Bite එක

Bite එක Welcome to the Bite එක & Thank you for stopping by. I Love eating and Love cooking. " Food Made With Love". Bite එක

Let me bring you tried and true quick & easy recipes, cooking videos, Food & Beverage captures I took myself and much more.

20/07/2026

☕ Coffee Thoughts

Some conversations heal more than advice ever could.
A warm cup, a quiet table, and the right person beside you can make even the hardest day feel a little lighter. 🤎

Take a moment today. Slow down, sip your coffee, and appreciate the little things that bring peace.

Follow Bite එක for more Coffee Thoughts and delicious food moments. ☕🍽️

නම Bite එක උනාට දෙන්නෙ දාන..
11/07/2026

නම Bite එක උනාට දෙන්නෙ දාන..

06/07/2026

කම්මැලිකමටත් අපි කන්නෙ කෑම

03/07/2026

Sometimes life does not become easier.

We simply find people who make it easier to carry.

If this message reached you today, share it with someone who always makes your problems feel a little smaller.

❤️ Follow Bite Eka for more Coffee Thoughts.

🍵 ප්ලේන්ටි කතා  #01ඇත්තටම ප්ලේන්ටි බොන්නේ තිබහටද?නෑ… නේද?කියන්න බලන්න…කොච්චර උණුසුම් රටක් වුණත්…අමුත්තා ආවම,“ප්ලේන්ටියක්...
01/07/2026

🍵 ප්ලේන්ටි කතා #01

ඇත්තටම ප්ලේන්ටි බොන්නේ තිබහටද?

නෑ… නේද?

කියන්න බලන්න…

කොච්චර උණුසුම් රටක් වුණත්…

අමුත්තා ආවම,
“ප්ලේන්ටියක් බොමු…”

වැඩක් ඉවර වුණාම,
“ප්ලේන්ටියක් හදාගමු…”

හිත රිදුණාම,
“ප්ලේන්ටියක් බීලා ඉමු…”

සතුටක් ආවමත්,
“ප්ලේන්ටියක් දාන්න…”

ගෙදර ප්‍රශ්නයක් තිබුණත්,
ඒක විසඳන්නත් ප්ලේන්ටියක්…

ඇත්තටම…

අපි ප්ලේන්ටි බොන්නේ…

තේවල රහට නෙවෙයි…

ඒකත් එක්ක ලැබෙන… නිදහසට.

☕🍃

ඔයාටත් එහෙමම හිතෙනවද?

🎉 Facebook recognised me as a consistent reels creator this week!
01/07/2026

🎉 Facebook recognised me as a consistent reels creator this week!

හා බොරුද?
30/06/2026

හා බොරුද?

Address

Melbourne, VIC
3037

Alerts

Be the first to know and let us send you an email when Bite එක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bite එක:

Shortcuts

Share