ජීවත් වෙන කෙනෙක්ට පවුලේ අය ඇරුණම වැඩිපුරම මිස් වෙන්න මොනවද ඇහුවොත් කියන්න තියෙන්නෙ ලංකාවේ රස කෑම කියලා තමයි...
03/09/2026

ලංකාවෙන් පිට ජීවත් වෙන කෙනෙක්ට පවුලේ අය ඇරුණම වැඩිපුරම මිස් වෙන්න මොනවද ඇහුවොත් කියන්න තියෙන්නෙ ලංකාවේ රස කෑම කියලා තමයි.

අද phone gallery එකේ තිබිලා December වල ලංකාවට ආපු වෙලාවෙ මට හම්බුණ රස කෑම වේල් කීපයක පින්තූර ටිකක් හම්බුණා. ඒ රස තාම මතකයි. ❤️ පින්තූර ගන්න තරම් මානසිකත්වයක් නොතිබුණු නිසා හම්බුණ, මං කාපු රස කෑම ගොඩාක් මෙතන අඩුයි.

A few captures from our beautiful farmhouse getaway 🌿🏡අද අරන් ආවේ පසුගිය මාසයේ Finger lime (caviar lime) ෆාම් එකක අපි ගත...
01/09/2026

A few captures from our beautiful farmhouse getaway 🌿🏡

අද අරන් ආවේ පසුගිය මාසයේ Finger lime (caviar lime) ෆාම් එකක අපි ගත කරපු සුන්දර නිවාඩුවේ මගෙ කැමරා කාචයේ සටහන් උන පින්තූර කීපයක්.

Finger lime වලට අමතරව එයාලට හරක් සහ බැටළුවන් ඉන්නවා. අපිට එයාලව බලන්න යන්න වෙලාවක් හදාගන්න නම් බැරි උනා. ඒත් අපි එයාලව දැක්කා.

අක්කර ගණනාවක් පුරා පැතිරුණු මේ ෆාර්ම් එක කුරුලු නාද, අවට සතුන්ගේ සද්ද බද්ද වලින් විතරක් පිරුණු නිස්කලංක off the grid area එකක්. රූපවාහිනීයක් සහ අන්තර්ජාලය පහසුකම් සපයා නොතිබුණේ අවට ලෝකයෙන් සම්පූර්ණයෙන් මිදිලා පරිසරය නිදහසේ විඳින්න පහසු වෙන්න.

Rain water සහ solar power භාවිතා වෙන සහ eco friendly loo එකක් තමයි තිබුණේ.

මං Finger lime ගැන නොදන්න අයට මං ඒ ගැන වෙනම සටහනක් පල කරන්නම්.

28/08/2026

My little backyard garden is getting ready for spring

🪻🌿🍄🐝

String Hopper NightCooked this beautiful dinner for two good friends a few weeks ago. ❤️My husband was in charge of the ...
27/08/2026

String Hopper Night

Cooked this beautiful dinner for two good friends a few weeks ago. ❤️

My husband was in charge of the string hoppers, while I made all the curries.

Spicy chicken curry, creamy potato curry, pol mallum, coconut sambal, and boiled eggs; a proper Sri Lankan feast! 🇱🇰🍽️.

පසුගිය සතියක යාලුවෝ දෙන්නෙක් රෑ කෑමට අපේ ගෙදර ආවා. ඉතින් ඒ දෙන්නට අපි, අපිත් කැමතිම ඉඳි ආප්ප හැදුවා.

හබී තමයි අපේ ගෙදර ඉඳී ආප්ප හදන්නෙ. මං ඒකට ගැළපෙන්න සැරට චිකන් කරියක්, ක්‍රීමි වෙන්න උකු අල කරියක්, සැර පොල් සම්බෝලයක් එක්ක මං ආසම කූණිස්සො පොල් මැල්ලුමකුත් හදලා, තනියට බිත්තර තැම්බුවා.

මට ඉතින් ඉඳී ආප්ප නම් ඔනේ වෙලාවක හා. රසට හදාගත්තොත් පොල් මැල්ලුමක් විතරකුත් ඇති. 😋

ඔයාලගේ ෆේවරිට් ඉඳි ආප්ප මෙනු එක මොකද්ද?

Caramalized onion egg pastry for tea 😍 අලුත් අවන් එක හම්බුණ සතුට සමරන්න සීනි සම්බල් එග් පේස්ට්‍රී හැදුවා 😋
24/08/2026

Caramalized onion egg pastry for tea 😍

අලුත් අවන් එක හම්බුණ සතුට සමරන්න සීනි සම්බල් එග් පේස්ට්‍රී හැදුවා 😋

A warm cup of tea, a good book and a quiet moment to yourself. ☕📖 Sometimes, happiness is simply slowing down and enjoyi...
22/08/2026

A warm cup of tea, a good book and a quiet moment to yourself. ☕📖

Sometimes, happiness is simply slowing down and enjoying the little things. 🌿

Happy Saturday everyone! 💚

Viral Kingston biscuits and peach dessert 🍑 You will need • 1 pack of Kingston biscuits (or Any biscuit type you prefer)...
20/08/2026

Viral Kingston biscuits and peach dessert 🍑

You will need
• 1 pack of Kingston biscuits (or Any biscuit type you prefer)
• 1 can sliced peaches
• 1 tbsp brown sugar (optional)
• Vanilla extract (optional)

📍Layer Kingston biscuits in a small ovenproof dish.
📍Then layer peaches over the biscuits and add the juice too.
📍Dot with butter and sprinkle with brown sugar. 📍Air fry or Oven bake at 160 °C for 20- 25 mins, until golden and bubbling.

P.S I had to use “Monte Carlo” since Kingston was nowhere to be found 😢. But, honestly I still think Kingston tastes better 😋

A delicious plate of Sri Lankan goodness ❤️Split mung bean curry, tempered prawns, katurumurunga mallung and fragrant ba...
18/08/2026

A delicious plate of Sri Lankan goodness ❤️

Split mung bean curry, tempered prawns, katurumurunga mallung and fragrant basmati rice. 🍛🦐🌿

Authentic Sri Lankan flavours, lovingly brought together on one plate. ❤️🇱🇰

ලංකාවේ රසට බත්

මුං පියළි කිරට, ඉස්සෝ තෙලට, කතුරුමුරුංගා කොළ මැල්ලුම් එක්ක බාස්මතී බත්

හිතවත් අක්කා කෙනෙක් ගෙන් කතුරුමුරුංගා කොළ ටිකක් හම්බුණා. අපි පොළොස් ගන්න බ්‍රසීලියන් ජාතික කාන්තාවගෙන් ඉස්සන්ට දාන්න මුරුංගා කොළ මිටකුත් හම්බුණා. එයා ඒකට මුදල් ගත්තෙත් නෑ. ලංකාවේ රසට කනවා කියලා දැනෙන්නෙ මෙහෙම කද්දී තමයි 😍

Address

Hervey Bay, QLD
4650

Website

Alerts

Be the first to know and let us send you an email when Easy Platter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Easy Platter:

Shortcuts

Share