06/09/2026
🔥 HOPPERS BY WARA at SPICY WICKET! 🔥
Mount Waverley අවට ඉන්න අපේ අයට සුපිරි ආරංචියක්! 😍
Hoppers by Wara will be making fresh, hot hoppers for lunch at Spicy Wicket – Mount Waverley! 🥚🥥
A big thank you to the Spicy Wicket team for inviting us to bring our hopper experience to their restaurant. 🙏❤️
එහෙනම් රසම රස ආප්ප කන්න Spicy Wicket එකට එන්න!
🔥 ආප්ප නම් වරා තමයි! 🔥
📍 Spicy Wicket, Mount Waverley
📅 Date: Sep 6
⏰ Lunch: 12.00 PM
#ආප්පනම්වරාතමයි